සිංහල නංගියි, දෙමල නංගියි..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මේකයි වැඩේ.. අපිට රිවෙර්බ් ඩිලේ එක්ක ඇහුනට ජජ් ලට ඩ්‍රයි වොයිස් එක ඇහෙනවා ඇති..හරිනම් එහෙමයි වෙන්න ඕනෙ අමාරු ඒවා තෝරද්දී

    Amelia would have won even if she had n't sung at all.. That boys voice was very unstable ..The easiest decision
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    Oke Tamil kella dinna ban, Aru gatte naha. Sinhala version ekath supiriyata kiwwa. Ekenma Tamil kella talent sinhala kellata wada.. paw.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Unta ona aya yawanne. Oke Siyum Siyumini kiyanne sibling la. Kalin dawase Siyum ekka kalu kellek kiwwa. Coach la okkoma kalu kella hondai kiyaddi kolla select una. Kiththane girl ekka ekedit gelapenne nati sinduwak a kellata deela, chater comment deela kapala demma. a video ekata unlike 13k 😂
     
    • Like
    Reactions: Bobcat123

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    sirasa kohomath oya wage athal denawa. eka unge genes wala tiyena deyak
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    Unta ona aya yawanne. Oke Siyum Siyumini kiyanne sibling la. Kalin dawase Siyum ekka kalu kellek kiwwa. Coach la okkoma kalu kella hondai kiyaddi kolla select una. Kiththane girl ekka ekedit gelapenne nati sinduwak a kellata deela, chater comment deela kapala demma. a video ekata unlike 13k 😂
    සහන්ගි ට නම් කරේ බලු වැඩේ... දෙන්න අන්ත දෙකක්ලු චාටර් සනුක නම්..

    අමරවේද අජිත් මුත්කුමාරන බැටල් එකට දාල තිබුනා නම් හුගක් මිල මුදල් සින්දුව කියන්න දුන්න වගේ...

    මාළුවාගේ දක්ෂ කම බැලුවේ ගස් නගින්න පුළුවන් ද බලල.. ගොන් හරකෙක්
     
    • Like
    Reactions: Bobcat123

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සහන්ගි ට නම් කරේ බලු වැඩේ... දෙන්න අන්ත දෙකක්ලු චාටර් සනුක නම්..

    අමරවේද අජිත් මුත්කුමාරන බැටල් එකට දාල තිබුනා නම් හුගක් මිල මුදල් සින්දුව කියන්න දුන්න වගේ...

    මාළුවාගේ දක්ෂ කම බැලුවේ ගස් නගින්න පුළුවන් ද බලල.. ගොන් හරකෙක්
    Unique Voice eka kapala ordinary common voice eka select kala.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම මේක ලියන්නේ 2005 ඉඳන් සුපර් ස්ටාර් 1 ඇතුළු සියළුම රියැලිටි ශෝ බලපු රසිකයෙක් විදියට...

    ඔය උඩ බැටල් එකේ උනේ බන් මෙහෙම දෙයක්.. තරඟයේ ඉස්සරහට යද්දි වැඩියෙන් මාකට් කරන්න පුළුවන් කවුද කියන කාරණාවයි ඔතනදි ඉස්මතු උනේ.. මොකද ඒ ටැමිල් කෙල්ලට සිංහල ගොඩාක් දුරට බෑ... අඩු ගානේ 50% වත් තිබ්බා නම් ගොඩ.. එහෙම උනාම තරඟයේ ඉදිරි ස්වභාවය එක්ක ඒ ළමයට ඉදිරියට යන්න අමාරුයි හැම අතින්ම.. පෞද්ගලික මගෙත් කැමැත්ත ටැමිල් කෙල්ල.. දුමාල් තරඟයේ ඉදිරි ස්වභාවය ගැන හිතලයි අනික් කෙනාට චාන්ස් එක දුන්නේ...

    බුකියෙයි යූටියුබ් එකෙයි සහංගි ගැන රෙදි ලිහාගෙන බයිනවා ලියනවා එක විකාරයයි... :lol: මිනිස්සු, රසිකයෝ මෙච්චර මරි මෝඩද කියලා හිතුනා මට.. :oo::dull::growl: ඕන පොල් බූරුවෙක්ට තෙරේනවානේ ඒකෙ සහංගිට වඩා සියුමිණි හැම අතින්ම ටැලන්ටඩ්... එදා ඒකී දැම්ම ටෙක්නික්ස් එක්ක සහංගිට ඇපත් නෑ..:lol:

