සිංහල කඩ වර්ජනය කරනු,,,,,,,,

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
සිංහල කඩ වර්ජනය කරනු,,,,,,,,

599243_10151596703751934_1900967995_n.jpg
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොල්. ඔය ඉතින් උන්ටම කෙලවගන්න හදන්නෙ. සිංහලයො ඕකම කලොත් ඕකුන්ට ඇපත් නෑ :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් සිංහල කඩ වර්ජනය කලාට අපේ උන් මුස්ලිම් කඩ වර්ජනය කරන්නෙ නෑ මේ කපේක..:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sinhala minissu katha karanna danne nathi nisa thamayi muslim kadawal walata minissu thawamath yanne. api ewun salli adu karanawada, nehene. un kewal kalama kohoma hari ganna puluwan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sinhala minissu katha karanna danne nathi nisa thamayi muslim kadawal walata minissu thawamath yanne. api ewun salli adu karanawada, nehene. un kewal kalama kohoma hari ganna puluwan.
    මුස්ලිම් උන් එෙහම කරන්නෙ ආදරේට නෙමේ බං.. බිස්නස් ට්‍රික්ස් කියන්නෙ ඒවට.. අපේ උන් බිස්නස් කලාට ඒවා දන්නෙ නෑ.. අනික අපේ අයට ඕන දවසින් දෙකෙන් තට්ටු බංගලා ගහන්න..:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මුස්ලිම් උන් එෙහම කරන්නෙ ආදරේට නෙමේ බං.. බිස්නස් ට්‍රික්ස් කියන්නෙ ඒවට.. අපේ උන් බිස්නස් කලාට ඒවා දන්නෙ නෑ.. අනික අපේ අයට ඕන දවසින් දෙකෙන් තට්ටු බංගලා ගහන්න..:yes:

    sira kathawa ban:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sira kathawa ban:yes:
    ඒක තමා බං ඇත්ත.. අපේම සිංහලයා තමයි අපිට අරින්නෙ.. කලිසමක් ගන්න ගියොත් සිංහල කඩේකට රුපියල් දෙදාස් අටසීයයි.. අඩු නම් නෑ කියයි, අපිටත් ලාබයක් නෑ කියයි බයිලා කෙලියි.. තම්බියෙක් ගාවට ගියොත් රුපියල් දෙදාස් හයසීයක් කියයි.. අඩු කරලා දෙන්නම් කියයි රුපියල් දෙදාස් පන්සීයට.. ඉතිං තම්බියා දිනුම්.. අපේ උන් හැමදාම එකම තැන..:yes: මුලින්ම මුදලාලිලා ටික හදලා ඉන්න ඕනි.. නැත්තං වැඩේ හරියන්නෑ..:dull: