සිංහල ටයිපිං හෙල්ප්
මචං ලා මට සිංහලේ font එකෙන් වචන දෙකක් ගහ ගන්න ඕන
කැවුම්
කොකිස්
කියල. නමුත් ඒ font එකත් එක්ක පාවිච්චි වෙන keyboard mapping එක මට හිත ගන්න බෑ.
එක පාවිච්චි කරන්න දන්නා කෙනෙක් මට වචන දෙක ගහල දෙනවද? word file එකකට දාල දෙන්න
මෙන්න font eka
http://www.sinhalafonts.org/fonts/13119/sinhale_font.html
වැඩේ කර ගත්තා. එල for help

Last edited: