~සිංහල ගී අනුවාදන එකතුව - Sinhala Instrumental Music Collection~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බඩියෝ උඹ ගාව තියෙනවද ජගත් වික‍්‍රමසිංහ ගී අනුවාදන CD 1 සත්සමුදුර තේමා වාදනය කී බෝඞ් එකෙන් කරපු එක, ඒ වගේම සරත් දසනායකගේ අමර පෙම් ලතාවේ කියලා ගී අනුවාදන CD එක තියෙනවාද? (අමර පෙම් ලතාවේ කියලා වෙනම ඕඩියෝ සීඞ් එකක් තියෙනවා එකේම තමයි වෙනම අනුවාදන සීඩි එකක් කලේ) තියෙනවා නම් දාපන්
 

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    සැහෙන්න වටිනා දෙයක් මේ කරන්නේ .. ගොඩාක් ස්තුති ...
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    කියන්න ඕනි මොනාද කියල කියන්න තේරෙන්නේ නැහැ .......ජාති ජාතිත් පින් .....බොහොම ස්තුති ...!!!!!:):):):):)