සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් මන් දාල තියන ලින්ක් එකට පලයන්. ගිහින් බලපන් ලංකාවෙ ලේබර් වැඩ කරන ගෑනු කොච්චර අඩුද කියල අපේ අනිත් ආසියා රටවල් එක්ක බලද්දි. උඹ කියන තැන්වල එක්කෙනෙක් දෙන්නෙක් හිටියට ලංකාවෙ ගෑනු අය ඇග මහන්සිවෙන වැඩ කරන්නෙ හරිම් අඩුවෙන්. ඈත ගම්වල වගාවල් කොච්චර කරත් ඒවල් වැඩ කරන ගෑනු ඉන්නෙ දහයකට එකක් වගේ. ඒත් බලපන් නේපාලෙ එහෙම වගා බිම්වල තනිකර ඉන්නෙ ගෑනු.

    මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන එකෙක්. ඒ වගේම බුද්ධියෙන් කතා කරන එකෙක්. මන් බොරු දෙයක් කියල තියනවනම් විතරක් කියපන් මෙතන පාරම්බාන්නැතුව. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට දායකත්වය හරිම අඩුයි. ඒත් පිටරටවල පවා ප්‍රසිද්ධ ලංකාවෙ පිරිමි හෙන කම්මැලියි ගෑනු තමා වැඩ කරන්නෙ කියල. මට ඕනෙ ඒ බොරු මතෙ නැති කරන්න.

    උබට කොහොමත් ලන්කාවේ ගෑනු පේන්න බෑනේ, මතකද අර දොස්තර අයියා ඇවිල්ල උබට හොද උත්තරයක් දුන්නේ, ලන්කාවේ දරු උපත් ගැන :lol::lol::lol::lol:
    උබ කනිලුත් ඔය නේපාලේ වගා කරන ගොන් කතාව කිවුවේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් ඔය ශර්ම1 ට රිප්ල්ය් කරන්න මහන්සි වෙන්න එපා, මමත් නිකන් කාලේ නාස්ති කරගත්තා මීට කලින්, ඕකාට ලන්කාවේ ගෑනු පෙන්නන්න බෑ, ඕකාට මානසික ලෙඩක් ඇති, නිකන් කාලේ නාස්ති කරගන්න එපා මචන්

    ඔව් බන්...මමත් ඕක ගැන හොඳට දන්නව... ඒත් ඕක දාන ගොන් පෝස්ට් දැක්කම රිප්ලයි කරන්නම හිතෙනවනෙ..:dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹල පොර වෙන්නෙ නැතුව පුලුවන්නම් මන් කියල තියන එක වචනයක් හරි බොරුවක්නම් ඔප්පු කරපන්. උඹලට එහෙම කරන්න බැරි හින්ද කරන්නෙ මට බැන බැන මන් මෝඩය කියන එක. මන් දන්නව මන් කියන්නෙ ඔක්කොම ඇත්ත කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඔය ශර්ම1 ට රිප්ල්ය් කරන්න මහන්සි වෙන්න එපා, මමත් නිකන් කාලේ නාස්ති කරගත්තා මීට කලින්, ඕකාට ලන්කාවේ ගෑනු පෙන්නන්න බෑ, ඕකාට මානසික ලෙඩක් ඇති, නිකන් කාලේ නාස්ති කරගන්න එපා මචන්

