සිංහල ටයිප් කරන්න එක එක Tools පාවිච්චි කරල එපා Š

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    toolspage2elakiricommun.png

    මට පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙන්නකො... මටත් මෙ softwear එක ඔන මම මෙ වගේ එකක් හොය හොය හිටියේ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම කට්ටා;13382780 said:
    අනේ මගෙ වඩේ අවුල්නේ.. අනේ මටත් ඔය සොෆ්ට්වෙයා එක දාගන්න ඕනා:D:D:D

    ඩොව්න්ලොඩ් වෙන්නේ නැද්ද.?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල වැඩේ ගොඩ වගේ ඒ වුනාට අකුරු ටික වෙනස් නේ.. අර සින්හල යුනිකෝඩ් එකේ තිබ්බ අකුරු ටික නෙමේ නේ තියෙන්නේ..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13382890 said:
    එල එල වැඩේ ගොඩ වගේ ඒ වුනාට අකුරු ටික වෙනස් නේ.. අර සින්හල යුනිකෝඩ් එකේ තිබ්බ අකුරු ටික නෙමේ නේ තියෙන්නේ..

    පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනව ....ඒත් එච්චර අමාරුවක් නෑ පුරුදු වෙනකොට