කාගෙන් ද?IMF ණය ගන්න ඕනෙ නම් උතුර නිදහස් කරන්න ඕනේ
උතුරේ කළුකොඩි එස්වීම්, පොඩි පොඩි කලබල, පොලිසියට පහරදීම් වීමට නියමිතයි.ඉදිරිය 'තීරණාත්මක' වෙයි වගේ....
ඇරඹුමම කඳුලක් වෙයි වගේ...උතුරේ කළුකොඩි එස්වීම්, පොඩි පොඩි කලබල, පොලිසියට පහරදීම් වීමට නියමිතයි.
එහෙම දේවල් අස්සේ ආණ්ඩුවේ උන්ම 13 අහෝසි කරන්න ඕනේ කියලා එකක් අරන් එයි වගේ.ඇරඹුමම කඳුලක් වෙයි වගේ...
ඉන්දියාව මේ දවස් වල වෙනදට වැඩියෙ අපි ගැන උනන්දුයි...එහෙම දේවල් අස්සේ ආණ්ඩුවේ උන්ම 13 අහෝසි කරන්න ඕනේ කියලා එකක් අරන් එයි වගේ.
Mun me chande thiyannema, parliament ekata salli ne kiyala pennawanna.
තව ඉස්සරහට ආතල්.
කොහෙන් ගියත් චන්දයක් නෑ .