සිංහල ජාතිය ගැන

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහල ජාතිය ගැන

    මේ ඉන්නේ අනෝජ් ද සිල්වා. හැමෝම වගේ දන්නවා ඇති මෙයා ගැන. මේ මොකද්ද කියන්නේ, කියන්න හදන්නේ..කාටද කියන්නේ...?

    --සංවාදයට විවෟතයි--
     
    • Like
    Reactions: HSW

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අගමැතිගෙනුයි ජනාධිපතිගෙනුයි ගේම ඉල්ලන අනෝජ සිල්වා එදා ජනක ජයසූරිය වෛද්‍යතුමා ඉදිරියේ අසරණ වූ හැටි.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1851
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අගමැතිගෙනුයි ජනාධිපතිගෙනුයි ගේම ඉල්ලන අනෝජ සිල්වා එදා ජනක ජයසූරිය වෛද්‍යතුමා ඉදිරියේ අසරණ වූ හැටි.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1851

    සිංහලයෝ විදියට මෙයාගෙ අඩුපාඩු හොයන එකට වඩා මේ කරන්න යන දේට සහයෝගය දෙන එක නේද කරන්න ඕන...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංහලයෝ විදියට මෙයාගෙ අඩුපාඩු හොයන එකට වඩා මේ කරන්න යන දේට සහයෝගය දෙන එක නේද කරන්න ඕන...
    බොරු කාරයින්ට අහු වෙන්න එපා කියන එකයි මම දෙන පණිවිඩේ.
     
    • Like
    Reactions: waca

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එක එක කාලෙට අමුතු අමුතු චරිත නම් එනවා තමා බං. ඒත් ඒ කාටවත් තනියම කිසිදෙයක් කර ගන්න බෑ. හැමෝගෙම සහයෝගය ඕන ඉස්සරහට යන්න..

    අපෝ ඔවා හරියන්නේ නෑ , ඕක කරන්න බෑ, ඕකා වංචා කාරයෙක් කිය කිය ඉන්න අය සර්වසම්පූර්ණ චරිතයක් හොයලා දුන්නොත් මොකද...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බොරු කාරයින්ට අහු වෙන්න එපා කියන එකයි මම දෙන පණිවිඩේ.

    හරි මේ මනුස්සයාව මම පෞද්ගලිකකව නම් දන්නේ නෑ. හැබැයි දන්න අය දන්නවා කවුද කියල මටත් වඩා. මට මේ කාවවත් ජනප්‍රිය කරන්න උවමනාවක් නෑ මචං.
    මට කියපන් උබට මොකද්ද කරලා තියෙන වංචාව...?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හරි මේ මනුස්සයාව මම පෞද්ගලිකකව නම් දන්නේ නෑ. හැබැයි දන්න අය දන්නවා කවුද කියල මටත් වඩා. මට මේ කාවවත් ජනප්‍රිය කරන්න උවමනාවක් නෑ මචං.
    මට කියපන් උබට මොකද්ද කරලා තියෙන වංචාව...?
    ලින්ක් එකට ගිහින් අහන්න රෙදි ගලෝගන්න හැටි.