සිංහල උන්ට වැඩ බැරිද?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පරිප්පු කිලෝ එකක් මේ දවස් වල යන්නේ කීයටද බන්? 150 ක් විතර නේ.

    ඔය බන් හිතන විදිහේ වෙනස තියෙන්නේ. බිස්නස් මොලේ තියන එකෙක් ඔය විදිහට හිතනවා බන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පරිප්පු කිලෝ එකක් මේ දවස් වල යන්නේ කීයටද බන්? 150 ක් විතර නේ.

    ඔය බන් හිතන විදිහේ වෙනස තියෙන්නේ. බිස්නස් මොලේ තියන එකෙක් ඔය විදිහට හිතනවා බන්.

    අපේ උන් ඉගෙනගන්න ඕනෙත් ඕකම තමයි.
     
    නැකැත් රාල;20944715 said:
    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ වයිට්බෝඩ් එකක් හයි කරපු තැනක් තියනවා වැඩිය සද්දබද්ද නෑ. මොබයිල් ඔෆ් කරලා පල්ලෙහායින් දාලා දවසම එතන ඉඳන් එන අදහස් ලියනවා. බඩගින්න අලුත් උත්තේජනයක් දෙනවා කියන එක මම පිළිගන්නේ එකයි. නමුත් රතු මිරිස් කතාව හොයලා බලන්න වටිනවා.
    අපි කෑම කල බද පුරවන් ඉද්දි රුදිර සැපයුම යන්නේ ජීර්ණය කරවන්න.නමුත් බඩගින්නේ ඉද්දි බඩට ලොකු රුධිර සැපයුමක් ඕනේ න නේ ඒ නිසා මොලයට හොද රුධිර supply එකක් එනවා ඇති
    නමුත් මේ ක්‍රමය අතිශයින්ම අවදානම් වැඩක්. ඒ නිසයි Fine Dining ක්‍රමය හොයාගෙන තියෙන්නේ. ඇයි ඒ කියලා හිතන්න පුළුවන්ද ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;20945085 said:

    ඉදිරියේ රාල උබේ මන්ද බුද්දික අදහස් ටික වෙන කොහේ හරි දාපන් හැම තැනම පුක දෙන්නේ නැතුව :angry::angry::angry::angry::angry:

    නැකැත් රාල;20944495 said:

    මචං බිස්නස් එකක් කරන්න පුළුවන් වෙයි අපිටත් ..උබ 98 ගානේද දෙන්නේ ? තව ගන්න පුලුවන්ද ? පි එම්
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    aniwa ban ape un danne anith unge waradi hoya hoya baninnnai dos kiyannai withara..wedak baara dunnoth renna hadanawa e witharak nemei samahara un rila hath poleth gagena anith unge angeth ganawa...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉදිරියේ රාල උබේ මන්ද බුද්දික අදහස් ටික වෙන කොහේ හරි දාපන් හැම තැනම පුක දෙන්නේ නැතුව :angry::angry::angry::angry::angry:

    මචං බිස්නස් එකක් කරන්න පුළුවන් වෙයි අපිටත් ..උබ 98 ගානේද දෙන්නේ ? තව ගන්න පුලුවන්ද ? පි එම්

    ඔව් දෙන්නම්. කොච්චර ඕනෙද මචං? මට කෝල් එකක් දියන් මම සාම්පල් එකක් එවන්නම්. 0755004166 මගේ නම්බරේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala aya tikak Kammalie. Sinhala aya hoyanneth executive jobs, Ekathana idha gena vadi vela inna Labu bahina jobs.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිට දුන්නනම් මොකද බන් හම්බයන්ට දෙන්නෙ:sorry:

    ඉතින් අරගෙන කොරහන්කෝ. අපිත් කැමති සිංහල එකෙක්ට දෙන්න. මුල ඉඳලම කරන්න හැදුවේත් එක තමා.. යකෝ කිලෝ එකෙන් රුපියලක් තියාගත්තත් ලක්ෂය දෙකක් ලාබෙ. කරනවානම් තව කොච්චර තියනවද බන්.

