Not available
කෝ මුකුත් නෑ නේ ..
දැන් හරිබඩේ ගිණියම වැඩි වෙලා පෝස්ට් එක පේන්නෙ නැතුව ගිහින්
ඇයි හෙළකුරු ?සිංහල type කරන්න Phone වල නම් windows phone වල ආපු windows keyboard එක තරම් මුකුත් හොඳ නැහැ..windows keyboard එක android වලටත් දෙනවා හම් හොඳයි.
එකත් මට සෙට් වෙන්නේ නෑ බං.ඇයි හෙළකුරු ?![]()
ඒක තියනවා. Microsoft SwiftKey keyboardසිංහල type කරන්න Phone වල නම් windows phone වල ආපු windows keyboard එක තරම් මුකුත් හොඳ නැහැ..windows keyboard එක android වලටත් දෙනවා හම් හොඳයි.