සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හෙළ යක්ඛයිනි;
    සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
    බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
    මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
    දෙමළ බස නැත.
    චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
    ගල්කිස්ස දුම්‍ රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
    ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
    චීනං සරණං ගච්ඡාමී 🙏
    ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!

    ( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)

    FB_IMG_1607255794952.jpg


    උපුටාගත්තේ - උපුල් සන්නස්ගල ගේ බුකි ගිනුමෙන්
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    gono oya eliye gahala thiyenne athule eke sinhalen thiyenawa.anika sinhalunta wada chinese un naginawa oya station eken

    ලංකාවේ ඔය පැතිවල චීන අය ඉන්නවට වඩා, ඔස්ට්‍රේලියාව වගේ රටවල ලංකාවේ අය ඉන්න පැති තියනවනේ. ඒවගේ පැති වලත් සිංහලෙන් ගහලා තියනවද?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ලංකාවේ ඔය පැතිවල චීන අය ඉන්නවට වඩා, ඔස්ට්‍රේලියාව වගේ රටවල ලංකාවේ අය ඉන්න පැති තියනවනේ. ඒවගේ පැති වලත් සිංහලෙන් ගහලා තියනවද?
    australia we sihala ganan gannawada bn?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    යාපනේ, මටකලපු, දෙමෙල්ලු වැඩිය ඇත්තෙත් නෑ.. එත් දෙමලෙන් ගාලා, නහුතෙට මලපයිනවා ඕයි අන්න ඒක දැක්කම!
     
    • Like
    Reactions: emoji diaries

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    හෙළ යක්ඛයිනි;
    සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
    බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
    මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
    දෙමළ බස නැත.
    චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
    ගල්කිස්ස දුම්‍ රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
    ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
    චීනං සරණං ගච්ඡාමී 🙏
    ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!

    ( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)

    View attachment 104967
    Sanna FB 1k dala thibuna