රත්තරං;17353017 said:ඒක අනවශ්‍යයි කියල හිතනවා මචන්. දන්න උන්ටත් ත්‍රෙඩ් එක දාන්න කලින් කියන්න එපා කියල දැම්මේ
VAcancy dan iwaraida bn...
රත්තරං;17353017 said:ඒක අනවශ්‍යයි කියල හිතනවා මචන්. දන්න උන්ටත් ත්‍රෙඩ් එක දාන්න කලින් කියන්න එපා කියල දැම්මේ

aththenma godak ewunta eganime watina kama terene na, oya wayase ene ewunta eka kohoma pahadili karat oluwata gane na,lagin ashraya karana ewunut ati eth a wage ewun goda yana kisi sap ekak dene, wayasa gihila jivite kuruwal unama tama terene, man dana ekek enawa uta dan awurudu 31 eth tama ene gedara, nagitine 10, machan puduma jivite, kohomada ohoma jivat wene kiyala hita gana ba, amma tatta hamba karapu salli tiyanakan hoda,
ada ape samaje taman danna deyak tawa akekuta kiyala dena uwa goda dana ona hagima ape sinhalayan atara tiyanawada kiyala mata pasnayak, taman gana witarai hitane, hamoma ehema na, bahutare ehemai


VAcancy dan iwaraida bn...


machan mama Matale nisai ahanne.interview ekata call karapu procedure eka dannawada? company eka reputed ekakda?![]()
රත්තරං;17353649 said:1. අලුත් කම්පැනි එකක්
2. අලුත් නමක්
3. හැබැයි ඇසෙම්බල් කරන්නේ බ්‍රෑන්ඩඩ් කම්පැනියකට
උදා- මුලු ලෝකෙම ප්‍රසිද්ද ශෙනයිඩර් ඉලෙක්ට්‍රික්ලට අපි හැමෝම දන්න ක්ලිප්සාල් ඇසෙම්බල් කරන කම්පැනි එහෙම තියෙන්නේ. අන්න ඒවගේ
උබ හිතන්නේ රෙපියුටඩ් කම්පැනියක් නෙමේ නිසා ඉල්ලුම්පත්‍ර නෑ කියලද? වැරදී මචන්. ඔය මම කිව්ව "සුදුසු කම් නැති උන්ගෙන් " ආපු ඉල්ලුම්පත්‍ර කඩදාසි බරට වික්කනම් තව ලොරියක් ගන්න තිබ්බලු![]()

kohomath machan 35k denawa kiwwoth reputed unath nathath aniwa kollo yanawa.methana api hamotama pena deyak thamai kollo igena gannawata wadiya wena wena magul karanawa wadiy.onema vacancy ekak call karoth aniwa kollonta wadiya kello apply karanawa.sudusukam nathi un nam padurak gaane innawa ban.api unta anukampa karana ekath unta loku madi kamak
me widihata giyoth nam sinhala jathiyata witharak newei, pirimi sanhathiyatama waha tikak kaala nida ganna thamai wenne![]()


. අර ඕලෙවල් පාස් සෙටෑර් එකටනම් හැට හුටහමාරක් ආවලු තෝරගන්න බැරි ගානට.



aththenma godak ewunta eganime watina kama terene na, oya wayase ene ewunta eka kohoma pahadili karat oluwata gane na,lagin ashraya karana ewunut ati eth a wage ewun goda yana kisi sap ekak dene, wayasa gihila jivite kuruwal unama tama terene, man dana ekek enawa uta dan awurudu 31 eth tama ene gedara, nagitine 10, machan puduma jivite, kohomada ohoma jivat wene kiyala hita gana ba, amma tatta hamba karapu salli tiyanakan hoda,
ada ape samaje taman danna deyak tawa akekuta kiyala dena uwa goda dana ona hagima ape sinhalayan atara tiyanawada kiyala mata pasnayak, taman gana witarai hitane, hamoma ehema na, bahutare ehemai
ow machan. ara garment eka Hela Clothing. Machine operator kenekuta 13000 + 2000 ( attendance fee ) - 15000 lu gewanne.aninsaka kello gedarata wela innawata wada ewata gihin katta kaala ekath hoyanne piriminta kanna denna machan ...heheeරත්තරං;17353698 said:
මචන් අනික් කරුන දැන් ඇඩ් දානකොට ලොකු ලොකු නමගිය කම්පැනි (අඩු පඩියට ගන්න පුලුවන් උන්ගේ නම නිසා ) ඇරෙන්න අනිත් ඒවා දාන්නේ " රෙපියුටඩ් කම්පැනි" , "ජනප්‍රිය ආයතනයක්" වගේ නම් වලින්. ඒ වගේම දැන් ඉන්න උන් හදන සීවී දැක්කහම කක්ක බර හැදිලා හිනා ගිහින් බුරියට උන ගැනිලා උන්ඩුක පුච්ච බොයිල් වෙනවා. අර ඕලෙවල් පාස් සෙටෑර් එකටනම් හැට හුටහමාරක් ආවලු තෝරගන්න බැරි ගානට.
මාතලේ වගේ පැත්තකට කම්පැනියක් යන්නේ ලේබර් කොස්ට් එක නිසානේ බන්. නැත්නම් හාබර් එකට ට්‍රාන්ස්පෝර්ට් වියදමත් එක්ක ඔහේ රින්ගන්නේ නෑනේ. 35ක් කියන්නේ ඒ පැත්තට ගැලපෙන විදිහට හොද පඩියක් (ආරම්භයේදිම )
උබ මාතලේ කිව්වනේ. හොයල බලපන් අර කවටයාමුනේ තියෙන එකම එක ලොකු ගාමන්ට් එලේ උදේ ඉදන් මැරෙන අහින්සක කෙල්ලෙක්ට කීයක්ද දෙන්නේ කියල??![]()

වෙන රටවල ළමයි රස්සාවල් කරන්න පුළුවන් උනාම පොඩි හරි රස්ස්වල් කරනවා. මම දන්නා පවුල් කිහිපයක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම හොද රස්ස්වල් කරනවා.(අවුරුද්දකට 200,000 $ වලට වඩා පවුලේ හම්බකරන අය). එත් ඒ ගොල්ලොන්ගේ ගේ ළමයි කඩවල්වල cashier වගේ රස්ස්වල කරනවා. මට පුදුම හිතුන.
හේතුව තමයි සමාජයෙන් පුරුදු කරලා තියෙනවා ආර්ථික වශයෙන් පුළුවන්තරම් ස්වාදීන වෙන්න. හම්බකරන්න පුළුවන් කලේ ඉදල, තමුන්ගේ අනාගතය සැලසුම් කරන්න. හම්බකරන කොට දන්නවා සල්ලි හොයන්න තියෙනවා අමාරුව. customer satisfaction, financial management, time management, how to deal with your supervisor වගේ මුලික සංකල්ප තමයි පොඩි කළෙම ඉගෙන ගන්නේ. ඒ ගොල්ලෝ ඉගෙන ගන්නවා රස්සවක් කියන්නේ තමුන්ගේ සුදුසුකම්වලට නිකම් හම්බවෙන දෙයක් නොව, සමාජය තුල සටන් කිරීමෙන්, තමුන්ගේ දක්ෂතා market කිරීමෙන් ලබාගත යුතු දෙයක් බව. හුගක් දෙනක් නැබුරු වෙනවා, තමුන්ගේම business එකක් කරන්න. මෙහෙ පොඩි එකාගේ මොන්ටිසෝරි යේ කියල දෙනවා bill gates, steve jobs ගැන
ලංකාවේ තියෙන සමාජමය වටපිටාව වෙනස්. අපේ මාම කෙනෙක් හිටිය. ඔය වගේම තමයි. තාත්ත පොඩි කළෙම නැති උන. එය කියන්න දෙමව්පියන් අවුරුදු 25 වෙනකම් කන්න දෙන්න ඕන කියල. හුගක් දෙනක් අකමැතියි කාර්මික රස්ස්වල් කරන්න. "කාර්මික" කිව්වහම මුණ ඇබුල් වෙනවා. පහත් රස්සවක් කියල හිතන්නේ. හුගක් දෙනක් කැමති office එකකට වෙලා computer එකක් ඉස්සරහ "වැදගත් පිළිගැනීමක්" සහිත රස්සාවක් කරන්න.
එත් ඒවායින් හොදට හම්බකරන් ස්වාදීනව දියුනු වෙන්න පුළුවන් දේවල්. මම දන්නා එක්කෙනෙක් ඉන්නවා TV වගේ දේවල් හදන. හොද ගානක් හම්බකරන්, තමුන්ගේම කියල ගෙයක් දොරක් වහනයක් අරගෙන ඉන්නවා( වයස අවුරුදු 30 ට අඩුයි).


රත්තරං;17353641 said:මචෝ. එලකිරියේ සීමා මායිම් තියෙනවා මචන්
tip - ජොබ් හොයනවනම් නිතරම ඉරිදා පත්තරේ බලන්න පුරුදු වෙයන් මචන්
එච්චරයි
ඔව් ඔව් ඉස්සරහට එළකිරි එකේ අයවත් දැනුවත් කරන්නම් කෝ නුලක් දාලමරත්තරං;17353044 said:එල. කොහොම හරි වැඩේ සුපිරියට ගොඩදාගනින් මචන්

හ්ම් එල එක හොඳ අදහසක් මචන් ඇත්තෙන්ම උඹේම දෙයක් කරනකොට උඹට රිසි තීරණ ගන්නත් ක්‍රියාත්මක කරන්නත් කිසිම ප්‍රශ්නයක් නැතුව නිදහස ලැබෙනවාගොඩක් ස්තුතියි මචං එහෙම දෙයක් කියපු එකටම. මම කාලයක් වැඩ කළා මචන් ටිකක් විතර ලොකු company එකක branch එකක් බාර අරගෙන. දැන් නම් මගේම තැනක මගේම කියල දෙයක් පටන් ගන්න තමයි ටාර්ගට් එක. තවම එහෙම දෙයක් කරන්න තරම් ආර්ථිකේ ශක්තිමත් නැහැ. එත් ට්‍රයි කරනවා.![]()


හ්ම් එල එක හොඳ අදහසක් මචන් ඇත්තෙන්ම උඹේම දෙයක් කරනකොට උඹට රිසි තීරණ ගන්නත් ක්‍රියාත්මක කරන්නත් කිසිම ප්‍රශ්නයක් නැතුව නිදහස ලැබෙනවා
වැඩේ හොඳට නග්ගල ගන්න වගේම එතනින් ෆීල්ඩ් එකේ ප්‍රවීණයෙක් වෙයන් උඹව හොයාගෙන ඩීල් ඒවි නිකන්ම එතකොට සචියත් මමත් දන්න පොරක් ඉන්නවා ඌ දැන් ඒ පලාතම අල්ලාගෙන ඉන්නේ ඌ ගනේමුල්ලෙ හංදියේ උන්නට කැලණියේ ඉඳලත් කොල්ලෝ යනවා කොම්පියුටර් වැඩ වලට සිඩි ගේම් අනන් මනම් ගන්න අන්න එහෙම උනාම මචන් ආර්තිකෙත් හොඳ වෙනවා නිකන්ම