    :yes::yes::yes:
    ඒ උනාට මූ දාන ඒවට නලියනවා බන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිවා, අපේකම අගය කරන්න ඕනි :lol::lol::lol:
    එහෙමයි කියල අඩුපාඩු වලට හොදයි කිය කිය හිටියොත් හැමදාම තුන්වෙනි ලෝකෙ ඉන්න පුලුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකෙ ඉන්න ගොබ්බයින්ට මුකුත්ම තේරෙන්න්නෙ නැත්තෙ ඇයි. සාමාන්‍යයෙන් ඕන රටක ගෑනු පිරිමි දෙගොල්ලොම සමානව දායක වෙනව ආර්ථිකේට. ඒත් ලංකාවෙ ගෑනු අයගෙ දායකත්වය හරිම අඩුයි. ලංකාවෙ ගෑනු ඉස්සරහට යනව කියන කතාව තනිකර බොරුවක්. කැම්පස් වල ගත්තොත් ආට් ෆැකල්ටි වල කෙල්ලො ඇති වැඩිපුර. හැබැයි ඉතින් උනුත් රැකියා විරහිත තමා. කෘෂි කර්මය පැත්තෙන් ගත්තොත් ලංකාවෙ ගෑනු කරන්නෙ වෙලේ වැඩකරන මිනිහට කෑම අරං යන එක විතරයි. නුවර එළියෙ ඉන්න දෙමළ ගෑනුන්ගෙන් විතරයි ටිකක් හරි දායකත්වයක් තියෙන්නෙ. සිංහල ගෑනු ගැන කතා කරල වැඩක් නෑ. මෙහෙම කියනකොට සමහරු කියන දෙයක් තමා ලංකාවෙ ගෑනු ගෙවල්වලට වෙලා නිකන් ඉන්නෙ නෑ එයාල ගෙදර වැඩ මහන්සියෙක් කරනව. ගෙදර ඉදන් ළමයි හදනව කියල. ඉතිං යකෝ මට අහන්න තියෙන්නෙ ගෙදර වැඩ කරන එකත් මහලොකු දෙයක්ද කියල. මේ ලෝකෙ ළමයි බලාගන්න ගෑනු ඉන්න එකම රට වගේ සමහරු කතා කරන්නෙ. වෙන රටවල ගෑනු අය කොච්චර ආර්ථිකේට මහන්සි උනත් ගෙදර වැඩ වත් දරුවන්ගෙ වැඩවත් අතපසු කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ බහුතර ගෙදර වැඩ කරන ගෑනුන්ගෙත් තියෙන්නෙ නාහෙන් ඇඩිල්ල. මන් කියන දේවල් බුද්ධියෙන් හිතල බලපන් බොරු නෙමේද කියල.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ගොනෝ! දැන් අවුරුදු 25 ක් විතර තිස්සේ අපේ ආර්තිකයට ප්‍රධාන දායකත්වය දක්වන්නේ, අපේ ආර්තිකයට ලැබෙන මුලු විදේශ විනිමයෙන් 1/3 ක් ම ලැබෙන්නේ ලංකාවේ සිංහල ගෑනු අරාබියේ දහ දුක් විඳලා හම්බකරලා එවන සල්ලි වලින්. නොදන්න දේවල් කතා නොකර පලයං බං.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජිංතක ජිල්ලබකිට;21169008 said:
    ගොනෝ! දැන් අවුරුදු 25 ක් විතර තිස්සේ අපේ ආර්තිකයට ප්‍රධාන දායකත්වය දක්වන්නේ, අපේ ආර්තිකයට ලැබෙන මුලු විදේශ විනිමයෙන් 1/3 ක් ම ලැබෙන්නේ ලංකාවේ සිංහල ගෑනු අරාබියේ දහ දුක් විඳලා හම්බකරලා එවන සල්ලි වලින්. නොදන්න දේවල් කතා නොකර පලයං බං.
    අරාබියෙ ඉන්න ගෑනු හින්ද නෙමේ ඔය කියන විදේශ විනිමය හම්බවෙන්නෙ. අරාබිය ඇතුලු තවත් රටවල ලොකු ව්‍යාපාර කරන අය ඉන්නව ලංකාවෙන් ගිහින්. අන්න ඒ අයගෙන් හම්බවෙන සල්ලි වලට තමා ඔය ගෘහ සේවිකාවන්ගෙන් හම්බවෙනව කියන්නෙ.
     
    නිකං පදනමක් නැතුව දොඩවන්න එපා. තමන්ගේ මතේ හරි කියල පෙන්නන්න ෆැක්ට්ස් වෙනස් කරන්න එපා. වැඩිම විදේශ විනිමය දයකත්වය දෙන්නේ එක්තරා වැටුප් තලයකට ඇතුලත් වෙන කන්ඩායමකින්. ඒක තමයි වැටුප් තල වල අඩුම තලය-ගෘහ සේවිකා වැටුප් තලය.

    මීට පස්සේ පෝස්ට් දානකොට පොඩ්ඩක් ඒ ගැන කියවල දාපං, මහ බැංකු වාර්තා වල ඕක තමයි හැම ආන්ඩුවක් යටතෙම ඉදිරිපත් කල යතාර්තය. ඒක පිලිගත් ප්‍රධාන පක්ශ එකක්වත් ප්‍රතික්ෂේප කරලත් නැහැ.තමුන්නාන්සේ ප්‍රතික්ශේප කලාට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිංතක ජිල්ලබකිට;21172128 said:
    නිකං පදනමක් නැතුව දොඩවන්න එපා. තමන්ගේ මතේ හරි කියල පෙන්නන්න ෆැක්ට්ස් වෙනස් කරන්න එපා. වැඩිම විදේශ විනිමය දයකත්වය දෙන්නේ එක්තරා වැටුප් තලයකට ඇතුලත් වෙන කන්ඩායමකින්. ඒක තමයි වැටුප් තල වල අඩුම තලය-ගෘහ සේවිකා වැටුප් තලය.

