සිංහල චිත්‍රපටයක් ගැන

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    සිංහල චිත්‍රපටයක් ගැන

    යාලුවනේ මට සිංහල පරන චිත්‍රපටයක නමක් හොයා ගන්න ඕනේ ඒකේ නම මතක නෑ, ඒකේ තියෙන්නේ සුද්දෝ ලංකාවට ඇවිත් නුවර පැත්තේ රේල් පාරවල් හදන කතාවක්! දන්න එක්කෙනෙක් කියන්නකෝ කල්පනා කරලා බලලා...
     

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    නෑ යාලු ඒක නෙමෙයි මේකේ කොච්චි පාරක් හදන එකක් තියෙන්නේ! සුද්දෙකුත් ඉන්නවා කතාවේ
     
    • Like
    Reactions: silentsahan