සිංහල ටයිප් 🇱🇰

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    සිංහල ටයිප් 🇱🇰

    මචන්ලා පොඩි උදව්වක් ඔනේ..මන් ගණන් පන්ති වගයක් කරනවා.ඒවට හරියන පේපර් ටිකක් හදාගන්න ඔනේ.ඒක මටම හදාගන්න පුලුවන් විදිහක් කියන්නකෝ.word වලින් හදන්න පුලුවන්ද
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ඔව් word වලින් හදාගන්න පුළුවන් මචන්.
    ඔයාට කැමති සිංහල font එකක් පාවිච්චි කරන්න පුළුවන්.
    එහෙම නැත්තම් Google Input tools වගේ software එකක් පාවිච්චි කරොත් සිංග්ලිෂ් වලින් උනත් type කරන්න පුළුවන් ලේසියෙන්ම :)

    ප.ලි :

    මචන් ඕනේ නම් ෆෝන් එකෙ google voice typing එකෙන් පුළුවන් උඹ කියන දේ auto type වෙන්න හදන්න.

    එහෙම නැත්තම් google chrome web browser එකට google docs extension එක දාගෙන එකෙනුත් voice typing කරන්න පුළුවන්.

    ක්‍රම ගොඩක් තියනවා උඹ කැමති විදිහක් කරපන් මචන්.
    ඉස්සර වගේ සිංහල type කරන්න ගොඩක් අමාරු නෑ :)

    Last edited:

    බොහොම ස්තූති මචන්