සිංහල ජාතිය වඳ කිරීමේ උත්සාහය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිංහල ජාතිය වඳ කිරීමේ උත්සාහය

    17022265_1884058191838274_2183685833532291536_n.jpg

    දඹුල්ල මූලික රෝහලේදී දරු ප‍්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යාමට සූදානම් වන මව්වරුන්ට උපත් පාලනයකට නතුවන ලෙසට බලපෑම් සිදුකරන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    ඒ සඳහා මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන උපකරණයක් ශරීරයේ සවි කරන බවටයි තොරතුරු වාර්තා වුණේ.

    ඊට අකමැති මව්වරුන්ට නිවෙස් වෙත යා නොදී දින ගණනක් රෝහල් වාට්ටු තුළ අලූත උපන් බිළිදාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවද සඳහන්.

    මේ පිළිබද සොයා බැලීම සදහා නෙත් නිවුස් වාර්තාකරුවන් අද උදෑසන දඹුල්ල මූලික රෝහල වෙත ගියා.

    එහිදී මව්වරුන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ උපත් පාලන උපකරණය සවි කිරීමට අකමැත්ත පළ කළහොත් දරුවාගේ උප්පැන්න සහතිකය ලියන පෝරමය පවා ලබා නොදෙන බවයි.

    දඹුල්ල රෝහලේ සිදුවන බව කියන මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පිරිසක් ලිඛිතව බලධාරීන් වෙත පැමිණිලිද කර තිබෙනවා.

    රෝහලේ ගැබිණි වාට්ටුවේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරියක් මෙලෙස බලපෑම් කරන බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙලගෙන්ද විමසීමක් කළා.

    ඔහු කියාසිටියේ මෙවැනි සිද්ධියක් පිළිබද පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබද වහාම පරීක්‍ෂණයක් සිදුකරන බවත්ය.

    රෝගීන්ගේ අකමැත්තෙන් කිසිදු ප‍්‍රතිකාරයක් කිරීමට නොහැකි බවද දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කියාසිටියා.

    maxresdefault.jpg
     
    Last edited:

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    කෝ ඥානසාරලා

    ඥානසාරලා කරන්නේ තම්බිත් එක්ක පොඩි වලියක් දාන එක විතරයි
    එතකොට ආණ්ඩුව එක මර්දනය කරනවා .......
    එතකොට සිංහල ජාතියට ආදරය කරන එවුන් බය වෙනවා
    සිංහල ජාතියට හිත ඇති එවුන් උන්ගේ පාඩුවේ ජිවත් වෙනවා
    ජාතිය ටිකෙන් ටික අඩුවෙනවා .....
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන එවුන් ජාතිවාදීන් කියල
    හංවඩු ගහල දඩුවම් දෙන තත්වයට රට ගෙනාවේ ඥානසාරලා
    ඌ ඩොලර් වලට ජාතිය පාවාදුන්නා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    සොහොන;21316813 said:
    නෙත් නිවුස් - maha rajage fm eka neda ? :P
    මේ වගේ ප්‍රශ්න දිහා පොලිටිකල් view එකෙන් බලන්න එපා යකෝ.පොනියගේ ඇමති මණ්ඩලේ FM එකෙත් අද පැයක්ම ඕක ගැන කිව්වේ.අම්මල 3න් දෙනෙක් විතර සාක්කි දුන්න.මාවනැල්ල, මාතලේ, වගේ ගොඩක් පැති වල මේක සිද්ද වෙනවා .
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෝ ඥානසාරලා

    ඥානසාරලා කරන්නේ තම්බිත් එක්ක පොඩි වලියක් දාන එක විතරයි
    එතකොට ආණ්ඩුව එක මර්දනය කරනවා .......
    එතකොට සිංහල ජාතියට ආදරය කරන එවුන් බය වෙනවා
    සිංහල ජාතියට හිත ඇති එවුන් උන්ගේ පාඩුවේ ජිවත් වෙනවා
    ජාතිය ටිකෙන් ටික අඩුවෙනවා .....
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන එවුන් ජාතිවාදීන් කියල
    හංවඩු ගහල දඩුවම් දෙන තත්වයට රට ගෙනාවේ ඥානසාරලා
    ඌ ඩොලර් වලට ජාතිය පාවාදුන්නා

    :eek: :eek: :confused::confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෝ ඥානසාරලා

    ඥානසාරලා කරන්නේ තම්බිත් එක්ක පොඩි වලියක් දාන එක විතරයි
    එතකොට ආණ්ඩුව එක මර්දනය කරනවා .......
    එතකොට සිංහල ජාතියට ආදරය කරන එවුන් බය වෙනවා
    සිංහල ජාතියට හිත ඇති එවුන් උන්ගේ පාඩුවේ ජිවත් වෙනවා
    ජාතිය ටිකෙන් ටික අඩුවෙනවා .....
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන එවුන් ජාතිවාදීන් කියල
    හංවඩු ගහල දඩුවම් දෙන තත්වයට රට ගෙනාවේ ඥානසාරලා
    ඌ ඩොලර් වලට ජාතිය පාවාදුන්නා

    ඌ ඩොලර් වලට ජාතිය පාවාදුන්නා ?
    මොකක් කිව :shocked:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කෝ ඥානසාරලා

    ඥානසාරලා කරන්නේ තම්බිත් එක්ක පොඩි වලියක් දාන එක විතරයි
    එතකොට ආණ්ඩුව එක මර්දනය කරනවා .......
    එතකොට සිංහල ජාතියට ආදරය කරන එවුන් බය වෙනවා
    සිංහල ජාතියට හිත ඇති එවුන් උන්ගේ පාඩුවේ ජිවත් වෙනවා
    ජාතිය ටිකෙන් ටික අඩුවෙනවා .....
    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන එවුන් ජාතිවාදීන් කියල
    හංවඩු ගහල දඩුවම් දෙන තත්වයට රට ගෙනාවේ ඥානසාරලා
    ඌ ඩොලර් වලට ජාතිය පාවාදුන්නා

    ඥානසාරලා kaha gahuwoth samayata bada kirimita hire yahapana bro apa kondesi mai hithe:nerd: