සිංහල ධම්මපදය

Lord Voldermort

Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    ධම්මපදය සිංහලෙන් ඉගෙනගමු

    යාලුවනේ,

    මම මේ සිංහල ධම්මපදය ගත්තෙ http://buddharashmi.buddhistculture.net/ සයිට් එකෙන්. එතන වෙන වෙනම download කරන්න තියෙන කොටස් 26ම මම මෙතන තනි එකක් විදියට දාල තියෙනවා. කැමති අය අරගෙන බලන්න. තව බුදුදහම ඉගෙනගන්න කැමති අය උඩ තියෙන site එකටත් ගිහින් බලන්න. ඒකෙ බොහොම වැදගත් පොත් ගොඩාක් තියෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

    Download සිංහල ධම්මපදය
     
    Last edited:

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ස්තුතියි , තෙරුවන් සරණයි !

    ඒ උනාට ඒ සයිට් එකේ නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්දස්ස කියන ගාථාව සින්දුවක් කියන විධියට නේද කියන්නෙ ???
     
    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    ස්තුතියි , තෙරුවන් සරණයි !

    ඒ උනාට ඒ සයිට් එකේ නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්දස්ස කියන ගාථාව සින්දුවක් කියන විධියට නේද කියන්නෙ ???

    මම මේකට ගියේ office එකේදි. Office PC එකේ speakers නැති නිසා මට audio අහන්න වෙන්නෙ නෑ මචන්. කොහොම උනත් එතන බොහොම වටින පොත් ගොඩක් තියෙන නිසා තමා මම site එක ගැන කිව්වෙ.
     
    11.gif