සිංහල-කොමඩියක්
මේ දවස් වල මට වෙන්නෙම බූත වැඩ ඒ හින්ද ඔක්කොම අමතක වෙන්න සිංහල කොමඩියක් බලන්න හිතුන..... තනියම බලන එක හොද නැති හින්ද ඔයාලත් එක්කම බලන්න හිතුන....
මමනම් මේක දැක්කෙත් අදමයි.... ඒ උනාට ටිකක් හොදයි වගේ....
ඩිරෙක්ට් ලිංක්නම් අප් කරන්න බෑ... ඔන්න ටොරන්ට් එකක් දැම්ම ඔන අය බාගන්න හැබැයි ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි....

මෙන්න මෙතනින් බාගන්නකොමමනම් මේක දැක්කෙත් අදමයි.... ඒ උනාට ටිකක් හොදයි වගේ....
ඩිරෙක්ට් ලිංක්නම් අප් කරන්න බෑ... ඔන්න ටොරන්ට් එකක් දැම්ම ඔන අය බාගන්න හැබැයි ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි....

umbath korana weda ? 