සිංහල කියා ජාතියක් නැත

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1836529uy0u5jsdq5.gif

    ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්නේ...?
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ෆොන්න සිංහලු කිසි සමගියක් නෑ බන්.. දුක තමයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් උප්පැන්න සහතිකේ දෙමළ කියල දා ගට්ට නම් පට්ට තැන. ගේමක් දුන්නත් සමාව දෙනවා හිටං
     
    බුදු පිළිම කඩනවා
    නැගෙනහිර පැත්තේ පුරාණ පන්සල් ඉවරයි
    පාර්ලිමේන්තුවේ තියෙන්නෙ සුළු ජාතින් පත් කළ රජයක්, සුළු ජාතින් ගේ විපක්ෂයක්,
    සුළු ජාතින් පත් කළ ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන ජනාධිපති කෙනෙක්.
    මෙච්චර අන්තවාදි සුළු ජාතින් ඉන්නවා මුකුත් කරන්නේ නැ
    අගමැති ම කියනවා බුර්කාව තහනම් කරනන් බැ මුස්ලිම් ඡන්ද නිසා කියලා..

    සිංහල 75% ක් ඉන්න රටේ මෙහෙම වෙන්නේ කොහොමද බං? ඒක වෙන්නේ තොපි එජාපයි නිදහස් පක්ෂයි ජෙප්පොයි කියල බෙදෙන නිසා...ඔය තත්ත්වය එන බව මම කිව්වා..

    අද කොහොමද මැලේසියාවේ එහෙම?
    කොහොමද ඕකුන්ව එට්කාත් ගහලා ලංකාවට එන්න දුනණාම, උතුරු නැගෙනහිරයි දැන් වතුකරයයි..තව අනික්වා
    ඒ මදිවට සිංහල ජනගහණය වැඩි කරන්න රජය කරන මගුලක් නැ අර ගෝඨා ආරක්ෂක අංශයට දිපු දීමනාවත් කැපුවා..
    උඹලම හිතනවා මෙහෙම යද්දි කොහොමද කියලා
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0

    ජාතිවාදියා.....
    :growl::growl::growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    බුදු පිළිම කඩනවා
    නැගෙනහිර පැත්තේ පුරාණ පන්සල් ඉවරයි
    පාර්ලිමේන්තුවේ තියෙන්නෙ සුළු ජාතින් පත් කළ රජයක්, සුළු ජාතින් ගේ විපක්ෂයක්,
    සුළු ජාතින් පත් කළ ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන ජනාධිපති කෙනෙක්.
    මෙච්චර අන්තවාදි සුළු ජාතින් ඉන්නවා මුකුත් කරන්නේ නැ
    අගමැති ම කියනවා බුර්කාව තහනම් කරනන් බැ මුස්ලිම් ඡන්ද නිසා කියලා..

    සිංහල 75% ක් ඉන්න රටේ මෙහෙම වෙන්නේ කොහොමද බං? ඒක වෙන්නේ තොපි එජාපයි නිදහස් පක්ෂයි ජෙප්පොයි කියල බෙදෙන නිසා...ඔය තත්ත්වය එන බව මම කිව්වා..

    අද කොහොමද මැලේසියාවේ එහෙම?
    කොහොමද ඕකුන්ව එට්කාත් ගහලා ලංකාවට එන්න දුනණාම, උතුරු නැගෙනහිරයි දැන් වතුකරයයි..තව අනික්වා
    ඒ මදිවට සිංහල ජනගහණය වැඩි කරන්න රජය කරන මගුලක් නැ අර ගෝඨා ආරක්ෂක අංශයට දිපු දීමනාවත් කැපුවා..
    උඹලම හිතනවා මෙහෙම යද්දි කොහොමද කියලා

    :(:(:(:(

    BUMP
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    දැන් උප්පැන්න සහතිකේ දෙමළ කියල දා ගට්ට නම් පට්ට තැන. ගේමක් දුන්නත් සමාව දෙනවා හිටං

    හප්පේ තව කොච්චරනම් වාසි තියේද... කොටින්ම කිවුවොත් ලංකාවේ ඕනෙම තැනක ගිහින් එන්ඩ වුනත් පුළුවන්. ඕනෙනම් ගෙයක් දොරක් ගන්ඩහරි, ව්‍යාපාරයක් කරන්ඩහරි එහෙමත් පුළුවන්. මහා ජාතියට එහෙම තමා... මේක උන්ගේ උරුමේ යකෝ...
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    නීතිය උනත් නැමෙන්න අරන්නේ... හැබැයි නැමෙන්නේම සිංහලයට කෙළවෙන විදියට වුන එකයි ගැටලුව. සුළු ජාතිය උනාම ඔහොම තමා ඉතින් නේද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෙනසක් ඉල්ලලා යහපාලනේට චන්දේ දුන්නා නේද? දෑන් තේරෙනවද හෙම්බිරිස්සාව හොදකරගන්න ගිහින් ගොනෝරියා හදාගත්තා කියලා.

    මේවා දෑක දෑකත් තාමත් යහපාලනේ හොදයි , සෑපයි, රසයි කියන උන්ට කවදාහරි ශාප කරන්නේ අපි නෙමෙයි අපේ දරුවෝ.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    දෙමල්ටයි තම්බියටයි මේ රටේ ඕනෑම තනක ඉන්න පුළුවන් .හැබැයි සිංහලයට උතුර නැගෙන හිර තහනම් .මේක මාර සහජීවනයක්නේ ...