    මීට පස්සේ පෝස්ට් දානකොට පොඩ්ඩක් ඒ ගැන කියවල දාපං, මහ බැංකු වාර්තා වල ඕක තමයි හැම ආන්ඩුවක් යටතෙම ඉදිරිපත් කල යතාර්තය. ඒක පිලිගත් ප්‍රධාන පක්ශ එකක්වත් ප්‍රතික්ෂේප කරලත් නැහැ.තමුන්නාන්සේ ප්‍රතික්ශේප කලාට.

    :yes::yes:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    රත්තරං;17349332 said:
    මේක ලියන්න හිතුනේ යම් සිද්දියක් නිසා.

    එක ඉලෙක්ට්‍රිකල් නිශ්පාදන සම්බන්ද අලුත් ආයතනයකට අලුතෙන් සේවකයෝ වගයක් ඕනේ වෙලා ඉන්ටවිව් එකක් තිබ්බ, මේ ආයතනය කරපු අය මුලින්ම තීරනේ කරල තිබ්බේ මේකට සිංහල බෞද්ද කොල්ලො විතරක් ගන්නව කියල. (කෙල්ලො ගත්තහම ලංකාවේ ලේබර් රූල් එකත් එක්ක ටිකක් අමාරුයිලු ). ඕකේ තනතුරු වර්ග දෙකකට ඉන්ටවිව් කලාලු. එකක් තමයි ඇසෙම්බල් කරන්න සාමාන්‍ය ප්‍රඩක්ශන් ලයින් එකට දාන්න නුපුහුනු සේවකයෝ(මේකට කෙල්ලොත් අරගත්තලු). සුදුසුකම ඕලෙවල් සමත්. පඩිය සාමාන්නෙන් 20000ක් වගේ. ඒකට සෑහෙන්න අයදුම්පත් ඇවිත් කිසි කරදරයක් නැතුව කට්ටිය සෙට් කරගත්තලු. ඔෆිස් වැඩ වලටත් හොද කෙල්ලෝ දෙන්නෙක් කිසි අව්ලක් නැතුව සුදුසුකම් එක්ක සෙට් උනාලු. ඊට පස්සේ සුපවයිසර් වැඩේ.කොල්ලෝ විතරයි, මේකෙදි සුපවයිසර් කිව්වට ඒ පුද්ගලය තමයි මැනේජර්ට රිපොර්ට් කරලා ප්‍රඩක්ශන් ලයින් එකේ සියලු වැඩ බලන්නේ සේවකයෝ පාලනය කරගෙන. ශිෆ්ට් දෙකට 6 ගානේ 12ක් ගන්න තමයි අදහස් කරන් ඉදල තියෙන්නේ. මේකෙදි සුදුසු කම තමා ඒ ලෙවල් ගනිත අංශයෙන් උසස්පෙල සමත්. ඒ වගේම හොද පෞරුශයක් "පිරිමි පෙනුමක්" තියෙන කොල්ලො තමයි හොයල තියෙන්නේ. අර පජාත දියනි එකේ ඉන්න කොරියන් කොල්ලෝ වගේ සෙවලයෝ නෙමේ. අනික ඉන්ටවිව් එකේදි අර කොමන් සෙන්ස් කියන ජාතිය පොඩ්ඩක් තියෙන ජාතියේ මනුස්ස පරාන තමයි තෝරන්න බලල තියෙන්නේ. පඩිය මුලු එකතුව එක්ක 35000ක් වගේ වැටෙනවා ආරම්භයෙදිම. උබලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා මාතලේ දිස්ත්‍රික්කෙන් පිරිමියෙක් කියන්න පුලුවන් ඇගේ පාංකාලක් කන්න මස් තියෙන පෙනුම සහිත උසස්පෙල ගනිත අංශයෙන් උසස්පෙල සබ්ජෙක්ට් තුන පාස් කොල්ලෝ 12ක් හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේකාලේ ආන්ඩුවේ ජොබ් වලට උපාදි කාරයෝ (උපාඩිකාරයෝ කිව්වට විජය කුමාරයා ලංකාවට ආපු එක, කුවේනිගේ බලා ටොමී හම්බ වෙච්ච එක පිලිබදව එහෙම උපාදි තියෙන අයනේ ආන්ඩුවේ පත්වීම් වලට වැඩිපුරම යන්නේ ) ගන්නෙත් 22000ස් ගානක පඩියකට ඒ නිසා ඒලෙවල් මැතෙන් පාස් එකෙක්ට 35ක් කියන්නේ සාදාරන ආරම්භක වැටුපක් කියලා හිතන්න පුලුවන්නේ. අනික මාතලේ වගේ දිස්ත්‍රික්කෙක. වැඩේ කියන්නේ ලැබිච්ච සොච්චම් CV වලින් එක කොල්ලෙක්ගෙන් CV එකක් එද්දි කෙල්ලෝ 4ක් 5ක් වගේ අනුපාතයකට CV එවල තිබ්බලු.ඕන් ඒකෙනුත් පනිවිඩයක් තියෙනවා හොද කෙල්ලෝ නෑ නෑ ගගා බස් හෝල්ට් ගානේ පාරවල් ගානේ ටෝක් කරගන්න හොද කෙල්ලො හොයන උන්ට කියන්න තියෙන්නේ කෙල්ලෝ නෙමේ නැත්තේ කෙල්ලන්ට බදින්න හරි හමන් කොල්ලොයි නැත්තේ කියල.

