සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මගේ කතාව,
    මචන්ලා, මන් උසස්පෙළ තුන්පාරක් කලා, තුන්පාරම ෆේල්, ගෙදරට වෙලා නිකන් බුල කෙල කෙල ඉන්නකොට අම්ම බලෙන්ම වගේ ටෙක්නිකල් ස්කුල් එකකට දැම්ම මචන් පොඩි කොස් එකක් කරන්න කියල , ගිය දවසේ ඉදන් මහන්සිවෙලා වැඩ කල මචන්, කරපු කොර්ස් එක හොදටම ගොඩ දැම්ම, එක කරන ගමන්ම City & Gilds ලගේ Advanced Dip ගොඩ දැම්ම, ලංකාවේ එහෙ මෙහෙ වැඩකරලා මැදපෙරදිගට ආව මචන්, මෙහෙ ඇවිත් සේරම පඩිය වියදම් කරගෙන ඉගෙනගත්ත මචන්, උපාදියත් (Bsc) කරා, දැන් පඩිය ඉලක්කම් 6 න් 7 මාරුවෙන්න ගොඩක් ලගයි, දැන්නම් මාස්ටර් (MSc) එකත් කරනවා,මාස්ටර් එකට අපේ රටේ කැම්පස් වලින් ආපු අයත් ගොඩක් එනවා, සේරම එකතුවෙලා වැඩ ටික ගොඩ දාගෙන යනවා.
    උබ හරි රත්තරං, ඉගෙන ගත්තේ නැතිනම් සොරිම තමයි
    මගේ අම්ම මතු බුදුවෙන්න ඕනේ මචන්, එදා මාව හරි පාරට දැම්මේ නැතිනම් මන් අද වහනයක් එලව එලව ඉන්න තිබුන.

    කොල්ලනේ කම්මැලි කමට ඉගෙන ගන්නේ නැතිව උන්නොත් සොරිම තමයි. මොනහ්ව හරි කරපල්ලා, ඉගෙනගනිල්ල ගොඩ යන්න ඕනෙනම්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබේ නම "සයන්න්නෙන්ද" ද මචන්? වැඩ කරන්නේ බී අකුරෙන් පටන් ගන්න කම්පැනි එකකද මචන්?:rolleyes::rolleyes:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    සුපිරි කතාව මචං, හැදෙනවා නම් නාහෙන් වැලපෙන්නේ නැතිව මොලේ පාවිච්චි කරලා මොන හරි කරන්න ඕනේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකෙක් හරි ගොබ්බයෙක් කියවන් ආවොත් ලංකාවෙ ඉස්සරහෙන් ඉන්නෙ ගෑනු කියල ඌට කනට එකක් ගහල මේ ආටිකල් එක පෙන්නපන්. උඹලට දැන්වත් තේරෙනවද උඹල කොච්චර උඩ දැම්මත් ලංකාවෙ ගෑනු කොච්චර පිටිපස්සෙන්ද ඉන්නෙ කියල.
    http://www.ft.lk/article/544051/Wome...mic-prosperity
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගෑනු දම්මල ලේබර් වැඩ කරගන්න ලැජ්ජ නැද්ද.?

    බයිද වේ.. ලේබර් වැඩ නොකරට බුද්දිය පාවිච්චි කරල කරන රස්සා ලන්කාවෙ ගෑනු ඕන තරම් කරනව.. ලන්කාවෙ තෘතීක අද්‍යාපනේ ලබන්නෙ කොල්ලන්ට වඩා කෙල්ලො...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ගෑනු දම්මල ලේබර් වැඩ කරගන්න ලැජ්ජ නැද්ද.?

    බයිද වේ.. ලේබර් වැඩ නොකරට බුද්දිය පාවිච්චි කරල කරන රස්සා ලන්කාවෙ ගෑනු ඕන තරම් කරනව.. ලන්කාවෙ තෘතීක අද්‍යාපනේ ලබන්නෙ කොල්ලන්ට වඩා කෙල්ලො...
    ගෑනුන්ට බෝඩ් උස්සගෙන සමතැන ගන්න පුලුවන්නන් මොකද ලේබර් වැඩ කරන්න බැරි. ලංකාවෙ ගෑනුන්ගෙ තියන කම්මැලිකම මිසක් මට වෙන කියන්න දෙයක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනුන්ට බෝඩ් උස්සගෙන සමතැන ගන්න පුලුවන්නන් මොකද ලේබර් වැඩ කරන්න බැරි. ලංකාවෙ ගෑනුන්ගෙ තියන කම්මැලිකම මිසක් මට වෙන කියන්න දෙයක් නෑ.

    හැම ගෑනිම සම තැන ඉල්ලන්නෙ නෑ...

    සාමාන්‍ය තත්වෙක කිසිම පවුලක් කැමති නෑ පවුලෙ ඉන්න ගෑනු අය බර වැඩ කරන්න යනවට, ගෑනිගෙ කැමැත්ත අකමැත්හ්ට මොක උනත්...

    කම්මැලිනම් කොහොමද ඇකඩමික් වැඩ හොඳට කරන්නෙ පිරිමින්ට වඩා...

    උඹට මේ දේවල් තේරුම් යනව මදී.. මුලින් ඕලෙවල් කරල ඉටපන් සමාජ විශ්ලේශනේ කරන්න ඉස්සෙල්ල..:dull:
     
    අනේ උඹට වඩා මන් හොදට සමාජය ගැන දන්නව. මෙතන ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ ගෑනුන්ගෙන් වැඩ ගන්න නෙමේ. ලැජ්ජ වෙන්න ඕනෙ අනිත් රටවල ගෑනු අය තමන්ගෙ දාඩිය මහන්සියෙන් මෙච්චර රටේ ආර්ථිකේට දායක වෙද්දි ගෙවල් වල ඉදන් මිනිහ අතට පයට ඔක්කොම කරල දෙනකන් බලන් ඉන්න ලංකාවෙ ගෑනුයි. වෙන රටවල කන්සෙප්ට් එකක් නෑ මිනිහම හම්බ කරන්න ඕන කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ උඹට වඩා මන් හොදට සමාජය ගැන දන්නව. මෙතන ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ ගෑනුන්ගෙන් වැඩ ගන්න නෙමේ. ලැජ්ජ වෙන්න ඕනෙ අනිත් රටවල ගෑනු අය තමන්ගෙ දාඩිය මහන්සියෙන් මෙච්චර රටේ ආර්ථිකේට දායක වෙද්දි ගෙවල් වල ඉදන් මිනිහ අතට පයට ඔක්කොම කරල දෙනකන් බලන් ඉන්න ලංකාවෙ ගෑනුයි. වෙන රටවල කන්සෙප්ට් එකක් නෑ මිනිහම හම්බ කරන්න ඕන කියල.

    උඹට මම දෙපාරක්ම සරලව කියල තියන දේ තේරිලා නැති හැටි... උඹ අඩුම ගානෙ කොමෙන්ට් එක කියවල වත් නෙමෙයිද රිප්ලයි කරන්නෙ...

    පොඩ්ඩක් ලොකු වෙනකන් ඉඳින් එතකොට උඹට මේදේවල් මීට වඩා තේරෙයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෑනුන්ට බෝඩ් උස්සගෙන සමතැන ගන්න පුලුවන්නන් මොකද ලේබර් වැඩ කරන්න බැරි. ලංකාවෙ ගෑනුන්ගෙ තියන කම්මැලිකම මිසක් මට වෙන කියන්න දෙයක් නෑ.

    ලංකාවේ ලේබර් ජොබ් එක කරන ගෑනු ඕනි ඉන්නවා.පොඩ්ඩක් ඔය පාරවල් හදන තැන් වලට ගිහින් බලහන්.

    ආ ගෘහ සේවිකා කියන එකත් ලේබර් ජොබ් එකක් විදියට ගනන් ගැනෙන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උඹට මම දෙපාරක්ම සරලව කියල තියන දේ තේරිලා නැති හැටි... උඹ අඩුම ගානෙ කොමෙන්ට් එක කියවල වත් නෙමෙයිද රිප්ලයි කරන්නෙ...

    පොඩ්ඩක් ලොකු වෙනකන් ඉඳින් එතකොට උඹට මේදේවල් මීට වඩා තේරෙයි..

    ලංකාවේ ලේබර් ජොබ් එක කරන ගෑනු ඕනි ඉන්නවා.පොඩ්ඩක් ඔය පාරවල් හදන තැන් වලට ගිහින් බලහන්.

    ආ ගෘහ සේවිකා කියන එකත් ලේබර් ජොබ් එකක් විදියට ගනන් ගැනෙන්නේ.

    මචන් ඔය ශර්ම1 ට රිප්ල්ය් කරන්න මහන්සි වෙන්න එපා, මමත් නිකන් කාලේ නාස්ති කරගත්තා මීට කලින්, ඕකාට ලන්කාවේ ගෑනු පෙන්නන්න බෑ, ඕකාට මානසික ලෙඩක් ඇති, නිකන් කාලේ නාස්ති කරගන්න එපා මචන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ලේබර් ජොබ් එක කරන ගෑනු ඕනි ඉන්නවා.පොඩ්ඩක් ඔය පාරවල් හදන තැන් වලට ගිහින් බලහන්.

    ආ ගෘහ සේවිකා කියන එකත් ලේබර් ජොබ් එකක් විදියට ගනන් ගැනෙන්නේ.
    මචන් මන් දාල තියන ලින්ක් එකට පලයන්. ගිහින් බලපන් ලංකාවෙ ලේබර් වැඩ කරන ගෑනු කොච්චර අඩුද කියල අපේ අනිත් ආසියා රටවල් එක්ක බලද්දි. උඹ කියන තැන්වල එක්කෙනෙක් දෙන්නෙක් හිටියට ලංකාවෙ ගෑනු අය ඇග මහන්සිවෙන වැඩ කරන්නෙ හරිම් අඩුවෙන්. ඈත ගම්වල වගාවල් කොච්චර කරත් ඒවල් වැඩ කරන ගෑනු ඉන්නෙ දහයකට එකක් වගේ. ඒත් බලපන් නේපාලෙ එහෙම වගා බිම්වල තනිකර ඉන්නෙ ගෑනු.
    මචන් ඔය ශර්ම1 ට රිප්ල්ය් කරන්න මහන්සි වෙන්න එපා, මමත් නිකන් කාලේ නාස්ති කරගත්තා මීට කලින්, ඕකාට ලන්කාවේ ගෑනු පෙන්නන්න බෑ, ඕකාට මානසික ලෙඩක් ඇති, නිකන් කාලේ නාස්ති කරගන්න එපා මචන්
    මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන එකෙක්. ඒ වගේම බුද්ධියෙන් කතා කරන එකෙක්. මන් බොරු දෙයක් කියල තියනවනම් විතරක් කියපන් මෙතන පාරම්බාන්නැතුව. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට දායකත්වය හරිම අඩුයි. ඒත් පිටරටවල පවා ප්‍රසිද්ධ ලංකාවෙ පිරිමි හෙන කම්මැලියි ගෑනු තමා වැඩ කරන්නෙ කියල. මට ඕනෙ ඒ බොරු මතෙ නැති කරන්න.