බඩියෝ උඹ ගාව තියෙනවද ජගත් වික්රමසිංහ ගී අනුවාදන CD 1 සත්සමුදුර තේමා වාදනය කී බෝඞ් එකෙන් කරපු එක, ඒ වගේම සරත් දසනායකගේ අමර පෙම් ලතාවේ කියලා ගී අනුවාදන CD එක තියෙනවාද? (අමර පෙම් ලතාවේ කියලා වෙනම ඕඩියෝ සීඞ් එකක් තියෙනවා එකේම තමයි වෙනම අනුවාදන සීඩි එකක් කලේ) තියෙනවා නම් දාපන්