සිංහල ටයිප් කරද්දී ර යන්නෙ අවුල

Boole

Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    සිංහල ටයිප් කරද්දී ව ර් න කියලා ටයිප් කරන්න ඕනේ උනාට බැහ ටය්ප් වෙන්නේ මෙහෙම වර්ණ. ගොඩක් වචන වල මෙහෙම ර යන්න තියෙන තැන නිකන්ම මාරු වෙනවා. වෙන අයගේ පොස්ට්, fb පෝස්ට් , විකිපීඩියා ඕනේ එකක තියෙන ර යන්න තැන මාරු වෙලා පේන්නෙත් . මේක කොහමද බන් හදාගන්නේ.. වින්ඩොව්ස් ආයේ ගැහුවත් හරි යන්නේ නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ර අකුරට පස්සෙ යෙදෙන න යන්න කොහොමත් මුර්දජ ණ තමා. ඉස්සෙල්ලා සින්හල ග්රැමර් ඉගෙන ගන්ඩ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට වෙලා තියෙනවා ර් type වෙන වචන වල ඊළඟ අකුරත් එක්ක ර් මාරු වෙනවා. උදා: වාර්තාව කියන එක වාතර්ව කියලා. හැබැයි windows වල language pack එක update කළහමද කොහෙද හරි ගියා.
     
    • Love
    Reactions: Boole

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ර අකුරට පස්සෙ යෙදෙන න යන්න කොහොමත් මුර්දජ ණ තමා. ඉස්සෙල්ලා සින්හල ග්රැමර් ඉගෙන ගන්ඩ
    කියන දේ තේරුම් ගනිං බං
    උඹ කියවලා ඉදහං ඌ කියන දේ
     
    • Love
    Reactions: Boole

    Sen-lu

    Well-known member
  • මට වෙලා තියෙනවා ර් type වෙන වචන වල ඊළඟ අකුරත් එක්ක ර් මාරු වෙනවා. උදා: වාර්තාව කියන එක වාතර්ව කියලා. හැබැයි windows වල language pack එක update කළහමද කොහෙද හරි ගියා.
    Font eka reinstall කරාම හරියනව ඕක.
     
    • Like
    Reactions: Janithsl88

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ර අකුරට පස්සෙ යෙදෙන න යන්න කොහොමත් මුර්දජ ණ තමා. ඉස්සෙල්ලා සින්හල ග්රැමර් ඉගෙන ගන්ඩ
    kiyna de therum ganin ban modayek wage hasirenne nathuwa.

    තව දෙයක් ර යන්නට පස්සේ න යන්න හැමතැනදීම මූර්ධජ වෙන්නේ නෑ වෙනස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සිංහල ටයිප් කරද්දී ව ර් න කියලා ටයිප් කරන්න ඕනේ උනාට බැහ ටය්ප් වෙන්නේ මෙහෙම වර්ණ. ගොඩක් වචන වල මෙහෙම ර යන්න තියෙන තැන නිකන්ම මාරු වෙනවා. වෙන අයගේ පොස්ට්, fb පෝස්ට් , විකිපීඩියා ඕනේ එකක තියෙන ර යන්න තැන මාරු වෙලා පේන්නෙත් . මේක කොහමද බන් හදාගන්නේ.. වින්ඩොව්ස් ආයේ ගැහුවත් හරි යන්නේ නෑ
    උඹගේ ප්‍රශ්නෙ ටත් මේක 👇 try කරලා බලපං.
    Font eka reinstall කරාම හරියනව ඕක.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    kiyna de therum ganin ban modayek wage hasirenne nathuwa.

    තව දෙයක් ර යන්නට පස්සේ න යන්න හැමතැනදීම මූර්ධජ වෙන්නේ නෑ වෙනස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා
    තෙරෙන විදිහටනෙ බන් උත්තර දුන්නෙ

    Example monawada
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ර අකුරට පස්සෙ යෙදෙන න යන්න කොහොමත් මුර්දජ ණ තමා. ඉස්සෙල්ලා සින්හල ග්රැමර් ඉගෙන ගන්ඩ
    නැති එවුවත් තියනව බන්

    සිංහල ටයිප් කරද්දී ව ර් න කියලා ටයිප් කරන්න ඕනේ උනාට බැහ ටය්ප් වෙන්නේ මෙහෙම වර්ණ. ගොඩක් වචන වල මෙහෙම ර යන්න තියෙන තැන නිකන්ම මාරු වෙනවා. වෙන අයගේ පොස්ට්, fb පෝස්ට් , විකිපීඩියා ඕනේ එකක තියෙන ර යන්න තැන මාරු වෙලා පේන්නෙත් . මේක කොහමද බන් හදාගන්නේ.. වින්ඩොව්ස් ආයේ ගැහුවත් හරි යන්නේ නෑ
    auto correct වෙනව වගේ. මොකක් හරි software එකක් පාවිච්චි කරනවද හලකුරු වගේ? ඕක ලියන්නෙ කොහෙද ms word වලද?
    ------ Post added on Apr 22, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: windows_ubuntu