සිංහල දීපයේ සිංහලයාට තහනම් කළාප

DRH

Member
Apr 1, 2015
63
12
0
සිංහල දීපයේ සිංහලයාට තහනම් කළාප

එරවුර් සිංහලයන් ගේ ඉරණම මෙසේය.:no:

විසවන සියවස ආරම්භයේ දී දකුණේ දොඩන්දූ වරයෙන් නැව් නැග නැගෙනහිර මුහුදු තීරයට ගොස් වෙළෙඳාම ආරම්භ කළ වීර සිහලයන් ගේ පරපුර අද අනාථව ඇත. කොටි ත්‍රස්තයන්ගෙන් බැට කෑ ඔවුහු සිය ඉඩ කඩම් දමා විත් දැන් හබරණ නුවර ගම්පහ ආදී පළාත් වල මෙන්ම සිය මුල් ගම් රටවලද වෙසෙති. එරාවුර් නගරයේ පමණක් සිංහල ව්‍යාපාරිකයන් පණස් දෙදෙනෙකු සිටි බව හැන්සාඩ් වාර්තා වල පවා සඳහන්ව තිබේ. ඔවුන් සඳහාම ඉඳි කරන ලද එරාවුර් නව වෙළෙඳ පළ විවෘතකර ඇති නමුත් එහි නැවත පදිංචිවීමට සහ වෙළෙඳාම ආරම්භ කර ගැනීමට ඉඩ දී නොමැත. ඒ වෙනුවට එරාවුර් වෙළෙඳ සංගමයේ සභාපති ඇල්මිස් වල්ගම මහතාට විරුද්ධව එරාවුර් ප්‍රාදේශීය සභාව නඩු පවරා තිබේ. මේ නඩුව දැන් වසර හයක් තිස්සේ මඩකලපු උසාවියේදී දෙමළ භාෂාවෙන් ඇසේ. එරවුරු හන්දියේ සිට කි. මී. 03 ක් පමණ මුහුදු වෙරළ දෙසට ගිය විට පුන්නකුඩා ධීවර ගම්මානය හමු වෙයි. එහි සිංහල පවුල් 350 ක් පමණ ජීවත්ව සිටි අතර දැන් එකදු පවුලක්වත් ඉතිරිව නැත. කොටි ත්‍රස්තයන් මේ ඉඩම් වලට හොර ඔප්පු සාදා ලියාපදිංචි කර ඇත. නමුත් පුන්නකුඩා විහාරස්ථානය පමණක් තිබේ. එහි වැඩ සිටින්නේ ජර්මන් ජාතික භික්ෂූන් වහන්සේ නමකි.එරාවුර් විහාරස්ථානය පුන්නකුඩා විහාරස්ථාන දෙකම ඉතා හොඳින් නිමකර අලංකාර කරන ලද්දේ එරාවුර් පොලිස් ස්ථානයේ නිළධාරි මහත්වරුන්ගේ මූලිකත්වයෙනි. එරාවුර් විහාරයේ නායක හිමියන් ඝතනය කරන ලද්දේ කොටි ත්‍රස්තයන් නොව මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසිනි. අද එරාවුර් නගරය ඔවුන්ටම සින්න වී ඇත. වල්ගම මහතාගේ සහොදරයාගේ බිරිය හා දරුවන් පමණක් එහි වෙළෙඳපලේ අංක 34 කඩ කාමරයේ නැවතී වෙළෙඳාම් කරයි. විදුලි බලය ඔවුන් ට නැත. එයට ඉල්ලුම් කළද ප්‍රතික්ෂේප කර ඇත. සිංහල දේශපාලකයන් කෙතෙක් සිටියද මේ අවතැන් සිංහලයන් ගේ හඬට කිසිදා සවන් දී නැත. ඒ මුස්ලිම් කලාපයක් සඳහා අන්තවාදීන් ගේ යෝජනාවන්ට හිස නමා අනුමත කොට අරාබි සල්ලි වලින් සාක්කු පුරවා ගන්නටය.

10615561_651963118266836_5011247012960447519_n.jpg

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හා හා එහෙම කියන්න එපා. ඇයි ඒ අය අපේ රටේ මිනිස්සු නෙවෙයිද? මේ යහපාලනයට සීයට අනූවක් උර දීපු වීර ජනතාවක් ඉන්නෙ. ජාතිවාදේ අවුසන්න එපා මේ වගේ පෝස්ට් දාල
     
    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    රඹා;18146194 said:
    හා හා එහෙම කියන්න එපා. ඇයි ඒ අය අපේ රටේ මිනිස්සු නෙවෙයිද? මේ යහපාලනයට සීයට අනූවක් උර දීපු වීර ජනතාවක් ඉන්නෙ. ජාතිවාදේ අවුසන්න එපා මේ වගේ පෝස්ට් දාල

    මචන්, සමහරු ගැටලුව වවාගෙන කන්න හැදුව පලියට "බෞද්ධ පුරා විද්‍යා ස්ථානයකි" කියල පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් සඳහන් කරල තියෙන තැනක මුස්ලිම් උන් පදිංචි වෙලා "ජාතිවාදය අවුස්සන්න එපා" කියල කෑගහන එක සාධාරනීකරණය කරන්නත් බෑ..:no:
    කූරගල සටන නීතිමය පැත්තෙන් සිංහල රාවය ජාතික සංවිධානය පටන්ගත්තෙ.. අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කියල නියෝගයක් අරගෙන කූරගල සටන දිනලා කැනීම් පටන්ගත්තටත් පස්සෙ, සමහරු සිංහල චන්ද වලට කෑදර කමේ "මුලු රටටම හොරෙන්", මුස්ලිම් චන්ද වලට කෑදරකමේ "අනවසර පදිංචිකාරයො ආයෙත් පදිංචි කෙරෙව්වා.." දිනාගත්ත සටන පාවා දුන්නා..:frown:
    ඔන්න යහපාලන ආණ්ඩුව ආවය කියමුකො.. දැන් මොකද මේ වෙන්නෙ.. ??
    බෞද්ධයන්ට බෞද්ධ සිද්ධස්ථානෙකට යන්න බැරි වෙන්න අධිකරන නියෝග දීලා.. පොලීසියෙන් ජල ප්‍රහාර ගල් මුල්.. කලින් කූරගල මුස්ලිම් ආක්‍රමණිකයන්ටත් වඩා අමාරුවක්නෙ රජයට තියෙන්නෙ.. එතකොට මුන් මේව කරන්නෙ සාධාරණය වෙනුවෙන්ද??:( මේක පාවාදීමකටත් එහා දෙයක් නෙවෙයිද???? :( පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන ආක්‍රමණිකයො වෙනුවෙන් පෙනීහිටින එක??
    සාධාරණද????
    :no::no:
     
    mike123

    Member
    Nov 19, 2011
    15
    4

    අපිට අපේ 'මැරිච්ච අප්පච්චි' කියලා දීලා තියනවා නාම් සිංගලම්, නාම් තමිල්, නාම් මුස්ලිම් එන්ඩෲ, ඉනර්දියාන සියල් නෝක්කම් වෙන්ඩාම්! මම සිංහල මම දෙමල මම මුස්ලිම්, ඒ කාලේ ඉවරයි...දැන් මේක අපි ඔක්කොම එකයි කියලා.

    ඒක නිසා 'අප්පුච්චා' මැරිලා තුන් මාසේ යන්නත් කලින් මේවා දාලා ඒ උත්තමයට අපහාස නොකර දැන් පුk@ ඇහිල්ල ගහන් පල... ගිහින් පාඩම් කරපිය
    :dull:
     
    • Like
    Reactions: XibitZ

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපිට අපේ 'මැරිච්ච අප්පච්චි' කියලා දීලා තියනවා නාම් සිංගලම්, නාම් තමිල්, නාම් මුස්ලිම් එන්ඩෲ, ඉනර්දියාන සියල් නෝක්කම් වෙන්ඩාම්! මම සිංහල මම දෙමල මම මුස්ලිම්, ඒ කාලේ ඉවරයි...දැන් මේක අපි ඔක්කොම එකයි කියලා.

    ඒක නිසා 'අප්පුච්චා' මැරිලා තුන් මාසේ යන්නත් කලින් මේවා දාලා ඒ උත්තමයට අපහාස නොකර දැන් පුk@ ඇහිල්ල ගහන් පල... ගිහින් පාඩම් කරපිය
    :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මොනවා කරන්නද බන්.දේශපාලුවෝ බලය ගන්න තමන්ගේ රට ජාතිය ආගම කිසිම හැගීමක් නැතුව පාවාදෙනවා.වේ*යන්ට ජාතක උන අවලං දේශපාලුවෝ ටිකක් ලංකාවේ ඉන්නේ.උන්ටම හරියන සිංහල උන් සෙට් එකකුත් ඉන්නවානේ.
     
    Last edited:
    මොනවා කරන්නද බන්.දේශපාලුවෝ බලය ගන්න තමන්ගේ රට ජාතිය ආගම කිසිම හැගීමක් නැතුව පාවාදෙනවා.වේ*යන්ට ජාතක උන අවලං දේශපාලුවෝ ටිකක් ලංකාවේ ඉන්නේ.උන්ටම හරියන සිංහල උන් සෙට් එකකුත් ඉන්නවානේ.
    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනවා කරන්නද බන්.දේශපාලුවෝ බලය ගන්න තමන්ගේ රට ජාතිය ආගම කිසිම හැගීමක් නැතුව පාවාදෙනවා.වේ*යන්ට ජාතක උන අවලං දේශපාලුවෝ ටිකක් ලංකාවේ ඉන්නේ.උන්ටම හරියන සිංහල උන් සෙට් එකකුත් ඉන්නවානේ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    මොනවා කරන්නද බන්.දේශපාලුවෝ බලය ගන්න තමන්ගේ රට ජාතිය ආගම කිසිම හැගීමක් නැතුව පාවාදෙනවා.වේ*යන්ට ජාතක උන අවලං දේශපාලුවෝ ටිකක් ලංකාවේ ඉන්නේ.උන්ටම හරියන සිංහල උන් සෙට් එකකුත් ඉන්නවානේ.
    මසුරන් කතාව මචන්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිම් කියන්නේ ලෝකෙ ඉන්න සක්කිලිම ජාතිය. ආතම කියන කඩතුරාවෙන් උන්ගෙ මනුස්සකම වැහිලා තියෙන්නෙ. ඒක හින්ද උන්ට හිතුමතේ දගලන්න දුන්නොත් සිංහල ජාතියත් විනාශයි. රටත් විනාශයි