රට ජාතිය වෙනුවෙන් කරන දේවල් කියා කියා අවිදින්නේනම් නැහැ යාළුවා , මම කිව්වොත් එක බොරුයි කියන්න පුළුවන්නේ , එක නිසා ආශ්‍රය කරලා බැලුවොත් පවල් පසුබිම අරව මේවා ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන් ,මුකුත් කරලා නැහැ කියල හිතෙනවනම් එත් කමක් නැහැ ,
විචාරයක් ඉදිරිපත් කරන කියන එකේ අදහස ඔය පළවෙනියට ලියල තියන එකේම තියනවා , ඔය ලියල තියන එක අපහු කියවල බලන්න
ෆෙන් ෂුයි බුදු දහමට හානියක් , හාමුදුරු වරු කරන විනය විරෝදී වැඩ , බුදු දහමට සිද්ද වෙන හානි ගැන කතා කරන ඒවා සහතික ඇත්ත යාළුවා ,ඒවා කිව්වේ මෙය විතරක් නෙවෙයි , ඒ ටික කිව්වට ඒ ටිකට විතරක් එකග වෙන්න පුළුවන්
එය මේ දේවල් උපයෝගී කරගෙන අත්බුත කතන්දර වගයක් ගැන ඇඩ් එකක් දාගන්න යනවා, අබියෝග කරන්නේ ඒවාට මිස ඔය හානි වෙන හැටි කතා කරන විදි ගැනනම් නෙවෙයි , එත් මෙතුමාට අමතක උන දෙයක් තියනවා එක තමයි අත්බුත බලවේග පස්සේ යන්න මෙහෙයවන එකත් බුදු දහමට කරන හානියක් , මට තේරෙන විදිහට නම් මේ කතා උපයෝගී කරගෙන මේ මනුස්සය තමන් ගැන , මහා අත්බුත බලවේග ගැන ඇඩ් එකක් දානවා ,
ඔයාමයි කිව්වේ කව්රු හරි ඉන්නවනම් අබියෝග කරන්න කියල , දැන් එකට ඔයාට තරහ ගිහින් ,
යමෙකුට දෙයක් අවබෝද වෙන්නේ තමන්ගේ තියන අද්ද්යපනික මට්ටමත් එක්ක , සමහර විට ඔයාලට සාමාන්‍ය හෝමෝසේපියන් කියන මනුස්ස වර්ගයට තියන බුද්දීමට්ටම් වලට වඩා විශේෂ යම් යම් දේවල් ගෝචර වෙන ලොකු බුද්දියක් ඇති, , , අනික තව දෙයක් නසා ආයතනය 2012 ලෝකේ විනාස වෙන්නේ නැහැ ,එකේ කිසිම විද්ද්යාත්මක පසුබිමක් නැහැ කියලයි කියල තියෙන්නේ, කියල , මෙය එක එය කිව්වා වගේ ලොකුවට කියනවා , මේවා ඇඩ් අය්ය