යාලු තරහ වෙන්ඩ එපා , ඔය ආගම වලි , උන්ට වැඩිය අපි හොදයි කියන ගේම් එකේ ඉන්න කට්ටියගෙන් අහන්නම් ප්‍රස්නයක්
ප්‍රයෝගික නැති චාටර්ම ආගම අදහලා හරි හොද මිනිහෙක් උනානම් මදිද ?
ආගමක ප්‍රයෝගිකත්වය ගැන අද්යාපනික පදනම කතා කරන එක කමක් නැහැ , එත් ගොඩක් මිනිස්සු මේක පාවිච්චි කරන්නේ උන්ට වැඩිය අපි හොදයි කියන ගේම් එක ගහන්න ,
මොන ආගමක් ඇදහුවත් තමුන් හොද මිනිහෙක් නෙවෙයිනම් වැඩක් නැහැ නේද ?
මේක මම දැන් ලියපු නුලක් සමහර විට මේක උබලට පණිවිඩයක් තියේවි ..
http://www.elakiri.com/forum/showthread.php?t=1496471