    සහංගි ජනප්‍රිය වෙන්න හේතුව මෙන්න මේකයි.. ඒකී එදා කිව්වේ හෙළයෝ ගැන ගීතයක්නේ.. රට්ටුන්ටත් සිංහළකම/ හෙළයා / රාවණා ගැන මොනා හරි මගුලක් උනොත් උඩ දාගෙන යන්නේ..:rofl: ඒ ගෝතිරිකයින්ගේ හැටි..:rofl::rofl::rofl: ඒ සංසිද්ධියම තමා සහංගිගේ ගායනාවටත් උනේ.. සහංගිට පිහිටලා තියෙන්නෙත් පිරිමි ජව සම්පන්න කට හඬක්.. ඉතින් එදා ගීතයට එයාගේ කට හඬ හරියටම හරි ගියා... ඒ ජන ආරේ ගතියට ඒ ගායනය හරි.. :yes: ඒත් රියැලිටි තරඟ 2ක විනිශ්චය හිටපු, උන් දෙන්නවම 1st කරවපු දුමාල් මේ කෙල්ලට හැරුනේ නෑ.. මොකද ඌ දන්නවා ඒ ටේස්ට් එක තරඟය ඇතුලේ මාකට් කරන්න බෑ කියලා...:no:

    කෝමෙන් කෝම හරි ගීතය ලොකු ප්‍රසිද්ධියක් ලැබුවා යූටියුබ් එකේ.. ඔන්න ඔය අතරේ කරළියට එනවා ආදිත්‍යයා...:shocked: ආදිත්‍යයගෙයි සහ සහංගිගෙයි ෆයිට් එක පටන් ගන්නේ ඔතනදී.. දිනෙන් දින කරට කර දෙන්නගේ වීව්ස් වැඩි වෙනවා.. ඔන්න රසිකයෝ දෙපිලකට බෙදුනා..:baffled: හමෝම ආදිත්‍යයට බයින්න ගත්තා...:angry: පඩ වැඩී.. උට්ටී.. දඟලනවා.. සල්ලි බලේ ගගා...:growl: දැන් මොකද උනේ දෙපිළට බෙදුන රසිකයෝ තරගෙට දෙන්නගේ වීඩියෝ එක ට්‍රෙන්ඩින්ග් කරන්න පෙළඹුනා... ගීතයේ ලස්සනටම නෙමේ වීවිස් කෝටිය ආවේ.. හැමෝම ගැම්මට බලනවා බලනවා තමන්ගේ කෙනා ඉස්සර කර ගන්න.. 10 M වලට දෙගොල්ලොම ගැම්මේ බලනවා මුලින්ම 1st කරවන්න... කෝමෙන් කෝම හරි සහංගි මුලින්ම කෝටිය ගැහුවා... ඔය ඔක්කොම පිටිපස්සේ ඉඳන් බලන් ඉන්න සිරසේ IT සෙට් එක පුකෙනුත් හිනා වෙනවා මේ වගේ ගොන්නු ටිකක් යකෝ කියලා...:lol::lol::lol: රට එළ හරක්.. :ROFLMAO: කෝමෙන් කෝම හරි මල්ල කරේ.. සිරසට සයිඩ් එකෙන් හොඳ ආදායමකුත් ආවා..8-)

    දැන් හැමෝම බයිනවානේ ගැලපෙන ගීතය නෙමේ දුන්නේ සනුකයා සුනඛයා..:mad: අරකයි මේකයි කියලා.. උට බැනලා වැඩක් තියෙනවද බන්. ඌ කරන්නේ උගෙ ජොබ් එක.. අනික මේක ජන ගායනා තරඟයක් නෙමේ.:no:. හැම අතින්ම දක්ෂයෙක්ට විතරයි මේකේ ඉස්සරහට යන්න පුළුවන්..:yes: ඕන ගීතයක් හරියටම තිතට කියන්න පුළුවන් වෙන්න ඕනේ.. එහෙම කෙනෙක්ටයි ඔතන තැන තියෙන්නේ..:yes: ඉස්සර සුපර් ස්ටාර් එකෙත් ෆයිනල් 12 අයට එක එක තේමාවන්ට ගීත ගයලයි ඉදිරියට යන්න ඕනේ.. එහෙම නැතුව වීව්ස් කෝටිය ගහපු එකා නෙමේ...:rofl::rofl::rofl: හරි ඔතන සහංගිට ජන ගීතයක් දීලා ඉස්සර්හට ගියා කියමුකෝ.. වැඩි දුර යන්න බෑ..:no: ඉස්සරහදි අනිවා කැපෙනවා.. මොකද ඊට වඩා සුපිරි වැඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා... :love: උන් එක්ක ජන ගී ගායනා කරන්න ගියොත් බඩුම තමා...:lol:

    හැමෝගෙම තර්කේ සහංගිට ගැලපෙන ගීතයක් දුන්නේ නෑලූ..:( ටවුකන්ඩ.. යකෝ ඒක පකේ තියරි එකක් නේහ්..:growl: එතකොට උට හරියන ඒවද කියවන්න ඕනේ?? :unsure:එහෙනම් ඉතින් අම්බරුවෝ / අනේ ඕකගේ අමුඩේ කැඩියන් වගේ ජන ගී තමා කියවන්න වෙන්නේ...:lol::rofl::lol::rofl::lol:

