සිංහල ගැමි නාටකය : එදිරිවීර සරච්චන්ද්‍රය&#350

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,792
    28,161
    113
    සිංහල ගැමි නාටකය : එදිරිවීර සරච්චන්ද්‍රය&#350

    51NHAX6G1gL._SX371_BO1,204,203,200_.jpg


    මචන්ලා මට මෙන්න මේ පොත තියෙන කෙන්ක් කියන්නකො, පොත ගන්න විදිහක් නෑ curfew නිසා. පුලුවන් කෙනෙක් ඉන්නවනම් pDF එකක් හරි කමක් නෑ හොයලා, නැතන්ම් මට පිටු 2,3 ෆොටො ගහලා හරි කමක් නෑ දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් :( බම්ප් එකක් හරි දාලා දෙන්නකො, හොඳටම හිරවෙලා ඉන්නෙ
     

    sahan323

    Member
    Mar 11, 2015
    14
    0
    1
    මටත් මේ පොත ඕන වෙලා තියෙනවා.තියෙන කෙනෙක් pdf එකක් හරි දාන්න පුලුවන්ද....