සිංහල නාට්‍ය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හොඳ සිංහල ටෙලි කතා ටිකක් හලා ගෙන යාමල්ලාකෝ.

    රෝස වසනතය වගේ ඒවා නම් එපෝ.

    හොඳ ස්ටෝරියක් එක්ක හොඳ රඟපෑමක් තියෙන කතා තමා ඕනේ .
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉටි පහන් ටෙලිනාට්‍ය (1995) දාල තියෙනවා සෝමරත්න දිසානායකගේ යූටියුබ් චැනල් එකේ
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Kadulla
    weda haamine
    akaala sandya
    dhadubas naamanaya
    paligu manike
    kande gedara
    iti pahan

    Katu ibula
    අරුංගල්
    Sakarma
    sahodaraya
    veeraya gedara awith
    thanamalvila kollek
    eya dan badalaa
    kodi gaha yata
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113


    මාරම ලස්සන කතාවක්



    මේකත් මරු. සම්මාන ගොඩක් හම්බවුන කතාවක්
    ------ Post added on Apr 6, 2024 at 10:07 PM


    ------ Post added on Apr 6, 2024 at 10:08 PM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අපේ අයියා ඕක ආපු කාලේ විසි සැරයක්ද කොහෙද බැලුවා හෝල් එකටම ගිහිල්ලා, වේසිට පුදුම කැහිල්ලක් තිබුනෙ :lol: :lol:

    ඒ කාලේ හැටියට අමුතු මෙව්වා ඵකක් තියෙනව බං..😀