    ඔය තරගේ හිටියා අයේශ් කියලා කෑගල්ලේ කොල්ලෙක්.. පට්ටම වොයිස් එක.. ඒත් ඌවත් දැම්මා වීනාත් එක්ක.. ඌත් කැපුනා... හැමෝම බැන බැන හිටියා දුමාල්ට මොකද්ද ඒ කලේ ඇයි දෙන්නව එකට දැම්මේ කියලා... ඔය අතරේ තව ටැමිල් කොල්ලෙක් ඉන්නවා ශෙමිල් කියලා.. ඌත් එක්ක බැටල් එකේ හිටිය කෙල්ල සම්පූර්ණ නෑවා.. ශෙමිල් කියන්නේ පට්ට බුලට් එකක්.. අර කෙල්ල නිසා ශෙමිල්ටත් සෑහෙන්න පහරක් වැදුනා... ඒකෙන් ඔප්පු උනා වැඩ කාරයෝ එක්ක දාන්න ඕනේ වැඩ කාරයෙක්.. නැත්නම් සම හැකියාවක් ඇති කෙනෙක්.. බැරි එකෙක් දැම්මම දෙන්නම පජාතයි...

    මට නම් කියන්න තියෙන්නේ ගෝත්‍රික රසිකයින්ට පොඩ්ඩක් ඔය යූ ටියුබ් එකේ බලාපල්ලා USA වල එවුන් Professional Sing කරන හැටි.. උන් ලයිව් කොච්චර Quality එකට කියනවද කියලා බලාපල්ලා... නිකන් මේ ගොබ්බයෝ වගේ එකක් කියලා හිට් උන පමණින් ඒ පස්සේ යන්නේ නැතුව..
     
    ඔය අතරේ සියුම් ව දැම්ම ශෂිනි එක්ක. දෙන්න හොඳ බැටල් එකක් දුන්න. දෙන්නම රයිනිගෙ ටීම් එකේ. අනිත් කෝච්ල ඔක්කොම ශෂිනි ප්‍රිෆර් කරද්දි රයිනි කනපිට ගැහුවා. අර කෙල්ලව කැපුවා. බෙල්ලෙ දාන් හිටිය කුරුසෙ දැකලා දෙයියො සිහි උනාද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Bobcat123

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඔය අතරේ සියුම් ව දැම්ම ශෂිනි එක්ක. දෙන්න හොඳ බැටල් එකක් දුන්න. දෙන්නම රයිනිගෙ ටීම් එකේ. අනිත් කෝච්ල ඔක්කොම ශෂිනි ප්‍රිෆර් කරද්දි රයිනි කනපිට ගැහුවා. අර කෙල්ලව කැපුවා. බෙල්ලෙ දාන් හිටිය කුරුසෙ දැකලා දෙයියො සිහි උනාද දන්නෙ නෑ.
    ඔතන මෙහෙම දේකුත් තියෙනවා බන්... උන් බලන්නේ උන්ගේ ටීම් එක මාකට් කරන්න පුළුවන් කවුද කියන එක.. රයිනිගේ ටීම් එකේ අනික් අයට සාපේක්ෂව වැඩ කාරයෝ අඩුයි... එතකොට සියුම් 1M Views ගහපු කොල්ලෙක් පළවෙනි වටේ.. එතකොට බැටල් එකේ මොනවා උනත් හිතන්න වෙනවා කොල්ලගේ Past එක.. ඒ අනුව Future හිතනවා එක... ඩිල්මිට උනෙත් එහෙම එකක්... දෙන්නම පළවෙනි වටේ 1M ගහපු අය.. හොඳට Train කලොත් ඉස්සරහට පොලිෂ් වෙයි,වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න ඇති....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔතන මෙහෙම දේකුත් තියෙනවා බන්... උන් බලන්නේ උන්ගේ ටීම් එක මාකට් කරන්න පුළුවන් කවුද කියන එක.. රයිනිගේ ටීම් එකේ අනික් අයට සාපේක්ෂව වැඩ කාරයෝ අඩුයි... එතකොට සියුම් 1M Views ගහපු කොල්ලෙක් පළවෙනි වටේ.. එතකොට බැටල් එකේ මොනවා උනත් හිතන්න වෙනවා කොල්ලගේ Past එක.. ඒ අනුව Future හිතනවා එක... ඩිල්මිට උනෙත් එහෙම එකක්... දෙන්නම පළවෙනි වටේ 1M ගහපු අය.. හොඳට Train කලොත් ඉස්සරහට පොලිෂ් වෙයි,වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න ඇති....
    10M ගහපු කෙල්ලව පොලිෂ් කරල ගන්නව වෙනුවට කලින් කිව්ව සින්දුවට වැඩිය ඉම්පෘව් වෙලා වගෙ චාටර් කරල කැපුව එක නම් අවුල්. මිනිස්සු මෙච්චර අන්ලයික් දාන්නෙ ඒකට. කැපුවට කමක් නෑ චාටර් කරල කැපුවෙ. සමහර විට ඒ කෙල්ල ඩිස්කරේජ් වෙලත් ඇති.
     
    • Like
    Reactions: Bobcat123