සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් මේ සබ් ඩීවීඩී ප්ලේයර් එකක වැඩ කරන විදිහට හදන්නෙ කොහොමද?රෙප් දුන්නා....

    Hardcoded කරන්න ඕනා, convert කරනකොට DVD එකකට කරාම හරි..
    video converter එකේ option එකක් එනවා වීඩ්යෝ ෆයිල් එක DVD-video වලට කන්වර්ට් කරන්න...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Aha Sinhala Sub Dana Widiya Danne Nethuwa Mamath Issara Film Blog Eka KArana Eka Stop KAra
    Sira Meka Nam Maxza Awesome Migara Niyamai KOllo
    Kiyala Wedak Ne KOrama Thamai
    Details Explain KArapu Widiya Kora

    valuable post migara...keep it up..!:D

    Godak Mahansi Wela Thiyenawa
    Wede Karannna GOdakma Watinawa
    Sirawatama Migarage Thamath Mega Hit Thred Ekak Loweth Nethi Wennama Lesatama Post Karala

    OW OW mu dammoth hamotama terenawa....

    :):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්..
    උපරිමටම කරලා තියෙනවා..
    ඇත්තටම මට වේලාවක් ලැබුනා නම්. මේ ක්‍රමේ කරලා බලලා ..
    ඒ ආශ්‍රයෙන් යම් දෙයක් බෙදා ගන්න හිතනවා..

    ස්තුතියි යාලුවා..
    අපිත් එක්ක මේ දේවල් බෙදා ගත්තාට..

    ( රෙප් දෙන්න විදියක් නෑල්ලු මචන්..~
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි මචන්..
    උපරිමටම කරලා තියෙනවා..
    ඇත්තටම මට වේලාවක් ලැබුනා නම්. මේ ක්‍රමේ කරලා බලලා ..
    ඒ ආශ්‍රයෙන් යම් දෙයක් බෙදා ගන්න හිතනවා..

    ස්තුතියි යාලුවා..
    අපිත් එක්ක මේ දේවල් බෙදා ගත්තාට..

    ( රෙප් දෙන්න විදියක් නෑල්ලු මචන්..~

    :):):)
    අමාරුවක් නෑ, අනිවා කරලා බලන්න:)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    watinawa bro!!!!11

    හැමදාම වෙග් ෙනාදන්න ෙගාඩක් වටින වැදගත් Thread එකක් යාලුවා.. ෙගාඩක් ස්තුතියි.. ෙමිවා අපිත් එක්ක ෙබදාගන්නවට.. :)
    3.gif


    +++++++++ REP

    වටිනවා කොලුවෝ.
    සිරාවටම


    :):):):):)
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    එලකිරි මචන්...මම නම් කරන්නෙ ඉංග්ලිශ් සබ්ටයිට්ල් එක ඩව්න්ලෝඩ් කරලා ඒකෙ තියන ටික සිංහලෙන් ටයිප් කරන එක..එකක් කරගෙන යනවා ඒත් ඒක තාම මග....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පට්ටෙට මහන්සිවෙලා තියෙනව
    Awesome thread migs :yes:
    හැබැයි ඉතිං මටනං වැඩක් නෑ :P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියමයි! වටින වැඩක්!
    හැබැයි අමාරුම වැඩේ වෙන්නෙ කියන දේවල් සිංහලට හරවන එක :)
    රෙප්++ ~♥~