මට පුදුම මේකා කොහොමද මේක ටිකක් හරි තාලෙට කියන්නේ කියලා. ඒකේ වචන එකට එකක් නෑ. 


පද රචකයා detectedවිචාරය-
මෙහිදී මෙම තරුණයාගේ සිතෙහි රැඳුන වේදනාව ගායකයාගේ හැඟීම් මෙන්ම රූප රචනය තුලින්ද මනාකොට ඉස්මතුකර තිබේ.
තරැණයා ගීයෙහි මුල් භාගය නර්ථනයේ යෙදෙමින් ගායනාකරන්නේ ඔහුගේ ප්‍රේමය හටගැනීමෙන් ඇතිවන සතුට පෙන්වීමටයි.
එසේම තාලය සහ ස්වර වලට පිටින් ගායනය කිරීමෙන් වගේම වචන පටලැවීම තුලින් ඔහුගේ ප්‍රේමය බිඳ වැටීම තුලින් ඇතිවීතිබෙන මානසික කම්පනය පෙන්නුම්කරනවා.
එක් තැනක මොහු "බ්ලොක් කරලා මැකුවා" යන යෙදුම භාවිතාකරනව. සංගීත රසය නොදන්නා අය මෙම යෙදුම හාස්‍යට ලක්කරත් මෙයින් ඔහු හඟවන්නට උත්සහකරන්නේ ඔහුගේ ප්‍රේමවන්තියට ඔහු නැතිව තනියම ජංගම දුරකතනයවත් නිවැරදිව ක්‍රියාකිරීමට නොහැකි අන්දමේ තරැණියක් බවයි.
එසේම මෙම තරැණයාගේ අධිකව කෘෂ වී ගිය ශරීරයෙන්, තම ප්‍රේමය වෙනුවෙන් කෙතරම් දුක් ගැහැට විඳින්නට ඇද්ද යන්න ප්‍රේක්ෂකයා හට පෙන්වාදෙනව.
ගීයේ අවසාන භාගය වන විට ඉතා සන්සුන් ලීලාවෙන් හිඳ ගායනා කිරීමෙන් සහ ඔහු ඇඳ සිටින වටිනා ඇඳුමෙන් ප්‍රේමය අත්හැරීමෙන් පසු ඔහු ගත කරන සන්සුන් දිවියත්. ස්ව උත්සාහයෙන් ලබාගත් දියුනුවත් පෙන්වන අතර අවුකණ්නාඩි යුවලින් තම ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් සිතේ තවමත් තැන්පත් වී ඇති සංවේගය පෙන්වා දෙනව.