    මම මගේ කොට්ටාවේ බ්‍රාන්ච් එකට කමිෂන් බේස් සේල්ස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා. අපේ උන් හොයන්නේ බේසික් සැලරි. උන් කැමතියි 15000 බේසික් එකකුයි 5% කමිෂන් එකකුයි දෙනවනම් වැඩ කරන්න. නමුත් අපේ උන් ඇඹරෙනවා බේසික් නෑ 35% කමිෂන් දෙන්නම් කිව්වම. නමුත් හිතලා බලහන් ලක්ෂ දෙකක බිස්නස් එකක් ගෙනාවොත් බේසික් ගන්න එකාට ලැබෙන්නේ 25000/= නමුත් 35% කමිෂන් ගන්න එකාට ලැබෙනවා 70000/= අපේ උන්ට ආත්ම විශ්වාසය අඩුයි. ඒ වගේ චැලේන්ජ් එකක් ගන්න. නමුත් මුස්ලිම් උන් එක පයින් කැමතියි එහෙම දේකට.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    නැකැත් රාල;20944715 said:
    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ වයිට්බෝඩ් එකක් හයි කරපු තැනක් තියනවා වැඩිය සද්දබද්ද නෑ. මොබයිල් ඔෆ් කරලා පල්ලෙහායින් දාලා දවසම එතන ඉඳන් එන අදහස් ලියනවා. බඩගින්න අලුත් උත්තේජනයක් දෙනවා කියන එක මම පිළිගන්නේ එකයි. නමුත් රතු මිරිස් කතාව හොයලා බලන්න වටිනවා.

    බඩගින්නේ ඉන්නකොට ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම අඩු වෙනවා. ඒ සැපයුම මොළයට යනවා
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    ඊයේ රෑ 10.30 ට මට ඇමතුමක් දෙනවා ඒ වෙනකොට ඔහු කිලෝ ලක්ෂ දෙකටම ගැනුම් කරුවෙක් හොයාගෙන. ගැනුම් කරුවා ළඟ ඉඳගෙනමයි ඔහු මට කතා කලේ. (තාම ගනුදෙනුව සිද්ධ වුනේ නැ. නමුත් ඔහුගේ උනන්දුව මාව පුදුම කළා) ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අය 120ට 115ට කිලෝ එක විකුනන්න යද්දී ඔහු පරිප්පු කිලෝ එක රුපියල් 99ට තමයි විකුනන්නේ. රුපියලක ලාබයක් තියාගෙන.

    මචන් මේ බිස්නස් එක ඔය උඩ කියන විඩියටම උනොත් උබලගෙ ස්ටොක් එකේ ඉදන් ගැනුම් කරුගේ ස්ටොක් එක හරි ශොප් එකට බඩු ගෙනියන්ට යන ප්‍රවාහන වියදම කවුද දරන්නේ... ???

    කන්ටේනර් 8ක් කියන්නේ ලක්ශයකට වඩා යාවි නේද ප්‍රවාහන වියදම...??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මචන් මේ බිස්නස් එක ඔය උඩ කියන විඩියටම උනොත් උබලගෙ ස්ටොක් එකේ ඉදන් ගැනුම් කරුගේ ස්ටොක් එක හරි ශොප් එකට බඩු ගෙනියන්ට යන ප්‍රවාහන වියදම කවුද දරන්නේ... ???

    කන්ටේනර් 8ක් කියන්නේ ලක්ශයකට වඩා යාවි නේද ප්‍රවාහන වියදම...??

    ඒක අපි දරනවා මචං. :)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නැකැත් රාල;20946476 said:
    ඒක අපි දරනවා මචං. :)

    mchn, container okkoma ubelagenda ?

    mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?