හොඳ සිංහල ටෙලි කතා ටිකක් හලා ගෙන යාමල්ලාකෝ.
රෝස වසනතය වගේ ඒවා නම් එපෝ.
හොඳ ස්ටෝරියක් එක්ක හොඳ රඟපෑමක් තියෙන කතා තමා ඕනේ .
රෝස වසනතය වගේ ඒවා නම් එපෝ.
හොඳ ස්ටෝරියක් එක්ක හොඳ රඟපෑමක් තියෙන කතා තමා ඕනේ .

අපේ අයියා ඕක ආපු කාලේ විසි සැරයක්ද කොහෙද බැලුවා හෝල් එකටම ගිහිල්ලා, වේසිට පුදුම කැහිල්ලක් තිබුනෙ![]()
![]()