සිංහල කඩයක්ද : laptopking

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔසී Canada ඒවා නම් හොදයි අවුලක් නැහැ
    මම Video එකක් දැක්කා youtube වෙන්න ඕනේ උන් තමා Laptop තොග ගෙවන්නේ ලංකාවට
    උන්ගේ warehouse එකට ගියොත් තොග මිලට ම Laptop ගන්න පුළුවන් කියලා තිබ්බා
    ලංකාවේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ලංකාවේ ලොකු ware house එකක් පෙන්නුවා උන්ගෙන් තමයි ලු අනිත් එවුනුත් Laptop ගන්නේ
    එකක් ගන්න එකෙකුට නම් ඕවා අස්සේ රිංගන්න දෙන එකක් නෑ බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එකක් ගන්න එකෙකුට නම් ඕවා අස්සේ රිංගන්න දෙන එකක් නෑ බන්.
    නැහැ උන් එකක් උනත් දෙනවා Whole Sale Price එකට උන්ම කියලා තිබ්බා

    Link එක හම්බ උනා
    https://usedcomputers.lk/

    • Like
    Reactions: Nu1Dnk and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැහැ උන් එකක් උනත් දෙනවා Whole Sale Price එකට උන්ම කියලා තිබ්බා

    Link එක හම්බ උනා
    https://usedcomputers.lk/

    මම හොයපු එක නම් නෑ බන් එතන.මුන් වොරන්ටි දෙන්නේ නෑනේ අරුන් වගේ.උන් මාස 3ක් දෙනවා.අනික මෙතන තොග විතරද කොහෙද පුලුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මම හොයපු එක නම් නෑ බන් එතන.මුන් වොරන්ටි දෙන්නේ නෑනේ අරුන් වගේ.උන් මාස 3ක් දෙනවා.අනික මෙතන තොග විතරද කොහෙද පුලුවන්
    රිටෙල් දෙනවා ඔයා හොයන එක නැහැ කියලා කොහොමද දැනගත්තේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මම මේකෙන් මොනවත් අරගෙන නැහැ බං ලංකාවේ ගොඩක් කොම්පියුටර කඩවල Sites හරියට Update වෙන්නේ නැහැ
    හැම Product එකක්ම Photo ගාගහා උන් Site එකේ දන්නේ නැහැ
    හොදම දෙය තමා උන්ගේ Phone Number එකට කෝල් එකක් අරන් උබේ Requirement ටික කියලා Model Number එක කියලා අහලා බලන්න ඒක තමා ලේසි
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම මේකෙන් මොනවත් අරගෙන නැහැ බං ලංකාවේ ගොඩක් කොම්පියුටර කඩවල Sites හරියට Update වෙන්නේ නැහැ
    හැම Product එකක්ම Photo ගාගහා උන් Site එකේ දන්නේ නැහැ
    හොදම දෙය තමා උන්ගේ Phone Number එකට කෝල් එකක් අරන් උබේ Requirement ටික කියලා Model Number එක කියලා අහලා බලන්න ඒක තමා ලේසි
    onna unge ikman ad eke tiyena eka.

    පලයන්කෝ ඕක අහන්න කොළඹට

    • ***** දුරකතනයෙන් Laptop වල විස්තර අහන්න එපා !!! ****
      ***** අවශ්‍ය නම් පැමිණ බලන්න ****
     
    • Haha
    Reactions: Any.key and 2osama