සිංහල-කඩත්-කුඩු-කරලා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිංහල-කඩත්-කුඩු-කරලා

    "මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක්!

    පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුනා. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවයි. කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුනා. එම සටහනෙ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට "පොහොට්ටුවේ මැර දේශපාලකයන්" ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුනා. නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන,


    ss%202.JPG


    එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු, තිබ්බ හදිස්සියට පොහොට්ටුව මේන්ශන්කරන්න අමතක වෙලා

    ss%201.JPG





    38331112f27136b8a673f03e7a5e4702987e7c659f179219b64ac188722f3e3d9d0a3e41.jpg


    කොලුපාලනය!!!!!
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රන්ජා පොහොට්ටු වෙන්න වගේ යන්නේ :rofl::rofl::rofl::rofl::rofl:

    JVP+UNP උන් ඕක පොහොට්ටුවෙ උන්මයි කරේ කියල පොළවෙ පස් කනවා.මුස්ලිම් උන්ව මේ පාරනම් අන්දන්න අමාරු වෙයි..:rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මදු මාධව වනදා වගේම කුඩු ගහලද මේකටත් ගිහින් තියෙන්නේ
    මුට වයර් මාරු වෙන්න ඇති
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කොකේන් සීන් අංක 2: මිනුවන්ගොඩ

    පාර්ලිමේන්තුව් ආණ්ඩුපක්ශේ කොකේන් ගහන උන් ඉන්නවා...

    පාර්ලිමේන්තුව් කොකේන් ගහන උන් ඉන්නවා...

    පොහොට්ටුවේ කොකේන් ගහන උන් ඉන්නවා...

    කොකේන් ගහන උන් ඉන්නවා...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මදු මාධව වනදා වගේම කුඩු ගහලද මේකටත් ගිහින් තියෙන්නේ
    මුට වයර් මාරු වෙන්න ඇති

    අැයි බං සාක්කි තියන් බලන් ඉන්නේ?දාපියකො හිරේ.:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මදු මාධව වනදා වගේම කුඩු ගහලද මේකටත් ගිහින් තියෙන්නේ
    මුට වයර් මාරු වෙන්න ඇති


    :rofl::rofl::rofl:

    රන්ජන් කොකේන් ගහලද බං මේක දාලා තියෙන්නේ?

    මුට වයර් මාරු වෙන්න ඇති

    සිංහ නාද බලු කෙදිරිලි වෙනවා.....