සිංහල ගීතයේ අනාගතය 🤡
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Aug 25, 2020 #1 Reactions: HYBRIDPC, silent one, laka007 and 8 others
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 25, 2020 #2 Reactions: XpressM, The Kingslayer, lodbrok and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 25, 2020 #3 අනාගතය පැහැදිලි.. Reactions: Lahiru120, The Kingslayer, NRTG and 5 others
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 25, 2020 #4 ඉස්සර ස්කුල් වෑන් එකේ ගෙදර එන ගමන් ගීතයෙන් ගීතය කරනවා.. සින්දුවක් මතක් උනේ නැත්නම් අපේ එකෙක් හිටියා කටට එන වචන දාල මේ වගේ සින්දුවක් හදල ඒ වෙලාවේ කියලා අහනවා, "ඇයි බන් උබල අහල නැද්ද ? " කියලා ඌත් මූට වඩා හොදයි බන්. D_Mad said: අනාගතය පැහැදිලි.. Click to expand... ආයෙත් අහලා .. බේරේ වැවේ වතුර වගේ පැහැදිලියි බන්.. Reactions: indika_sam, Lahiru120, Harshalakshan and 9 others
ඉස්සර ස්කුල් වෑන් එකේ ගෙදර එන ගමන් ගීතයෙන් ගීතය කරනවා.. සින්දුවක් මතක් උනේ නැත්නම් අපේ එකෙක් හිටියා කටට එන වචන දාල මේ වගේ සින්දුවක් හදල ඒ වෙලාවේ කියලා අහනවා, "ඇයි බන් උබල අහල නැද්ද ? " කියලා ඌත් මූට වඩා හොදයි බන්. D_Mad said: අනාගතය පැහැදිලි.. Click to expand... ආයෙත් අහලා .. බේරේ වැවේ වතුර වගේ පැහැදිලියි බන්..
Candid-B Well-known member Apr 25, 2019 34,878 1 60,771 113 Mother Earth Aug 25, 2020 #5 Reactions: Lahiru120, The Kingslayer, NRTG and 1 other person
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Aug 25, 2020 #6 D_Mad said: අනාගතය පැහැදිලි.. Click to expand... ලෙසටම Reactions: HYBRIDPC, Lahiru120 and D_Mad
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,697 113 Gampaha Aug 25, 2020 #7 ⛏⚰ Reactions: Lahiru120, The Kingslayer, NRTG and 1 other person
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Aug 25, 2020 #8 3 sec ahuwe. thuu nodakin. Reactions: indika_sam and Lahiru120
2osama Well-known member Oct 25, 2010 81,540 72,748 113 මාලඹේ Aug 25, 2020 #9 mona magulak da me mu kiyawanne thawa stress waedi wenava Reactions: D_Mad and Lahiru120
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Aug 25, 2020 #10 හැමදේම වගේ සින්දුත් අනිත් අය ලියලා තනු දාලා කියලා ප්‍රචාරය කරනකං බලං ඉන්න එපා. ලැජ්ජ නැද්ද? ඔය පුලුපුලුවන් විදිහට ගෙවල්වල කියාගන්න. Reactions: D_Mad
හැමදේම වගේ සින්දුත් අනිත් අය ලියලා තනු දාලා කියලා ප්‍රචාරය කරනකං බලං ඉන්න එපා. ලැජ්ජ නැද්ද? ඔය පුලුපුලුවන් විදිහට ගෙවල්වල කියාගන්න.
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Aug 25, 2020 #11 මධු රොක්ස් පාර්ට් ටු Reactions: D_Mad and Lahiru120
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Aug 25, 2020 #13 Reactions: D_Mad and Lahiru120
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 25, 2020 #14 දුරකතනේ අංකෙ කෙලින්ම මකන්නේ නැතිව , බ්ලොක් කරලා මකන එකේ තියන වාසිය කියපන් බලන්න දන්න එකෙක් ?? Reactions: D_Mad, indika_sam, PHBhagya and 2 others
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Aug 25, 2020 #15 @scurvy මයික් එකක් අරගෙන චූන් වෙලා " කුරුමිට්ටෝ " කියලා සිංදුවක් කරාඋබලට මතක ඇති. . ඒක හොදයි බන් මේ හුයන්නට වැඩීය. Reactions: D_Mad, indika_sam, Lahiru120 and 1 other person
@scurvy මයික් එකක් අරගෙන චූන් වෙලා " කුරුමිට්ටෝ " කියලා සිංදුවක් කරාඋබලට මතක ඇති. . ඒක හොදයි බන් මේ හුයන්නට වැඩීය.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,172 1 100,969 113 34 Kalutara Aug 25, 2020 #16 හුත්ත හද්ද චොර ලිරික්ස් මදිවට තව ඔටෝ ටියුනුත් දාල, නෙදකින්, Reactions: D_Mad, indika_sam and Lahiru120
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Aug 25, 2020 #17 dilann said: දුරකතනේ අංකෙ කෙලින්ම මකන්නේ නැතිව , බ්ලොක් කරලා මකන එකේ තියන වාසිය කියපන් බලන්න දන්න එකෙක් ?? Click to expand... උඹ ලිරික්සුත් ඇහුවද බන්? Reactions: D_Mad, indika_sam, Lahiru120 and 2 others
dilann said: දුරකතනේ අංකෙ කෙලින්ම මකන්නේ නැතිව , බ්ලොක් කරලා මකන එකේ තියන වාසිය කියපන් බලන්න දන්න එකෙක් ?? Click to expand... උඹ ලිරික්සුත් ඇහුවද බන්?
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Aug 26, 2020 #18 Reactions: NRTG, kinkon, D_Mad and 2 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,433 36,352 113 මැදමහනුවර Aug 26, 2020 #19 මටනම් වදිනවා Reactions: D_Mad
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Aug 26, 2020 #20 හරි බන් ඉස්සර සිංදු කිව්වේ ගායකයෝ.ඕවට විෂුවල් ,advance music තිබ්බේ නෑ.ඉතින් සුපිරිම ගායකයෝ තමයි හිටියේ මොකද කටහඬ , ගීතයේ නලවන්න ඕනේ තැන් වගේ ඒවා ඒ අයට සුපිරියට පුළුවන් නිසා . දැන් තත්වේ වෙනස්.ලක්ෂ 10 විතර වියදම් කරාම ඕන හාල්පරුවෙක්ට සිංදුවක් කියලා youtube fb දාන්න පුළුවන්. අලුත් පරම්පරාවේ එවුනුත් දන්නේ මේ සිංදු විතරයි මොකද උන් දකින්නේ මේවා විතරක්ම නිසා. Reactions: indika_sam and Lahiru120
හරි බන් ඉස්සර සිංදු කිව්වේ ගායකයෝ.ඕවට විෂුවල් ,advance music තිබ්බේ නෑ.ඉතින් සුපිරිම ගායකයෝ තමයි හිටියේ මොකද කටහඬ , ගීතයේ නලවන්න ඕනේ තැන් වගේ ඒවා ඒ අයට සුපිරියට පුළුවන් නිසා . දැන් තත්වේ වෙනස්.ලක්ෂ 10 විතර වියදම් කරාම ඕන හාල්පරුවෙක්ට සිංදුවක් කියලා youtube fb දාන්න පුළුවන්. අලුත් පරම්පරාවේ එවුනුත් දන්නේ මේ සිංදු විතරයි මොකද උන් දකින්නේ මේවා විතරක්ම නිසා.