සිංහල කොල්ලනේ දියුණු වෙන්න මේක කියවපල්ලා

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    සහතික ඇත්ත මචන්.මටත් මේ ජොබ් මගුලවල් කරලා ඇති වෙලා තියෙන්නේ.මස්සිනා ඉන්ජෙක්.මිනිහා සබ් කන්ට්‍රැක් ඇරගෙන කරන්න යන්නේ.මාත් කිව්ව මාත් අනිවා සෙට් වෙනවා කියල..මිනිහත් ඕකේ.ලබන මාසෙ හරි ඊලඟ මාසේ හරි වැඩේ පටන් ගන්න ඉන්නෙ..අපි බලමු... මොනා හරි ජරාවක් කරල දියුනු වෙන්නෙ නැතිව හොඳ මාර්ගයෙන් දියුනු වෙන්න.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එකක් මචන්.. උඹ නියමෙට විස්තර කරලා කියලා තියනවා... අපිත් ගොඩ ගිහින්, ජාතියයි ආගමයි නගාසිටවමු! හැමෝටම ජය වේවා! (+)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,805
    113
    Yes .. :yes::yes: good idea ...:cool::cool: Really i am on the way :yes::yes::yes:

    සල්ලි තියෙනවා කියන්නේ තමන්ට ඔනේ තරම් කන්න බොන්න , යාන වාහන තියෙන එකට නෙවේ .... අනුන්ටත් ලෝබ නැතිව වියදම් කරන්න පුලුවන් තරමට සල්ලි තියෙන එකට ... අඩුතරමේ.. මන් ගියපු පාසලට , ගමේ පන්සලට ,,,, තමන්ගේ නෑයෙක්ටවත් ගේමක් නැතිව වියදම් කරන්ට පුලුවන් ඩයල් එකක් වෙන්ට මට ඕනේ ....

    meka nam aththa machan. :yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචන්ලා, මොකක් හරි අරමුදලක් ආරම්බ කලොත් නරකද සිංහල ජාතියේ දියුණුවට? අපේ ජාතිය නගා සිටුවන්න. අපේ ජනගහන ප්‍රතිශතය නැවත යතා තත්වයට ගේන්නත් ඕන නෙ. ඔටුවට ඔලුව දාගන්න දුන්නම, කූඩරම අයිති මනුස්සයට වෙච්ච දේ තමයි අපිටත් වෙලා තියෙන්නෙ. ඉන්දියන් කාරයොත් තව ගෙනැල්ල, කිසිම සංස්කෘතියක් නැති ඇමරිකාවක් කරන්න නෙ දැන් ඉන්න පාලකයොත් හදන්නෙ. දුකයි බං.:sorry:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අනික් බිස්නස් කරන සිංහල අයට කපන්න එපා. එයාලට උදව් කරන්න. අපි අපේ එවුන්ටම කපනවා කියන්නේ මහ ජරා වැඩක්. කවදාවත් එකෙන් අපිට වත් අපේ ජාතියටවත් හොඳක් වෙන්නේ නම් නෑ.
     
    • Like
    Reactions: MNV

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනික් බිස්නස් කරන සිංහල අයට කපන්න එපා. එයාලට උදව් කරන්න. අපි අපේ එවුන්ටම කපනවා කියන්නේ මහ ජරා වැඩක්. කවදාවත් එකෙන් අපිට වත් අපේ ජාතියටවත් හොඳක් වෙන්නේ නම් නෑ.

    true
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනික් බිස්නස් කරන සිංහල අයට කපන්න එපා. එයාලට උදව් කරන්න. අපි අපේ එවුන්ටම කපනවා කියන්නේ මහ ජරා වැඩක්. කවදාවත් එකෙන් අපිට වත් අපේ ජාතියටවත් හොඳක් වෙන්නේ නම් නෑ.

    :yes::yes::yes::yes: