සිංහල-කොමඩියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහල-කොමඩියක්

    මේ දවස් වල මට වෙන්නෙම බූත වැඩ ඒ හින්ද ඔක්කොම අමතක වෙන්න සිංහල කොමඩියක් බලන්න හිතුන..... තනියම බලන එක හොද නැති හින්ද ඔයාලත් එක්කම බලන්න හිතුන....
    මමනම් මේක දැක්කෙත් අදමයි.... ඒ උනාට ටිකක් හොදයි වගේ....

    ඩිරෙක්ට් ලිංක්නම් අප් කරන්න බෑ... ඔන්න ටොරන්ට් එකක් දැම්ම ඔන අය බාගන්න හැබැයි ඩවුන්‍ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි....
    1.jpg
    මෙන්න මෙතනින් ‍බාගන්නකො
     
    • Like
    Reactions: mawella

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දාල තියපං හෙමීට ඩවුන් ලෝඩ් වෙයි... දැන්නෙ බං දැම්මෙ ටිකකින් සීඩ් හරියයි

    ko ban thama melo deyak down wenne naa :rolleyes: