සිංහල දැනුම

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    මචං මේවගේ වාක්‍යයක තේරුම මොකක්ද?
    "අයදුම්කරු සහ අයදුම්කරුගේ කාලත්‍රයාගේ "
    මේකේ කාලත්‍රයා කිවුවම තේරුම කොහොමද ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    "කාලත්‍රයා" නෙවෙයි "කලත්‍රයා".
    සැමියා හෝ බිරිද. (spouse)
    අයදුම්කරුවා පුරුෂයෙක් නම් ඔහුගේ බිරිද කලත්‍රයා යන්නෙන් අදහස් වෙනවා. ස්ත්‍රියක් නම් සැමියා කලත්‍රයා යන්නෙන් අදහස් වෙනවා.
    සංස්කෘත භාෂාවේ ස්ත්‍රියට "කලත්‍ර" කියලා කියනවා. ඕක සිංහලයට තත්භව වෙලා "කලත්‍රයා" කියලා හැදිලා තියෙන්නේ. සිංහලයේ යෙදෙන්නේ "සැමියා හෝ බිරිද" යන අදහසින්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,630
    113
    Mother Earth
    කාලත්‍රයා = කාලයාත්‍රාව
    උබ නාසා එකට CV එකක් යැවුවද ? ඊළඟ space mission එකට උබව තෝරගෙන වගේ මට හිතෙන්නෙ.
     
    • Haha
    Reactions: The Hacker