සිංහල එවුන් වරෙල්ලා.... අවේ නැත්තන් දුක තමයි..

Jan 21, 2010
721
278
0
Italy

අහගනින්... හොඳට කියන දේ... ඕන එකෙක් අභියෝග කරපන්... මම ඒ අභියෝගය වෙදමහත්තයාට යොමු කොරන්නම්..
.

තව වීඩියෝ තියෙනවා ... බලන්න ඕනේ නම් මේ පිටුවට යන්න.... මෙතන කොටන්න..
 
Jan 21, 2010
721
278
0
Italy
bump... යකෝ මේ වගේ වටිනා දෙයක් බලපල්ලා... හුත්ත්වල් බලන්නේ නැතුව... අපේ එවුන්ට පින නැහැ...කරන්න දෙයක් නැහැ... හුත්ත... දුකයි යකෝ අපේ රට ගැන...
 
guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
අය්යෝ සාස්තර කාරයොන්ගේ බොරු ලොකු ටෝක් බන් බන් , බුදු දහම ගැන කියන සමහර දේවල්නම් හරි , එත් අත්බුත බලවේග ගැන ලොකු කතා පට්ටපල් බොරු , අබියෝග කරන්න කියල ලොකුවට කියවනවා නේ , ලෝකේ ඉන්න හොදම මැජික් ශිල්පියෙක් වෙන ක්‍රිස් එන්ජල් ගේ අබියෝගයක් තියනවා අත්බුත බලවේග ඔප්පු කරන්න පුළුවන් කව්රු හරි ලෝකේ ඉන්නවනම් , ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 10 දෙනවලු , පුලුවන්නම් කරන්න කියපන් ,

මේ ලෝකේ අනුමාන කිරීමෙන් කියපු අනාවැකි හරිගියා අවස්ථා තියනවා , එත් 100 % විස්වාසයෙන් කාටවත් හෙට වෙන්නේ මොකක්ද කියල කියන්න පුළුවන් මිනිහෙක් ලෝකේ නැහැ , එහෙම අත්බුත බලයකුත් නැහැ , තියනවනම් වැඩිය ඕනි නැහැ මගේ සාක්කුවේ මම දාගෙන ඉන්න දේ බලන්නේ නැතුව හරියටම කියන්න කියපන් , අබියෝග කරොත් කියනවා කිව්වනේ ,
සාස්තර කාරයොන්ගේ ලොකු ටෝක්
රට ජාතිය ගැන කතා නම් ඇත්ත , එත් බොරු අත්බුත සින් නම් කතා කරන්න එපා
 
Last edited:

මචන් මම මේ පොස්ට් එක දැම්මේ උම්බට් මෙ ගැන විචාරයක් ඉදිරිපත් කරන්න නෙමෙයි... උඹ මේ වෙනකන් රටේ ආගම ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ... තියෙනව නම් උඹ ඔහොම කිව්වට කමක් නැහැ... කරුණාකරලා වෙන දෙයක් ගැන හිතපන් කොල්ලෝ... උඹල දන්නේ ඔච්ච්රද.... හැම එකාගෙම පුකේ ඇඟිල්ල ගහන්න එපා... ගන්න තියෙන දේ ගනිල්ලා.. අනවශ්‍ය දේ අහකදාපල්ලා... මිනිහෙක් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දෙයක් කතා කරනකොට අද කුඩා නෙමෙයි.. අපේ අඩුව අපි හදාගන්නයි බලන්න ඕනේ... මේ කෙනා ගැන උඹ නොදන්නවා උනාට දන්නා ය ගොඩක් ඉන්නවා... උඹට එමනුස්සයව පෞද්ගලික හම්බ වෙලා කතා කරන්න ඕනේ නම් කියපන්... මම හිතන්නේ නැහැ උම්බට් ඇ පින ඇති කියල...
 
රට ජාතිය වෙනුවෙන් කරන දේවල් කියා කියා අවිදින්නේනම් නැහැ යාළුවා , මම කිව්වොත් එක බොරුයි කියන්න පුළුවන්නේ , එක නිසා ආශ්‍රය කරලා බැලුවොත් පවල් පසුබිම අරව මේවා ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන් ,මුකුත් කරලා නැහැ කියල හිතෙනවනම් එත් කමක් නැහැ ,
විචාරයක් ඉදිරිපත් කරන කියන එකේ අදහස ඔය පළවෙනියට ලියල තියන එකේම තියනවා , ඔය ලියල තියන එක අපහු කියවල බලන්න
ෆෙන් ෂුයි බුදු දහමට හානියක් , හාමුදුරු වරු කරන විනය විරෝදී වැඩ , බුදු දහමට සිද්ද වෙන හානි ගැන කතා කරන ඒවා සහතික ඇත්ත යාළුවා ,ඒවා කිව්වේ මෙය විතරක් නෙවෙයි , ඒ ටික කිව්වට ඒ ටිකට විතරක් එකග වෙන්න පුළුවන්
එය මේ දේවල් උපයෝගී කරගෙන අත්බුත කතන්දර වගයක් ගැන ඇඩ් එකක් දාගන්න යනවා, අබියෝග කරන්නේ ඒවාට මිස ඔය හානි වෙන හැටි කතා කරන විදි ගැනනම් නෙවෙයි , එත් මෙතුමාට අමතක උන දෙයක් තියනවා එක තමයි අත්බුත බලවේග පස්සේ යන්න මෙහෙයවන එකත් බුදු දහමට කරන හානියක් , මට තේරෙන විදිහට නම් මේ කතා උපයෝගී කරගෙන මේ මනුස්සය තමන් ගැන , මහා අත්බුත බලවේග ගැන ඇඩ් එකක් දානවා ,
ඔයාමයි කිව්වේ කව්රු හරි ඉන්නවනම් අබියෝග කරන්න කියල , දැන් එකට ඔයාට තරහ ගිහින් ,
යමෙකුට දෙයක් අවබෝද වෙන්නේ තමන්ගේ තියන අද්ද්යපනික මට්ටමත් එක්ක , සමහර විට ඔයාලට සාමාන්‍ය හෝමෝසේපියන් කියන මනුස්ස වර්ගයට තියන බුද්දීමට්ටම් වලට වඩා විශේෂ යම් යම් දේවල් ගෝචර වෙන ලොකු බුද්දියක් ඇති, , , අනික තව දෙයක් නසා ආයතනය 2012 ලෝකේ විනාස වෙන්නේ නැහැ ,එකේ කිසිම විද්ද්යාත්මක පසුබිමක් නැහැ කියලයි කියල තියෙන්නේ, කියල , මෙය එක එය කිව්වා වගේ ලොකුවට කියනවා , මේවා ඇඩ් අය්ය
 
Jan 21, 2010
721
278
0
Italy
මෝඩ චුන්...

උඹත් එක මේ දේ ගැන කතා කරලා පලක් නැහැ... ඊට වැඩ හොඳයි හරකෙකුට කලනය උගන්වනවා... එල එල උඹ දිනුම්... උඹගේ තර්කය ගොඩ.... වජය වේවා... උම්බට් අහෝන්ද නම් අපට මොකැ...