    උන්ට එහෙම නම් උතුරු නැගෙන හිර හැර අනිත් පලාත්වලින් දෙමලටයි ත්මබියටයි යන්න කියන්න දේවාල පල්ලි ගලවන්න කියන්න තරන් කසේරුකාවක් තියෙන සිංහල නායකයෙක් නැති හැටි :angry::no::no:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    දෙමල්ටයි තම්බියටයි මේ රටේ ඕනෑම තනක ඉන්න පුළුවන් .හැබැයි සිංහලයට උතුර නැගෙන හිර තහනම් .මේක මාර සහජීවනයක්නේ ...

    උන්ට එහෙම නම් උතුරු නැගෙන හිර හැර අනිත් පලාත්වලින් දෙමලටයි ත්මබියටයි යන්න කියන්න දේවාල පල්ලි ගලවන්න කියන්න තරන් කසේරුකාවක් තියෙන සිංහල නායකයෙක් නැති හැටි :angry::no::no:

    එහෙම කියන්ඩ පුලුවන්ද බන්. මේක උන්ගේ රටනේ. අනික නීතිය, දේශපාලනය, පොලිසිය එහෙමත් උන්ගේනේ. දෙන දෙයක් කාලා හිටපන්.
    ආ මතක ඇතුව පක්ෂේ වෙනුවෙන් ටිකක් කෑ ගහපන්. අඩුමගානේ පොඩි ලල් එකක් ගත්ත්හකිනේ... කතිරෙත් ගහපන්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙමල්ටයි තම්බියටයි මේ රටේ ඕනෑම තනක ඉන්න පුළුවන් .හැබැයි සිංහලයට උතුර නැගෙන හිර තහනම් .මේක මාර සහජීවනයක්නේ ...

    උන්ට එහෙම නම් උතුරු නැගෙන හිර හැර අනිත් පලාත්වලින් දෙමලටයි ත්මබියටයි යන්න කියන්න දේවාල පල්ලි ගලවන්න කියන්න තරන් කසේරුකාවක් තියෙන සිංහල නායකයෙක් නැති හැටි :angry::no::no:
    ඊලග චන්දෙත් ගහපන් කතිරේ යහපාලනේට
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ඊලග චන්දෙත් ගහපන් කතිරේ යහපාලනේට

    කොහොමත් දෙමළු ටිකයි, තම්බි ටිකයි ගහන්නේ ඔකටමනේ. අඩුමගානේ උන්ට හරි පක්ෂේ තොරගන්ට මොලයක් තියෙනවා. දෙමළ සෙට් එකයි මුස්ලිම්' සෙට් එකයි පවු කියලා අපිත් ඒකටම ගහලා දානවා...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බුදු පිළිම කඩනවා
    නැගෙනහිර පැත්තේ පුරාණ පන්සල් ඉවරයි
    පාර්ලිමේන්තුවේ තියෙන්නෙ සුළු ජාතින් පත් කළ රජයක්, සුළු ජාතින් ගේ විපක්ෂයක්,
    සුළු ජාතින් පත් කළ ඒ අයට අවශ්‍ය විදිහට වැඩ කරන ජනාධිපති කෙනෙක්.
    මෙච්චර අන්තවාදි සුළු ජාතින් ඉන්නවා මුකුත් කරන්නේ නැ
    අගමැති ම කියනවා බුර්කාව තහනම් කරනන් බැ මුස්ලිම් ඡන්ද නිසා කියලා..

    සිංහල 75% ක් ඉන්න රටේ මෙහෙම වෙන්නේ කොහොමද බං? ඒක වෙන්නේ තොපි එජාපයි නිදහස් පක්ෂයි ජෙප්පොයි කියල බෙදෙන නිසා...ඔය තත්ත්වය එන බව මම කිව්වා..

    අද කොහොමද මැලේසියාවේ එහෙම?
    කොහොමද ඕකුන්ව එට්කාත් ගහලා ලංකාවට එන්න දුනණාම, උතුරු නැගෙනහිරයි දැන් වතුකරයයි..තව අනික්වා
    ඒ මදිවට සිංහල ජනගහණය වැඩි කරන්න රජය කරන මගුලක් නැ අර ගෝඨා ආරක්ෂක අංශයට දිපු දීමනාවත් කැපුවා..
    උඹලම හිතනවා මෙහෙම යද්දි කොහොමද කියලා

    හා හා සංහිදියාව
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජනීය නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වනදා, කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ආදාහන පූජෝත්සවය එදින පස්වරුවේ ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
    මුස්ලිම් බැතිමතුන්ගේ “හජ්“ උත්සවය සැප්තැම්ර් 12 වනදාට යෙදී ඇති බැවින් එදින සවස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ හා කොළඹ නගරය පුරා පැවැත්වෙන ඉස්ලාම් ආගමික උත්සව වලට බාධාවක් වේ යැයි මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීමට යටත්ව රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, නාහිමි ආදාහන උත්සවය සදහා නිදහස් චතුරශ්‍රය කිසි සේත්ම ලබා දිය නොහැකි බවත් ඒ සදහා කොළඹ නගර සීමාවෙන් පිට ස්ථානයක් තෝරාගන්නා ලෙසත් කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
    කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට ස්වදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, මැල්සිරිපුර – නාඋයන ආරාන්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති නාහිමි ශ්‍රී දේහය සැප්තැම්බර් 12 දහවල් නිදහස් චතුරශ්‍රයේ මද වේලාවක් තැන්පත්කර තැබීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය සදහා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට වැඩමවීමට නියමිතව ඇත.