සිංහල ජාතියේ පැවැත්ම වෙනුවන් කල් තබා ගතයු
ආහාර කල්තබා ගැනීම පටන් ගැනීම දඩයමේ ගිය යුගයෙන් පසු සමාජයේ පරිනාමයට හේතුවුණා කියල කියනවනෙ. එහෙම මස් කල් තබා ගන්න පාවිච්චි කරපු ක්‍රම වලින් කෝන්ඩ් බීෆ්, බීෆ් ජර්කි වගේ දේවලුත් කිරි කල්තබා ගන්න ක්‍රම නිසා චීස් වගේ දේවල් එකතුවුණා. ඊට පස්සෙ ශීතකරණ එහෙම ඇවිල්ල එලවළු පළතුරු වලට අමතරව වෙන කල්තබා ගැනීමේ ක්‍රමයක් පාවිච්චි නොකරපු මස් එහෙමත් කල් තබා ගන්න පුළුවන් වුණා. මනුශ්‍ය පරිනාමයේ ඒවගේ වැදගත් සංදිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නෙ. මේ දේ කල් තියා ගන්න නවීන කල් තබා ගැනීමේ උපාය මාර්ගයක් හොයන්න වෙලා. අඩුම වශයෙන් 2020 වෙනකන් වත් කල් ඉකුත් නොවී රස වෙනස් නොවී කල්තබා ගැනීමේ ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක්.
මේ සඳහා ගැහැණු පිරිමි, පක්ශ ජාති භේදයකින් තොරව අපි හැමෝම මහන්සි ගන්න ඕන. එහෙම නොවුනොත් වසර තුන්දාහක් විතර ඉතිහාසයක් තියෙන සිංහල ජාතියම අනතුරේ වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ බැඳුම්කරේ කියන එක ඒකේ ජවය, බලය, ශක්තිය කියන කිසිම දෙයක් අඩු නොවී 2020 වෙනකන් කල් තියා ගන්න අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරන්නේ. ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය, උණ්ඪුක පුච්චය, සිංහල ජාතියේ පැවැත්ම ආදිය රැකගන්න අපිට උදව් වෙන්න ශත වර්ෂ ගාණක් අපිට ලඟින්ම හිටපු චීනය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ජාතිය බේරගන්න සපුමල් කුමාරයා හැටියට චීනය නම් කරල තියෙන්නෙ ගෝඨාභය මහත්තයාලු. ඒවුණාට ඒ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නනම් මේ බැඳුම්කරේ කල්තියාගන්න ක්‍රමයක් ඉක්මනටම හොයා ගන්න කියල අපිට දන්වල තියෙනව.
ඉස්සර කාලෙ නම් හැම මාසයයටම මොකක් හරි ජල්බරියක් සුවර් නිසා ඔය එකක් කල් තියාගන්න ඕන වුණේ නැහැ. ඒ දවස් වල මාසයකට එකක් හරි නැවුම් කෑම සප්ලයි එක තිබ්බා. ඒකාලෙ ලෝභ නැතුව දුන්නු එක්නැලිගොඩ, සරත් ෆොන්සේකා, ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත, තාජුඩීන්, ශිරාණි බණ්ඩාරණායක, හෙජින් ගණුදෙනුව, ක්‍රිෂ් ගණුදෙනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඩේසි ආච්චිගෙ ඉඩම් කොල්ලය, මල්වාන ඉඩම, බ්‍රවුන්ස් හිල් ඉඩම, රවිරාජ් ඝාතනය, මතක නැති කුඩු දුමින්ද, ගල් එක්ක වරායවල්, කුරුල්ලො බස්සන ගුවන් තොටුපොලවල්, හොර පෙරකදෝරුවරු, කන්‍යාභාවය වෙනුවට රස්සාවල්, තමන් ගහගන්න මේජර්ල, කුමාර ලියුමෙන් යුනිවසිටි, එල්ටීටීයී රත්තරන්, මාල කඩන රත්තරන්, රොකට් ඇරීම, මිග් ගණුදෙනුව, ඇවන්ට්ගාඩ්, සොහොන් පිල්ලිය, එහෙම නැත්නම් සුදු වෑන් එකක් නැත්නම් පාට වෑන් එකක් හරි ඇවිල්ල මාතෘකා දුන්නේ ආයිමත් මදි නොකියන්න. එහෙම කන්න බොන්න දුන්න කට්ටිය වෙනස් වෙලා ආපු කට්ටිය බඩගින්නෙ ඉන්න අයට හපන්න දීලා තියෙන්නෙ බැඳුම්කරේ විතරයි. ඒක නිසා වෙන්න පුළුවන් මහා අහේනියක් මඟ හරවගන්න මේක පොඩ්ඩ පොඩ්ඩ කාල කල් තියා ගන්න ඕන 2020 වෙනකන් වත්.
මේක නියම විදිහට කල්තියාගන්න නම් අපේ එදිනෙදා දින චරියාවට මේක ඇතුල් කරගන්න ඕන. තමන්ගේ බිර්රිඳ එක්ක සංවාසයේ යෙදෙන්නනම් සැමියා බැඳුම්කරේ කියල බිරිඳටයි දරුවන්ටයි ඇහෙන්න මතුරන එක අනිවාර්ය කරන්න පුළුවන්. එහෙම නොවුණත් අර අඬාගෙන පස්සෙන් යන ගැණු කට්ටිය නම් ඒක කොහොමත් කරයි මේ වගේ.
මේ ඇහුණද දැන් දවස හරි නේද? අද..
එන්නෙපා කෝලම් කරන්න ඔහේ බැඳුම්කරේ කිය කියා දහ පාරක් ගේ වටේ දුවල ආවෙ නැත්නම් ඒව හම්බවෙන්නෙ නැහැ. අනික් ඇඳේ නිදාගන්න එකයි ඇත්තෙ.
ඔක්කොම ගුරුවරුන්ට ඔය එක එක වැරදි වලට අහුවෙන ළමයින්ට දඬුවමක් වශයෙන් බැඳුම්කරේ කියල කීප පාරක් ලියන්න දෙන්න ඕන කියල නීතියක් ගේන්නත් පුළුවන්.
ගෙදර වැඩ කරගෙන ආවෙ නැති ළමයි බැඳුම්කරේ කියල සිය පාරක් ලියාගෙන එන්න.
දේශපාලනයට සම්බන්ධ වෘත්තීන් අතර නීතීඥයන් සහ දත් දොස්තරවරුන් ප්රාධාන තැනක් ගන්නවනෙ. ඒ අය අතර දත් දොස්තර මහත්වරුන්ට දත් පිරිසුඳුව තියා ගන්න බැඳුම්කරේ කියල මතුරන්න කියල මිනිසුන්ට උපදෙස් දෙන්න දන්ත වෛද්‍ය මණ්ඩලෙන් තීරණයක් ගන්න පුළුවන්.
ඩොක්ට මේ දත නරක් වෙලා වගේ මොකද කරන්නෙ?
තමුසෙලා හරියට දත් පරිස්සම් කර ගන්න දන්නෙ නැහැ. මීට පස්සේ දත් මැදින්න ඉස්සෙල්ල බැඳුම්කරේ කියල මතුරනව. ඊට පස්සෙ තමයි බුරුසුව කට ඇතුල දාන්න ඕනෙ. තේරුණාද?
වෙලඳුන්ටත් මේකට උදව් කරන්න පුළුවන්. ඔය කස්ටමර්ලට මිල ගණන් දෙකක් දුන්නනම් අඩුගාණට බඩු ගන්න බැඳුම්කරේ කියල මතුරවගන්න පුළුවන්.
මේ මේ මුදලාලි තෝර මාළු පන්සීයක් කීයද?
මහත්තය බැඳුම්කරේ කියල ඔතන ඉඳන් දහ පාරක් කියනවනම් 350 නැත්නම් 750 යි.
ඩයි දාල කළු කරගත්ත රැවුල් වලට ආස ගෑණු ළමයින්ටත් මේ කල් තබා ගැනීමේ කර්තව්‍යයට දායක වෙන්න පුළුවන්.
මේ අපි යාළුවෙමුද?
මට බැහැ, අපෙ අම්මල කැමති නැහැ ඔයාගෙ ඔය මල්වාන කියන නමට. අපේ අම්මල කියල තියෙන්නේ බැඳුම්කරේ කියල නම තියෙන කෙනෙක් හොයා ගන්න කියල. නම මාරු කරගන්න කැමතිනම් මම කැමතියි.
කරන්න පුළුවන් තව දෙයක් තමයි ඔය කෑමට පපඩම්. කරෝල කෑලක් වගේ එකක් බැදල ගන්න දෙයක් නැත්නම් " කෝ අද බැදුම්කරයක් නැත්ද"? කියල අහන්න වචනයක් ඔක්ස්ෆඩ් එකට දාගන්න එක. අනුමත වෙන වෙලාවට වුණත් පොඩි බැදුම්කරයක් වගේ එකක් තියෙන එක කොච්චර ෂෝක්ද? බැඳුම්කරෙයි බැදුම්කරෙයි පොඩි සද්දෙ වෙනසක් තිබුණට ප්‍රශ්ණයක් නැහැ.
මේකට හාමුදුරුගොල්ල ගෙනුත් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්. ඔය හැම දාම හැම බනකටම පාලි කෑල කියල පරිවර්ථනය කර කර කිව්වට තාම ගිහියන්ට පාලි බැහැනෙ. ඒක නිසා වැඩිය පාවිච්චි නොවෙන සූත්‍ර දෙක තුනකටවත් අතර මැද්දෙන් බැඳුම්කරේ වගේ සද්ද වෙන පාලි වචනයක් ඔබල ගත්තනම් ඒකත් හොඳට පට්ට ගහන්න පුළුවන්.
බ්ලොග් ලියන කමෙන්ට් කරන අයත් මාසෙකට එකක්වත් බැඳුම්කරේ ගැන ලියන්නත්, ඒගැන කවි, සිංදු, කෙටි කථා ආදිය ලියන්නත් උත්සාහ කළොත් සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් චීනය ප්රමුඛ අපි හැමෝම ගන්න උත්සාහයට ලොකු පිටිවහලක් වෙයි.
උපුටා උපුටා ගැනීමකි
http://lankanian.blogspot.com/2016/11/blog-post_8.html
ආඩම්බරයි නම් කමෙන්ට් කරන්න