සිංහල තමන්ට කමති විදියට කොටන්න මේක භාවිතා
හලෝ ෆෙලෝ එළකිරි භාවිතාකරනනි හැමදාම සිංග්ලිශ් කොපි පේස්ට් කර කර ඉන්නද කල්පනාව? ඇයි අපිට බැරි උනේ ඊට වඩා හොද මෘධුකංග සිංහල වෙනුවෙන් හදන්න? මේ මගේ උත්සාහය හොද නරක ගල් මුල් සියල්ල මා බාර ගන්නවා මෙය පිලිබද ඔබේ අදහස මට වටී' භාගත කරගෙනම බලන්න අදහස් හා යෝජනා මෙහි කොටන්න
භාවිතා කිරීමට උපදෙස්
Extract කරන්න
Realtime_singlish run කරන්න
හුක් බොත්තම ඔබා ඔබට ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයේ cursor එක පිහිටුවන්න
නිදහසේ සිංග්ලිශ් වලින් කොටන්න ඔබ ටයිප් කරන අතර මැද සිංහල පරිවර්තනය(යම් කාලයකට පසු) තිරයේ සිංහලින් දිස්වනු ඇත
Download
http://www.filesend.net/download.php?f=de399a0b1fb6c00ecaa8e6a7a0fea318
*මා මේ ත්රෙඅඩ් එකලිවීමට භාවිතාකලේද මේ පුන්චි මෘධුකාංගයමයි මටත් තාම හුරුමදි හි හි හික්ස්