සිංහල-ඔබ-බැලිය-යුතුමයි!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහල-ඔබ-බැලිය-යුතුමයි!


    1010655_427941103980608_1418801777_n.jpg



    547257_446914228726653_219300454_n.jpg
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අපිත් නිකන් හිටියොත් අපිටත් ඔය ටික තමා:yes::yes::yes::yes::yes::confused::confused::confused::confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ රටේ කාලකන්නින් ට ඇරියම තමා තේරෙන්නෙ.. එතකන් දන්නෙ නෑ..
    ඉතින් බොරු වැඩ නොකර හිටහන්.. ඇරෝ ගත්තහම තේරුම් ගනී
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපේ රටේ කාලකන්නින් ට ඇරියම තමා තේරෙන්නෙ.. එතකන් දන්නෙ නෑ..
    ඉතින් බොරු වැඩ නොකර හිටහන්.. ඇරෝ ගත්තහම තේරුම් ගනී

    :sorry::sorry::sorry::sorry:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අපේ එවුන් ඕක තේරුම් ගන්නේ නැ. තේරුනත් සල්ලි වලටයි, බල තණ්හාවටයි කටපියන් ඉන්නවා
    නිවට කම සහ මගුලේ බහු ආගමික සහජීවනය රෙද්ද තමා ඉන්දුනීසියාව වගේ ලොකු රටක් අල්ලුවනම් මේ අපේ පුංචි ලංකාව කජ්ජක්ද
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ ස්වාමින් වහන්සේ කියන කාතාව 100% ඇත්ත. අපිට මේ ටික වෙලා ඉඅවරයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala nation eka balawath kirimata economy eka balawath wenna ona. For example , Soviet Rusiyawa arthika wasayen durwala unama kali wala kadi giya. Ath Putin ge nayakathwaya yatathe navatha Arthika wasayen sakthimath unama Russiyawa nawatha Balaya wadiwela thiyenawa. Aka nisa Sinhala nation eke economy eka sanwarrdanaya kala yuthuya.
     
    • Like
    Reactions: siripaala

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Svayan rakiya, projects, Nishpadana Arthikayak magin Sinhala desaya develope kala haka. Meeta amatharawa-----stock market share tradings--------forex market eka maginuth arthikaya develop kala haka.