සිංහල ටයිපින්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වින්ඩෝස් 7 වල Iskoolapotha ෆොන්ට එක භාවිතා කරලා විජේසේකර Keyboard Layout එකෙන් මේ වගේ අකුරු කෙලින්ම ටයිප් කරන්නේ කොහොමද කියලා කවුරු හරි මට කියලා දෙන්න.

    ආ, ඇ, ඒ, යේ, යො, යෞ

    මේවා සාමාන්‍ය විදියට ටයිප් කලොත් මේවගේ නෙ තියෙන්නෙ.

    අා, අැ, එ්, යෝ, යො, යෙ