සිංහල කවුන්ටින් සිස්ටම්

wijithapradeep

Active member
  • May 9, 2009
    417
    64
    28
    සිංහල කවුන්ටින් සිස්ටම්

    සිංහල කවුන්ටින් සිස්ටම් එක දන්න කෙනෙක් ඉන්නවනම් පොස්ට් කරන්න.
    ලක්ෂය, දසලක්ෂය, කෝටිය ........ බිංදු 12 වෙනකල්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලක්ෂ කියන්නෙ සිංහල වචනයක් නෙමෙයි නේ කොටින්ම ඔක ලැක් කියන වචනයෙක් බිඳිලා ආපු එකක් නේ,බිංදු 12 ට කියන්නෙ ඉතින් ත්‍රිලියනයේ කියලා තමා,එකත් ත්‍රිලියන් කියන ඉංග්‍රිසි වචනයෙන් ආපු එකක්,එ කොහොම වෙතත් සිංහල ඉලක්කම් සෙට් එකක් තියනවා,එ ගැන ගොඩක් අය දැනුවත් නැ,මෙක බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1254005

    මෙන්න මෙහෙමයි ඔය ටික දැන් නම් භාවිතා වෙන්නෙ....

    ලක්ෂය 100000
    දසලක්ෂය (
    නියුතය) 1000000
    කෝටිය 10000000
    සියකෙළ
    100000000
    ප්‍රකෝටිය 1000000000
    දසප්‍රකෝටිය 10000000000
    සියප්‍රකෝටිය 100000000000
    දසදහස් ප්‍රකෝටිය 1000000000000
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ලක්ෂ කියන්නෙ සිංහල වචනයක් නෙමෙයි නේ කොටින්ම ඔක ලැක් කියන වචනයෙක් බිඳිලා ආපු එකක් නේ,බිංදු 12 ට කියන්නෙ ඉතින් ත්‍රිලියනයේ කියලා තමා,එකත් ත්‍රිලියන් කියන ඉංග්‍රිසි වචනයෙන් ආපු එකක්,එ කොහොම වෙතත් සිංහල ඉලක්කම් සෙට් එකක් තියනවා,එ ගැන ගොඩක් අය දැනුවත් නැ,මෙක බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1254005

    මෙන්න මෙහෙමයි ඔය ටික දැන් නම් භාවිතා වෙන්නෙ....

    ලක්ෂය 100000
    දසලක්ෂය (
    නියුතය) 1000000
    කෝටිය 10000000
    සියකෙළ
    100000000
    ප්‍රකෝටිය 1000000000
    දසප්‍රකෝටිය 10000000000
    සියප්‍රකෝටිය 100000000000
    දසදහස් ප්‍රකෝටිය 1000000000000
    කෙළකෝටිය කියලා එකකුත් තියෙනවද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කෙළකෝටිය කියලා එකකුත් තියෙනවද?

    ඔනේ නම් එහෙම කියන්න පුළුවන්,කෙලකොටිය කියන්නෙ කොටියේ එවා දශ ලක්ෂයක්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ඔන්න බලන්න
    http://si.wikipedia.org/wiki/හෙළ_ගණන්_ක්‍රමය


    • දස දහයක් සියයක් වේ
    • සිය දහයක් දහසක් වේ
    • දහස් සියය ලක්ෂය වේ
    • ලක්ෂ සියය කෝටිය වේ
    • කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ
    • ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ
    • කෝටිප්‍රකෝටිය කෝටිය නහුතයක් වේ
    • නහුත කෝටිය නින් නහුතය වේ
    • නින් නහුත කෝටිය කුත නහුතය වේ
    • කුත නහුත කෝටිය කම්බයක් වේ
    • කම්බ කෝටිය විෂ්කම්බයක් වේ
    • විෂ්කම්බ කෝටිය අබබයක් වේ
    • අබබ කෝටිය අටටයක් වේ
    • අටට කෝටිය අහබයක් වේ
    • අහබ කෝටිය කුමුදයක් වේ
    • කුමුද කෝටිය සමුගන්දියක් වේ
    • සමුගන්දි කෝටිය උත්පලයක් වේ
    • උත්පල කෝටිය කුණ්ඩරිකයක් වේ
    • කුණ්ඩරික කෝටිය පද්මයක් වේ
    • පද්ම කෝටිය කථානයක් වේ
    • කථාන කෝටිය මහ කථානයක් වේ
    • මහ කථාන කෝටිය අසංකයක් වේ