මම මේක ලියන්නේ 2005 ඉඳන් සුපර් ස්ටාර් 1 ඇතුළු සියළුම රියැලිටි ශෝ බලපු රසිකයෙක් විදියට...
ඔය උඩ බැටල් එකේ උනේ බන් මෙහෙම දෙයක්.. තරඟයේ ඉස්සරහට යද්දි වැඩියෙන් මාකට් කරන්න පුළුවන් කවුද කියන කාරණාවයි ඔතනදි ඉස්මතු උනේ.. මොකද ඒ ටැමිල් කෙල්ලට සිංහල ගොඩාක් දුරට බෑ... අඩු ගානේ 50% වත් තිබ්බා නම් ගොඩ.. එහෙම උනාම තරඟයේ ඉදිරි ස්වභාවය එක්ක ඒ ළමයට ඉදිරියට යන්න අමාරුයි හැම අතින්ම.. පෞද්ගලික මගෙත් කැමැත්ත ටැමිල් කෙල්ල.. දුමාල් තරඟයේ ඉදිරි ස්වභාවය ගැන හිතලයි අනික් කෙනාට චාන්ස් එක දුන්නේ...
බුකියෙයි යූටියුබ් එකෙයි සහංගි ගැන රෙදි ලිහාගෙන බයිනවා ලියනවා එක විකාරයයි...

මිනිස්සු, රසිකයෝ මෙච්චර මරි මෝඩද කියලා හිතුනා මට..



ඕන පොල් බූරුවෙක්ට තෙරේනවානේ ඒකෙ සහංගිට වඩා සියුමිණි හැම අතින්ම ටැලන්ටඩ්... එදා ඒකී දැම්ම ටෙක්නික්ස් එක්ක සහංගිට ඇපත් නෑ..
සහංගි ජනප්‍රිය වෙන්න හේතුව මෙන්න මේකයි.. ඒකී එදා කිව්වේ හෙළයෝ ගැන ගීතයක්නේ.. රට්ටුන්ටත් සිංහළකම/ හෙළයා / රාවණා ගැන මොනා හරි මගුලක් උනොත් උඩ දාගෙන යන්නේ..

ඒ ගෝතිරිකයින්ගේ හැටි..



ඒ සංසිද්ධියම තමා සහංගිගේ ගායනාවටත් උනේ.. සහංගිට පිහිටලා තියෙන්නෙත් පිරිමි ජව සම්පන්න කට හඬක්.. ඉතින් එදා ගීතයට එයාගේ කට හඬ හරියටම හරි ගියා... ඒ ජන ආරේ ගතියට ඒ ගායනය හරි..

ඒත් රියැලිටි තරඟ 2ක විනිශ්චය හිටපු, උන් දෙන්නවම 1st කරවපු දුමාල් මේ කෙල්ලට හැරුනේ නෑ.. මොකද ඌ දන්නවා ඒ ටේස්ට් එක තරඟය ඇතුලේ මාකට් කරන්න බෑ කියලා...
කෝමෙන් කෝම හරි ගීතය ලොකු ප්‍රසිද්ධියක් ලැබුවා යූටියුබ් එකේ.. ඔන්න ඔය අතරේ කරළියට එනවා ආදිත්‍යයා...

ආදිත්‍යයගෙයි සහ සහංගිගෙයි ෆයිට් එක පටන් ගන්නේ ඔතනදී.. දිනෙන් දින කරට කර දෙන්නගේ වීව්ස් වැඩි වෙනවා.. ඔන්න රසිකයෝ දෙපිලකට බෙදුනා..

හමෝම ආදිත්‍යයට බයින්න ගත්තා...

පඩ වැඩී.. උට්ටී.. දඟලනවා.. සල්ලි බලේ ගගා...

දැන් මොකද උනේ දෙපිළට බෙදුන රසිකයෝ තරගෙට දෙන්නගේ වීඩියෝ එක ට්‍රෙන්ඩින්ග් කරන්න පෙළඹුනා... ගීතයේ ලස්සනටම නෙමේ වීවිස් කෝටිය ආවේ.. හැමෝම ගැම්මට බලනවා බලනවා තමන්ගේ කෙනා ඉස්සර කර ගන්න.. 10 M වලට දෙගොල්ලොම ගැම්මේ බලනවා මුලින්ම 1st කරවන්න... කෝමෙන් කෝම හරි සහංගි මුලින්ම කෝටිය ගැහුවා... ඔය ඔක්කොම පිටිපස්සේ ඉඳන් බලන් ඉන්න සිරසේ IT සෙට් එක පුකෙනුත් හිනා වෙනවා මේ වගේ ගොන්නු ටිකක් යකෝ කියලා...



