සිංහල ටයිප්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන් සිංහල ටයිප් කරද්දි. ශිෂ්‍යත්වය කියලා ගහන්න ඕනෙ එකට ශිෂ්‍ත්වය කියලා වදින්නෙ. මේක හදාගන්නෙ කොහොමද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මේ වදින්නේ one shot

    sZ0OSPj.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ phone එකෙන් බන්. මට ඕනෙ ලැප් එකේ ටයිප් කරන විදිය දැනගන්න.

    phone eke type karala lap ekata whatsapp eken transfer karapan
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    phone eke type karala lap ekata whatsapp eken transfer karapan
    එහෙම කරලා කොපි කරලා පේස්ට් කරාමත් කලින් විදියට එනවා. ෂ්‍ය විදියට එන්න ඕනෙ. ඒත් ටයිප් වෙන්නෙ ෂ්ය කියලා.
    meka gahapu widiyata karanna
    මම ත්‍රෙඩ් එක දැම්මෙ පෝන් එකෙන් බන්. මට ඕනෙ ලැප් එකේ පොටෝශොප් වල ටයිප් කරන විදිය දැනගන්න. කොහොම කරත් හරි ගියේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    බන් photoshop වල ඔහොම බෑනෙ :(
    තෝ ඔය unicode එක එහෙම පිටින්ම කොපි පේස්ට් කලාද ෆොටෝෂොප් වලට? නැත්තන් විජේසේකර ෆොන්ට් එකට හැරෙව්වද?
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    තෝ ඔය unicode එක එහෙම පිටින්ම කොපි පේස්ට් කලාද ෆොටෝෂොප් වලට? නැත්තන් විජේසේකර ෆොන්ට් එකට හැරෙව්වද?
    හැරෙව්වා. මේක අලුත් ලැප් එක බන්. මොකක් හරි හදන්න ඕනද දන්නෑ නේද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    හැරෙව්වා. මේක අලුත් ලැප් එක බන්. මොකක් හරි හදන්න ඕනද දන්නෑ නේද?
    එහෙනම් අදාළ ෆොන්ට් එකේ glyph වලින් ක්ලික් කරලා හදාගනින් අකුරූ ටික.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම කරලා කොපි කරලා පේස්ට් කරාමත් කලින් විදියට එනවා. ෂ්‍ය විදියට එන්න ඕනෙ. ඒත් ටයිප් වෙන්නෙ ෂ්ය කියලා.
    mama ubata bite ekak dunne yako, uba sira gaththada?
     
    • Sad
    Reactions: Sea1men