සිංහල උපසිරැසි

warunah

Member
Jan 16, 2007
238
3
0
Eka thanak ne
සිංහල උපසිරැසි

මට ලොකු උදව්වක් ඕනෙ.සිංහල උපසිරැසි තියෙන චිත්‍රපටි Pen Drive එකේ අරගෙන ගිහිල්ල Play කරහම මගෙ ගෙදර තියෙන DVD Player එකෙ වැඩ කරන්නෙ නෑ,පේන්නෙ කොටු කොටු,මොකක් හරි ක්‍රමයක් තියෙනවද මට DVD Player එකේ චිත්‍රපටි බලන්න සිංහල උපසිරැසිත් එක්ක.
 

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    machine eke play karala baluwada...
    DVD player eke Unicodes nane...eka wennathi..:rofl:
     

    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    ඔකෙ SEX හරි බොන කෑල්ලක් හරි අති එකයි කොටු වටෙන්නෙ, එටික පන්නලා බලපන්...එත කොට හරි යය්.
     

    warunah

    Member
    Jan 16, 2007
    238
    3
    0
    Eka thanak ne
    ඔකෙ SEX හරි බොන කෑල්ලක් හරි අති එකයි කොටු වටෙන්නෙ, එටික පන්නලා බලපන්...එත කොට හරි යය්.
    බොලාලත් මාර උත්තර තමඉ දෙන්නෙ.යකෝ උඹලත් මාර මිනිස්සු බන්,:no:
     

    warunah

    Member
    Jan 16, 2007
    238
    3
    0
    Eka thanak ne
    Mata tiyena problem ekath okama tamai :(:(:(:(:(
    Computer eke ply karath kotu kotu tama pennanne...........
    මටනම් computer එකේ අව්ලක් නෑ.SinhalaTamilKit_XP.exe හොයල ස්ථාටපිත කර ගන්න එතකොට හරි යයි:dull:.