සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්

ඇඳිරිය ඉවත් කළ විගස සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්

අලුත්ගම සහ බේරුවල පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය පැය හතරකට තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ දී අද (17) අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.

අද(17) පෙරුවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ තාවකාලිකව පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබුණේ එම ප්‍රදේශවල ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවස්ථාව ලබා දීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

එම කාළය තුළ මුස්ලිම් පිරිසක් සිංහල පුද්ගලයින්ගේ ව්‍යාපාර දෙකක් ගනි තබා ඇති අතර පසුව බෞද්ධ විහාරස්ථානයකටද ප්‍රහාර එල්ල කිරීමට යාමට තැත් කිරීමේදී එය වලක්වා ඇති බව වාර්තා වෙයි.

තිලක ස්ටෝර්ස්, මතුගම පාර, දර්ගා නගරය යන වෙළදසැලත්, ජයන්ත හෝටලය මතුගම පාර, දර්ගා නගරය යන වෙලදසැලත් මෙසේ ගිනිබත් කර ඇතැයි වාර්තා වේ.

මේවන විට මතුගම, වැලිපැන්න, දර්ගා නගරය, බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවලට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුවෙන් විශේෂ රාජකාරිද යොදවා ඇත.

මේ වන විට එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර තිබේ.
 
අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,538
    16,325
    113
    ලොල් ඒක තමා ඇදිරි නීතිය දැම්මේ.
     
    අපේ සමහර පොන්Na සිංහලයන් තාමත් බුදි නේ. අවුරුද්දකට සැරයක් වත් පන්සලකට යන්නේ නැති කාලකන්නි හැත්ත ජාති වාදය එපාලු.. මුන්ගේ ජාතකේ අවුලක්..
     
    • Like
    Reactions: kellsupun

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කෑප්ටන් Jack Sparrow;16788953 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.

    :yes:

    ඔවු දුප්පත් අසරනයන් හැප්පිලා මැරෙන එකෙන් කිසිම වැඩක් නෑ. අන්තවාදය අවුස්සලා චන්ද එක්කහු කරන මුස්ලිම් නායකයො ටික මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තා නම් ඇති. ඕකුන් තමා බොදු බලසේනාවක් ඇති කලේ උන්ගේ අන්තවාදී වැඩපිළිවෙල ඇතුලෙන්. බෞද්ධයන්ට බොදු බලසේනාවක් ඕනැ කරල තිබුනේ නෑ. මම හිතන්නෙ නෑ ඤාණසාර හාමුදුරවො වුනත් කැමැත්තකින් ඔය සටන ගෙනියනව කියල. ඒ වුනත් උන් වහන්සේට කරන්න දෙයක් නෑ. සිoහල බෞද්ධයන් ගැන කවුරු වත් කතා කරන්නෙ නැති නිසා උන්වහන්සේට වත් ඒ ටික කරන්න වෙල තියෙනව.
     
    Last edited:
    :yes:

    ඔවු දුප්පත් අසරනයන් හැප්පිලා මැරෙන එකෙන් කිසිම වැඩක් නෑ. අන්තවාදය අවුස්සලා චන්ද එක්කහු කරන මුස්ලිම් නායකයො ටික මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තා නම් ඇති.

    ඔවු මචං, අන්තිමට යුද්ද කලත් මැරෙන්නේ සිංහල කොල්ලෝ ටිකමයි.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    කෑප්ටන් Jack Sparrow;16788953 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.

    Agreed
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    භික්ෂූන්ගේ සිවුරු පැත්තකින් තියනවා

    අලුත්ගමට ආවොත් භික්ෂූන්ගේ සිවුරු පැත්තකින් තියනවා" ඇමති මර්වින් අලුත්ගම දී කියයි

    අලුත්ගම සිදුවීමට නැවත වතාවක් භික්ෂූන් වහන්සේලා මැදිහත් වුවහොත් තමා විසින් එම "සිවුරු පැත්තකින් තබන බව" අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා මේබව පැවසුවේ අලුත්ගම සිදුවීම සම්බන්ධව කරුණු විමසීම සඳහා එහි ගොස් මුස්ලිම් ජනතාව අමතමිනි.මෙම සිදුවීම පසුපස රාජ්‍ය විරෝධී මුස්ලිම් පුද්ගලයන් මෙන්ම අපේ පරයන් ද සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.අමාත්‍යවරයා එහි දී සඳහන් කළ කරුණු සංස්කරණයකින් තොරව පහතින් නැරඹිය හැක.

    ඇමති මර්වින් අලුත්ගම දී
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කෑප්ටන් Jack Sparrow;16788953 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.

    සිරාවට අපේ ගොන් හු@#ලාමයි අපෙ උන්ට බනින්නේ..:growl::growl:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    තවත් යන උන් ඉන්නව බන්, මමනම් දන්න හැම එකාටම කියනවා ගොඩක් උන් යන්නේ නෑ නමුත් සහජීවන උන් යනවා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    තවත් යන උන් ඉන්නව බන්, මමනම් දන්න හැම එකාටම කියනවා ගොඩක් උන් යන්නේ නෑ නමුත් සහජීවන උන් යනවා

    ඔව් බන්, උන් තමන්ට කෙළවෙනකන් ඔක්කොම හරි කියලා හොතගෙන ඉන්න මෝඩ රැලක්. කෙළවෙච්චි දාට දුවගෙන එයි, 'අනේ අපිටත් ඇරියා' කියාගෙන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;16788953 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.
    Agreed!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :yes:

    ඔවු දුප්පත් අසරනයන් හැප්පිලා මැරෙන එකෙන් කිසිම වැඩක් නෑ. අන්තවාදය අවුස්සලා චන්ද එක්කහු කරන මුස්ලිම් නායකයො ටික මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තා නම් ඇති. ඕකුන් තමා බොදු බලසේනාවක් ඇති කලේ උන්ගේ අන්තවාදී වැඩපිළිවෙල ඇතුලෙන්. බෞද්ධයන්ට බොදු බලසේනාවක් ඕනැ කරල තිබුනේ නෑ. මම හිතන්නෙ නෑ ඤාණසාර හාමුදුරවො වුනත් කැමැත්තකින් ඔය සටන ගෙනියනව කියල. ඒ වුනත් උන් වහන්සේට කරන්න දෙයක් නෑ. සිoහල බෞද්ධයන් ගැන කවුරු වත් කතා කරන්නෙ නැති නිසා උන්වහන්සේට වත් ඒ ටික කරන්න වෙල තියෙනව.
    -----That is true. Few months back, Muslim Mp with his muslim people throw stones to a court. In putthalama, police officer was killed by a muslim people. Other muslim thugs also in colombo area. As a result, Bodu bala sena came forward.