සිංහල එවුන් පට්ට මෝඩයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හාමුදුරුවන්ට හොර ගණයෝ කියපු රන්ජන්ට කඩේ යන බෞද්ධ යෝ ඉන්න රටක ඕවා මොන කථා ද 🤣🤣
    හම්බන් ඔරුවල නැගලා ලංකාවට ආපු නානලාට දාව ඉපදිච්ච, හරි හමන් සිංහල නමක්වත් නැති පල් හොරෙක්ට අප්පච්චි කියන බූරු වහන්සේලා ඉන්න රටක ඕවා මොන කථාද 😂😂
     
    • Like
    Reactions: analamila

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,089
    113
    වැඩ බැරි උනාම කියන කතා. මෙහෙත් ඉන්නව මයිනොරිටිස් ලා අපෙ ජොබ් හොරකන් කරනව කියන රෙඩ් නෙක් වයිට් ට්‍රෑශ් සුද්දො.

    ඒ කාලෙ යුනිවර්සිටි එකට වැඩියෙන් දෙමළ ළමයි තේරෙද්දිත් ඔය වගේ කුමන්ත්‍රණ කතා කියපු අය හිටිය.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    වැඩ බැරි උනාම කියන කතා. මෙහෙත් ඉන්නව මයිනොරිටිස් ලා අපෙ ජොබ් හොරකන් කරනව කියන රෙඩ් නෙක් වයිට් ට්‍රෑශ් සුද්දො.

    ඒ කාලෙ යුනිවර්සිටි එකට වැඩියෙන් දෙමළ ළමයි තේරෙද්දිත් ඔය වගේ කුමන්ත්‍රණ කතා කියපු අය හිටිය.
    ඔන්න තද වුනා පාදිලිට තදවුනා
     
    Last edited: