අවධානය යොමුවිය යුත්තන්ගේ අවධානය පිනිසයි.

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    483
    382
    63
    142001386_704785480404097_121659651138373925_n.jpg

    අවධානය යොමුවිය යුත්තන්ගේ අවධානය පිනිසයි. බෝන් අ ගේන් ක්‍රිකට්
    🐙
    !


    දෙවියන්ට හාල් වෙනුවට ඩොලර් කවන්න හදන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ආයතනයේ Born Again කල්ලිය.......
    ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.
    වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්තාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.
    අතීතයේ විවිධ යුග වලදී ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දැරූ ශ්‍රී ලංකාව ඕනෑම අවස්තාවක ලෝකයේ හොදම කණ්ඩායමක් විය. එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක කිසිදු කාලයක නොවූ විරූ ලෙස කඩා වැටී තිබේ. දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමෙන් අඩුවක් නොවන ශ්‍රී ලංකාවට එය දැඩි අස්භාවික කඩා වැටීමකි.
    මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.
    ඒ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා “බෝර්න් අගේන්” (Born Again)ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.
    “බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.
    මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන්(Born Again) කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක(හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.
    මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි.
    2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටිය බව ප්‍රසිද්ධ රහසකි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන් බව තතු දත් ආරංච් මාර්ග සදහන් කරයි.
    මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන්(Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තක්කඩියා(ජෙරම් ප්‍රනාන්දු ) ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන්(Born Again)කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි.
    අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.
    ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය.
    නිරෝෂන් දික්වැල්ල, ‌ කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක්‍රිස්තියානි ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි.
    කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැත
    😂

    නිරෝශන් දික්වැල්ල කියන අපතතයා දෙවියන්ගෙන් ලකුනු දාගන්න බැට් එකෙන් බෝලෙට ගහනවට වඩා බැට් එකෙන් කුරුසය ගසයි
    😂

    මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක්‍රිකට් දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන කළමණාකරු චරිත් සේනානායක ඉවත් කළේය.
    මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළද ගැනීම ප්‍රතික්ෂේප කළ නිළධාරීන් ය.
    චරිත් වෙනුවට පත් කළ කළමණාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.
    සහය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික්‍රම පසුගිය සමයේ ඉවත් කළේය.. ඔහු වෙනුවට එක්වන්නේ රුවන් කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළද ගත්තෙකි.
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.
    මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්දෙනෙකුගෙන් යුතු උපදේශක සභාවක් පත් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක්‍රිස්තියානි භක්තිකයෙකි.
    එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිළධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.
    ක්‍රිකට් ආයතනයේ නිළධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්වය වෙනස් නැත.
    කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැදී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළදගැනීමට යැයි කියමින්ය.
    හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යේෂ්ඨයෙකි.
    තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.
    මෙම තත්වය දරුණු වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මානසික සුවතාවයට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.
    වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත්‍රික කල්ලියක් ශ්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාව ප්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත්‍රස්තවාදයකි.
    වහාම මෙම බෝර්න් අගේන් ත්‍රස්තවාද‍ය පාලනය නොකළහොත් අනාගත සනත් ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ශාන්ලාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.
    ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති.
    පාලකයන් මෙම ගැටලුව ඉක්මණින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.
    එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.
    තවද මෙහිදී කිවයුතු කරුණක් ඇත ඒ අද වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය වන්නේද සුද්දෙක් මූලික වී අටවා ගත් මහේල සංගක්කාරට කොටස් ඇති Management Company එකක් මගින් යනවග.
    එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.
    මේ සුද්දා "මයික්" නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්තීර වන අතර
    ඔහුන්ගේ ප්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප්‍රදර්ශනය කිරීම පමණිය.
    අවසන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමණාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.
    “තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුනත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”
    බොහෝ කොටස් උ.ගැනිනි.
    (දුෂාන්ති හපුගොඩ මුහුණුපොතෙන්)
    බෝර්න් අගේන් කල්ලියා ආරම්බක ප්‍රබල සාමාජික ජෙරම් ජයරත්න දුව ටට්‍යානා සමග
    🤣


    මේ ගැන දැනගෙන අවබෝදෙන් ක්‍රිකට් බලපියවු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,250
    5,790
    113
    අම්බකිස්ස
    මොන දේ වුනත මැච් දිනුවොත් තමයි බලන්නේ.දැනට කොච්චර සෙට් එකක් බලන එක නතර කරලද? තව ඔහොම ගියොත් බලන කිසි කෙනෙක් නැති වෙයි.එදාට ලංකාවේ ෆුට්බෝල් ටීම් එක වගේ වෙයි.එතකොට ඉතිං ඕකට නිඝන්ඨයෝ ගියත කිසි කෙනෙක්ට ගානක නෑ
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    483
    382
    63
    අපි ක්‍රිකට් වලට ආදරෙ අය විදිහට,අපේ රටේ ඒ ගොඩ නැගිච්ච ක්‍රිකට් රාජධානිය වෙනුවෙන් දැන් මේ අරක්ගෙන ඉන්න අපත කල්ලිය එලවන්න ලංකාවෙ මතයක් ඔඩ නගන්න බැරිද?දේශ පාලනයෙන් තොරව.මොකද මේකට දේශපාලනයෙන් යහපතක් සිදු නොවන නිසා..
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    483
    382
    63
    Match dinanawa nan born newei dead again unath kamak ban.. cricket skill eka arenna wena sudusukam matha player la team ekata enawa nan eka kohomath waradi

    ඒක තමා බං අපි කියන්නේ.මෙකෙ කිසිම වෙලාවක සුදුස්සට අවස්තාවක් දෙන්නෙ නෑ.ඒ ආගමට සම්බන්දනම් කොච්චර සුදුසුකම් නැතත් කන්ඩායමේ රැදී ඉන්න ඉඩ දෙනවා.ක්‍රිකට් විනාශය එතන
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,362
    710
    113
    පෘථිවිය
    සමහර විට ඇත්තක් වෙන්නත් පුළුවන්, බොරුවක් වෙන්නත් පුළුවන්
    හැබැයි හොදට විමර්ශනය කරාම මොන කාලේද මේ කඩා වැටීම වෙන්න කියල බැලුවම සමහර දේවල් හිතාගන්නත් පුළුවන්.

    මැතිව්ස් 2013 ඉඳන් ලංකාවේ කැප්ටන් එතකොට තමයි ටීම් එක බෙදෙන්න පටන්ගත්තේ
    දිනපු ඒවා තිබ්බත්, ගොඩක් ටීම් එකේ අවුල් පටන් ගන්නේ එතනින්
    ඊට පස්සේ, තිසර, දික්වැල්ල වගේ අය මැතිස්ව් එක්ක සෙට් වෙලා තවත් ලොකු ගේම් දෙන්න පටන්ගත්ත

    අර්ජුන ගෙනාවොත් මේක හරියයි.
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,526
    1,112
    113
    මම නම් මේකේ වැරැද්දක් දකින්නේ නෑ .
    ජනාදිපති තුමාගේ නෑදෑයෙක් ඔතනට දැම්මොත් විතරයි ඕක හරියට පලයන කරන්න පුළුවන්
    අනිත් තැන වලත් එහෙම සාර්ථක වෙලා තියෙනවා
    ශ්‍රී ලංකා ක්‍රිකට් විතරක් අසාර්ථක වෙන්න ඕක හේතුව හරියට control එකක් නැති කට්ටිය ඉන්න නිසා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,362
    710
    113
    පෘථිවිය
    අනිවාර්යෙන් ලොකු චේන්ජ් එකක් කරලා
    මහේල ටීම් එකේ කොච් කරවන්න ඕන

    SLC එක මුලින්ම සුද්ද කරලා ක්‍රිකට් ගහපු එවුන් ඇතුලට දාන්න ඕන
    ටීම් එකේ එවුන්ට මොබයිල් නොදී ඉන්න ඕන මැච් එක තියෙන දවසේ
    ඇනලොග් එකක් දෙන්න ගෙවල්වලට කතා කරන්න ඕන නම්
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    372
    107
    43
    Colombo
    Mel kiyanawa "Born Again Kiyala agamak Na" lu interview ekakadi. Born again gena ehuwama defend karanne born again, ahapu deta uththara denne nathuwa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    8,456
    21,308
    113
    එකමත් එක රටක
    ඒක තමා බං අපි කියන්නේ.මෙකෙ කිසිම වෙලාවක සුදුස්සට අවස්තාවක් දෙන්නෙ නෑ.ඒ ආගමට සම්බන්දනම් කොච්චර සුදුසුකම් නැතත් කන්ඩායමේ රැදී ඉන්න ඉඩ දෙනවා.ක්‍රිකට් විනාශය එතන
    ඔය ටීම් එකට ගහන උන් ටික තමයි බන් domestic එකේ ගැහුවත් ගහන්නේ. LPL එකේ දැක්කේ නැද්ද. මොකක් හරි සීන් එකකට මේ දවස් වල perform කරන උන් ගොඩක් කතෝලික . ටීම් එකට අදුරන කමට යන උනුත් ඉන්නව. උබලට මීටර් උනාද දන්නේ නෑ south africa ගිය සෙට් එකේ හිටය සන්තුෂ් කියන එකා. ඌව U19 world cup එකෙත් අර 190 ගානක් ගහපු නුවර කොල්ල වෙනුවට දාල case එකක් ගියා. ඌ අඩුම ගානේ LPL වත් ගැහුවේ නෑ . fail උනොත් කියල වෙන්න ඇති. ;)
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    372
    107
    43
    Colombo
    ඔය ටීම් එකට ගහන උන් ටික තමයි බන් domestic එකේ ගැහුවත් ගහන්නේ. LPL එකේ දැක්කේ නැද්ද. මොකක් හරි සීන් එකකට මේ දවස් වල perform කරන උන් ගොඩක් කතෝලික . ටීම් එකට අදුරන කමට යන උනුත් ඉන්නව. උබලට මීටර් උනාද දන්නේ නෑ south africa ගිය සෙට් එකේ හිටය සන්තුෂ් කියන එකා. ඌව U19 world cup එකෙත් අර 190 ගානක් ගහපු නුවර කොල්ල වෙනුවට දාල case එකක් ගියා. ඌ අඩුම ගානේ LPL වත් ගැහුවේ නෑ . fail උනොත් කියල වෙන්න ඇති. ;)
    Club wala idalama kepilla ekai a. team eka den select wenne 1million wage population ekakin. den inna 11 22million walin hodama nemei. crixket den thiyenne royal st thomas peters wage school wala witharai. team eke innet a school + kandy galle school deka thunakin. pita palathwala players lata chance adui. chandimal th first class hodata gahana nisa thiyan inne. army giyeth kepili scene ekakata.