    මම අහල තියෙනවා අපේ සම්පත් බැංකුවේ අශෝක මහත්තය කියනවා සම්පත් බැංකුවේ අයදුම් පත් ගන්නකොටත් ඇඩෙනවලු

    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා. නිකන් කාලකන්නි නොවී. අදටත් කව්රු කොහොම කිව්වත් නිදහස් අද්‍යාපනේ පිහිටෙන් දුප්පත් කොල්ලෙක්ට උඩට එන්න බැරිකමක් නෑ. මමනම් කියන්න ලැජ්ජ නෑ මට වියදම් කරන්න ලොකු සල්ලියක් ඒ කාලේ තිබ්බේ නෑ. මම ඉගෙනගත්තේ නිදහස් අද්‍යාපනෙන්. එතනින් එහාට මගේ මහන්සියෙන්. අද ඔලුව කෙලින් තියන් ඉන්නේ යමක් ඉගෙනගත්ත නිසා. නිදහස් අද්‍යාපනෙන් වැඩ ගනිල්ලා සල්ලි නැත්නම්. අදටත් ආසියාවේ තියා මේ ලෝකේ කොහෙවත් නැති චාන්ස් එකක් අපිට තියෙනවා.දෙමව්පියන්ට සල්ලි තියෙන උනුත් ඒවා විනාස කර කරා පොර ටෝක් දිදී ඉන්නේ නැතුව හොදට වියදම් කරලා ඉගෙනගනිල්ලා. ඉගෙනගත්තොත් ගොඩ. ඔය ජොබ් කරන අව්රුදු 20 ගනන් වල(20-30) ඉන්න උනුත් මොන මොනවා හරි කරපල්ලා නිමාඩු දවසට නිකන් බුල ගගහා ඉන්නේ නැතුව.නැත්නම් බැන්ද කාලේක ගෑනිට විතරක් නෙමේ දරුවෝ ඉපදුනාම උන්ටත් උබලට චාටර් වෙන්න වෙනවා. අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ උපතින් ලැබිච්ච කරුම තියෙනවනම් ඒවත් කපල දාල පොලිශ් කරලා ඔපේ දාගන්න අපිට මේ ලෝකෙන් දෙන චාන්ස් එක තමයි අද්‍යාපනේ කියන්නේ. ඒ චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා. මේ එලකිරියේ බහුතරයක් ඉන්නේ අව් රුදු 25ට 26ට අඩු අය, උබලා දැන්ම හිතට අරන් දැනටමත් ඉගෙනගන්න අය හොදට දිරිමත් වේවා කියල මම ප්‍රාර්තනා කරනවා. අනිත් උනුත් හරි පාරකට බැහැපල්ලා පරක්කු නොවී. මෙහෙම ගියොත්නම් ජාතියක් ඉතුරු වෙන්නේ නෑ. උබලා උදේ ඉදන් පතුරු අරින පාරේ බොක දාන උන් ඉන්න ඉන්දියාවේ උන් අද්‍යාපනෙන් යන දුර උබලට අපිට හිතාගන්නවත් බෑ බන්. අපේ රටේ කාලකන්නි දේශපාලනුත් පර්මිට් එකට, ටැක්ස් එකට, රුපියල් 100යේ 200යේ හිගන පඩි වැඩිවීම් වලට අපේ උන්ව කෙල හලෝනවා මිසක් කිසිම වැඩපිලිවෙලක් නෑ රටේ උන්ට හරියට උගන්නන්න, උගන්නලා තැනකට ගන්න. ටෙක් වේලෙනවා ලමයි නැතුව. මොකෝ අපේ සමහර උන්ට ඒලෙවල් ෆේල් උනත් ටෙක් එකකට ගිහින් මැකෑනි වැඩක් ඉගෙනගන්න ලැජ්ජයි. ඒ උනාට කතා කරන්නේ Bsc එක අතඇරලා Msc කෙලින්ම කරන විදිහ

    ඉගෙනගත්ත කාලේ ඒක බැරි උනානම් දැන් කරන්නත් බැරිනම් එක එකාවට වහල් ජොබ් කර කරා ඉන්නේ නැතුව හරි, ගෙදරට කාලකන්නි වෙවී ඉන්නේ නැතුව හරි තමන්ගේ බිස්නස් එකක් බින්දුවේ ඉදන් පටන් අරන් ගොඩදාගන්න බලපල්ලා. අද්‍යාපනේ කෙසේවෙතත් බුද්දිය තියෙනවනම් ව්‍යාපාරික ලෝකේ ඉහලටම නැග්ගහැකි. එහෙම කරපු සිද්දාලේප මුදලාලි ඕදිරිස් මුදලාලි වගේ මිනිස්සු ඕනේ තරම් ඉන්නව

    යුදෙව්වෝ බුද්දිය අද්‍යාපනේ පාවිච්චි කරලා උන්ගේ ජාතිය හැදුවා වගේ මෙහෙම ගියොත් ජාතිය විනාස කරන්නේ අපේ සිංහල කොල්ලොමයි... කාලකන්නි වෙන වෙන්ඩ හදන වෙච්ච සිංහල කොල්ලොමයි

    දැන් දැන් ඉන්න හුගක් උන්ගේ උත්සාහය උනන්දුව බින්දුවයි... හැබැයි එහෙම උන් අතරේ උබට පුලුවන් ලේසියෙන්ම පොරක් වෙන්න.. රියල් පොරක් වෙන්න. අවශ්‍ය වන්නේ උත්සාහය උනන්දුව පමනයි.... පමනමයි!!!!:yes::yes::yes:

    ගුණදාස කපුගේගේ "අල්ලට සිල්ප සිගා" කියන සින්දුවේ මෙහෙම කියනවා

    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ​

    එහෙම නැතුව අපතයන්ට නෙමේ

    සෑහෙන පරන post එකක් ඒත් මම දැක්කෙ අද

    උබේ කතාව සහතික ඇත්ත බන්, පහුගිය මාස 2කේ අපේ group එකේ branches වලට computer operator post එකට interview කරා. කෙල්ලො ගත්තහම කචල් හින්දා කොල්ලොම තමයි හෙවුවෙ.

    ඒත් අවාසනවට කොල්ලො 25-30 interview කරලා PC එකේ වයර් ටික හරියට ගහ ගන්න පුලුවන්, basic hardware knowledge එක තියෙන හොදට MS Office දන්න එවුන් 3යි හොයගන්න පුලුවන් උනේ. හැබැයි ගොඩක් උන් වැඩ දන්නෙ නැති උනට ලොරි ටෝක් නම් තියෙනවා.:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරාබියෙ ඉන්න ගෑනු හින්ද නෙමේ ඔය කියන විදේශ විනිමය හම්බවෙන්නෙ. අරාබිය ඇතුලු තවත් රටවල ලොකු ව්‍යාපාර කරන අය ඉන්නව ලංකාවෙන් ගිහින්. අන්න ඒ අයගෙන් හම්බවෙන සල්ලි වලට තමා ඔය ගෘහ සේවිකාවන්ගෙන් හම්බවෙනව කියන්නෙ.
    ලොල්....
    කියහං කෝ බලන්න එහෙනං ඔය අරාබියට ගිහින් එහේ ලස්සෙට කොඩි ගහං ඉන්න ලංකාවේ උන් ගැන පොඩ්ඩක්.....

    තොට කවුරු හරි ලංකාවේ බඩුවක් භගමනියෙන් *කේ ඇරල තියනව හොදට....ලංකාවේ ගෑනු පේන්න බැරි ඒකයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොල්....
    කියහං කෝ බලන්න එහෙනං ඔය අරාබියට ගිහින් එහේ ලස්සෙට කොඩි ගහං ඉන්න ලංකාවේ උන් ගැන පොඩ්ඩක්.....

    තොට කවුරු හරි ලංකාවේ බඩුවක් භගමනියෙන් *කේ ඇරල තියනව හොදට....ලංකාවේ ගෑනු පේන්න බැරි ඒකයි

    :lol::lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කිරියේ පොඩි උන්ට මේක කියෙව්වනම් හොදටම ඇති ගොඩ යන්න ....