සිංහල චිත්‍රපටි Upload කරන යාලුවනේ.....

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    සිංහල චිත්‍රපටි Upload කරන යාලුවනේ.....

    සිංහල චිත්‍රපටි upload කරන යාලුවනේ ඔයාල චිත්‍රපටි convert කරන්න මේ software එක පාවිච්චි කරන්න එතකොට quality අඩු නොවී size වල එක අඩු කරගන්න පුලුවන් මේකෙන් MKV වලට තමයි convert වෙන්නෙ

    Repost
    නම් sorry

    here is the link

    http://www.digital-digest.com/software/download.php?sid=1090&ssid=0&did=1


    Here is the guide to do it

    http://forum.videohelp.com/threads/272209-StaxRip-XviD-Install-Guide


    Here is video guide


     

    Beushan

    Member
    Nov 30, 2006
    230
    36
    0
    සීගිරීගෙල්
    wt a shame

    thanks, problem is there is only one sinhala movie uploader in srilanka who use encoders...

    beuShaN
    rolling_on_the_floor.gif
    rolling_on_the_floor.gif
    rolling_on_the_floor.gif
    rolling_on_the_floor.gif
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    බොහොම ස්තූතියි මචං. මම කන්වටර් එකක් හොය හොය හිටියේ.:):)
    රෙප්+++