මචන් මන් දාල තියන ලින්ක් එකට පලයන්. ගිහින් බලපන් ලංකාවෙ ලේබර් වැඩ කරන ගෑනු කොච්චර අඩුද කියල අපේ අනිත් ආසියා රටවල් එක්ක බලද්දි. උඹ කියන තැන්වල එක්කෙනෙක් දෙන්නෙක් හිටියට ලංකාවෙ ගෑනු අය ඇග මහන්සිවෙන වැඩ කරන්නෙ හරිම් අඩුවෙන්. ඈත ගම්වල වගාවල් කොච්චර කරත් ඒවල් වැඩ කරන ගෑනු ඉන්නෙ දහයකට එකක් වගේ. ඒත් බලපන් නේපාලෙ එහෙම වගා බිම්වල තනිකර ඉන්නෙ ගෑනු.
මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන එකෙක්. ඒ වගේම බුද්ධියෙන් කතා කරන එකෙක්. මන් බොරු දෙයක් කියල තියනවනම් විතරක් කියපන් මෙතන පාරම්බාන්නැතුව. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට දායකත්වය හරිම අඩුයි. ඒත් පිටරටවල පවා ප්රසිද්ධ ලංකාවෙ පිරිමි හෙන කම්මැලියි ගෑනු තමා වැඩ කරන්නෙ කියල. මට ඕනෙ ඒ බොරු මතෙ නැති කරන්න.
උබට කොහොමත් ලන්කාවේ ගෑනු පේන්න බෑනේ, මතකද අර දොස්තර අයියා ඇවිල්ල උබට හොද උත්තරයක් දුන්නේ, ලන්කාවේ දරු උපත් ගැන



උබ කනිලුත් ඔය නේපාලේ වගා කරන ගොන් කතාව කිවුවේ


