කෑප්ටන් Jack Sparrow;16788953 said:අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.
එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.
සින්හල ජාතියේ එකමුතුකම අඩුයි මචන්. උන් නම් හොදට එකතු වෙලා ඉන්නවා. ඒත් මේ වගේ වෙලාවකවත් අපේ සින්හල ජාතියට එකතු වෙන්න බැරි නම් සින්හල ජාතියෙත් අවසානයම තමයි මචන්. මේ වගේ වෙලාවක අපි එකතු වෙන්න ඕන. උබ කිව්ව හරියටම හරි අපි මොලෙන් ගේම ගහන්න ඕන. උන්ගේ බාන්ඩ හලාල් ඔක්කොම වර්ජනය කරන්න ඕන. ඒත් ඔය මොනවා කිව්වත් අපි උන්ට බැන බැනම උන්ගේ nolimit fasionbug වලටම යනවනේ බන්. අපි මේක කොතනින්ද මචන් පටන් ගන්නේ. අන්න ඒකයි අපි මුලින්ම කරන්න ඕන. එලකිරි වගේ site එකකින්ම උනත් අපිට මේක පටන් ගන්න පුලුවන්. මේ වගේ දෙයක් හරි තියෙන නිසා තමයි අපේ මේ මොලයක් තියෙන සින්හල කොල්ලො ටිකට හරි එකතු වෙලා අදහස් හුවමාරු කරගන්න පුලුවන්.
දැන් උනත් ඔය ෆේස් බුකියෙ කහ පාට පින්තූරේ ( Rise against racism) කියන එකෙන් සින්හල එකාටමනෙ ගහන්නෙ මචන්. අපි වර්ගවාදයට එරෙහි වෙන්න ඕන ඒත් අපේ උගුරටත් හොරාට උන් තමයි වර්ගවාදය පතුරවන්නේ සින්හලයව ඒකට ඇදලා දාලා. දකින කෙනා හිතන්නේ සින්හලයා තමයි ඔක්කොම කරන්නේ කියලා. ඒ වගේ වෙලාවත අපි ඒකට කුනු හරපෙන් බනින්නෙ නැතුව අපි මොලෙන් දෙයක් කරලා ඇත්ත පෙන්නලා දෙන්න ඕන..
මගේ අදහස මේකයි තව ගොඩක් කියන්න කටට ආවත් ඔක්කොම ටයිප් කරන්න අමාරුයි. අපි මේකට පෙල ගැසි ආවේගශීලී වෙන්නෙ නැතුව මොලෙන් දෙයක් කරමු මචන්ලා තරුන කොල්ලෝ හැටියට. මගේ මේ අදහසට ඔයාලගෙත් අදහස් එකතු කරන්න, නැත්තම් මම මේ කියපු දෙයින් උනත් වැඩක් නැති වෙනවා