රට එළ හරක්..

කෝමෙන් කෝම හරි මල්ල කරේ.. සිරසට සයිඩ් එකෙන් හොඳ ආදායමකුත් ආවා..
දැන් හැමෝම බයිනවානේ ගැලපෙන ගීතය නෙමේ දුන්නේ සනුකයා සුනඛයා..

අරකයි මේකයි කියලා.. උට බැනලා වැඩක් තියෙනවද බන්. ඌ කරන්නේ උගෙ ජොබ් එක.. අනික මේක ජන ගායනා තරඟයක් නෙමේ.

. හැම අතින්ම දක්ෂයෙක්ට විතරයි මේකේ ඉස්සරහට යන්න පුළුවන්..

ඕන ගීතයක් හරියටම තිතට කියන්න පුළුවන් වෙන්න ඕනේ.. එහෙම කෙනෙක්ටයි ඔතන තැන තියෙන්නේ..

ඉස්සර සුපර් ස්ටාර් එකෙත් ෆයිනල් 12 අයට එක එක තේමාවන්ට ගීත ගයලයි ඉදිරියට යන්න ඕනේ.. එහෙම නැතුව වීව්ස් කෝටිය ගහපු එකා නෙමේ...



හරි ඔතන සහංගිට ජන ගීතයක් දීලා ඉස්සර්හට ගියා කියමුකෝ.. වැඩි දුර යන්න බෑ..

ඉස්සරහදි අනිවා කැපෙනවා.. මොකද ඊට වඩා සුපිරි වැඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා...

උන් එක්ක ජන ගී ගායනා කරන්න ගියොත් බඩුම තමා...
හැමෝගෙම තර්කේ සහංගිට ගැලපෙන ගීතයක් දුන්නේ නෑලූ..

ටවුකන්ඩ.. යකෝ ඒක පකේ තියරි එකක් නේහ්..

එතකොට උට හරියන ඒවද කියවන්න ඕනේ??

එහෙනම් ඉතින් අම්බරුවෝ / අනේ ඕකගේ අමුඩේ කැඩියන් වගේ ජන ගී තමා කියවන්න වෙන්නේ...




ඔය තරගේ හිටියා අයේශ් කියලා කෑගල්ලේ කොල්ලෙක්.. පට්ටම වොයිස් එක.. ඒත් ඌවත් දැම්මා වීනාත් එක්ක.. ඌත් කැපුනා... හැමෝම බැන බැන හිටියා දුමාල්ට මොකද්ද ඒ කලේ ඇයි දෙන්නව එකට දැම්මේ කියලා... ඔය අතරේ තව ටැමිල් කොල්ලෙක් ඉන්නවා ශෙමිල් කියලා.. ඌත් එක්ක බැටල් එකේ හිටිය කෙල්ල සම්පූර්ණ නෑවා.. ශෙමිල් කියන්නේ පට්ට බුලට් එකක්.. අර කෙල්ල නිසා ශෙමිල්ටත් සෑහෙන්න පහරක් වැදුනා... ඒකෙන් ඔප්පු උනා වැඩ කාරයෝ එක්ක දාන්න ඕනේ වැඩ කාරයෙක්.. නැත්නම් සම හැකියාවක් ඇති කෙනෙක්.. බැරි එකෙක් දැම්මම දෙන්නම පජාතයි...
මට නම් කියන්න තියෙන්නේ ගෝත්‍රික රසිකයින්ට පොඩ්ඩක් ඔය යූ ටියුබ් එකේ බලාපල්ලා USA වල එවුන් Professional Sing කරන හැටි.. උන් ලයිව් කොච්චර Quality එකට කියනවද කියලා බලාපල්ලා... නිකන් මේ ගොබ්බයෝ වගේ එකක් කියලා හිට් උන පමණින් ඒ පස්සේ යන්නේ නැතුව..